ekath aulak ne
xiaomi sonnayo dn hema thenama![]()
මට මේ Huawei GR5 2017 ( 3GB RAM / 32GB ROM ) එකෙයි.... Huawei GR5 2017 Premium 4G LTE ( 4GB RAM / 64GB ROM ) එකෙයි වෙනස තේරෙන්නේ නැතුව ඉන්නේ..... 3GB RAM / 32GB ROM සහ 4GB RAM / 64GB ROM වෙනස විතරයි නේද....?? සිංගර් එකෙන් ගන්නවද පිටින් ගන්නවද බැලුවේ.... !!




හැබැයි උන් ලග ගණන්.... පිට අඩුයි....

වැඩේ කොහොම හරි කරයි කියමුකෝ, එකෙන් ෆෝන් එකට හානියක් නැද්ද.
