~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    A1 best price i found in Ali is $194 on 11.11 sale ,
    did any one found a better deal ??
    plan to buy this shit and keep it for 3 more years :)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Fast Charger එකක් ගන්න ඕනී මචන්ල..
    මේ ටිකෙන් මොකක්ද හොද?? :rolleyes::rolleyes:
    Charger 1
    Charger 2
    Charger 3

    එකක් වත් හොද නැත්තං හොද එකක් කියන්ඩෝ..:sorry::sorry:


    AUKEY ගන්න. මම ගාව තියෙනවා එකක් තවම කිසි අවුලක් නෑ.
     
    • Like
    Reactions: Kudnadun

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113

    Phone එක Redmi එකක් නේද? :eek:

    Redmi Note 4X & Mi A1 ගැන බැලුවම,
    කැමරා දෙකේම එක වගේ. low light photo අවුල්. බැටරි ගත්තොත් Redmi Note 4X ඉදිරියෙන්. ගානත්අඩුයි. ඒත් කට්ටිය මොකද Mi A1 එකට වැඩියෙන්ම ආස ? Stock Android නිසාද ? ඒක එච්චරම සැලකිය යුතු කාරණාවක්ද සහෝ ?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    Redmi Note 4X & Mi A1 ගැන බැලුවම,
    කැමරා දෙකේම එක වගේ. low light photo අවුල්. බැටරි ගත්තොත් Redmi Note 4X ඉදිරියෙන්. ගානත්අඩුයි. ඒත් කට්ටිය මොකද Mi A1 එකට වැඩියෙන්ම ආස ? Stock Android නිසාද ? ඒක එච්චරම සැලකිය යුතු කාරණාවක්ද සහෝ ?
    build quality eka poddak wedi M1 A1 eke :cool:
    note 4x eke udai yatai metal neme :dull:
    mn nm yanne M1 A1 ekata redmi seris eka aurudu ganak pawichchi karala dan aethi wage :baffled::dull:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Redmi Note 4X & Mi A1 ගැන බැලුවම,
    කැමරා දෙකේම එක වගේ. low light photo අවුල්. බැටරි ගත්තොත් Redmi Note 4X ඉදිරියෙන්. ගානත්අඩුයි. ඒත් කට්ටිය මොකද Mi A1 එකට වැඩියෙන්ම ආස ? Stock Android නිසාද ? ඒක එච්චරම සැලකිය යුතු කාරණාවක්ද සහෝ ?

    Low light දෙකේම ගොඩක් හොඳ නැහැ..හැබැයි Google Camera එක port කරගත්තම ලොකු improvement එකක් වෙනවා ෆෝන් එකේ low light photos වල..මගේ Mi 5 එකේ low light photos වල තිබුන noise සෑහෙන අඩු වුනා HDR+ නිසා..හැබැයි මේකට ෆෝන් එක රූට් කරන්න ඕනේ..A1 එක රූට් කරන්න පුළුවන් කිසි අවුලක් නැහැ, හැබැයි updates එන විදියට රූට් කරන්න ඕනේ..පොඩ්ඩක් xda එක පැත්තේ ගිහින් හොඳට කියවන්න ඕනේ..

    Camera

    Front: Almost same
    Back Camera: Redmi Note 4X < Mi A1 (because of bokeh effect and 2X lossless zooming)

    Display

    පෙන විදියට Mi A1 එකේ හොඳයි වගේ..මම මගේ Mi 5 එකයි Redmi Note 4X එකයි බැලුවම මගේ එකේ දැනෙන පේන වෙනසක් (හොඳක්) තිබුනා..ඇත්තටම colours and display quality එක iPhone 6S මට්ටමේ Mi5 එකේ තියෙනවා..ඒ මට්ටමේම වගේ තියෙනවා A1 එකෙත්..(ෆෝන්ස් තුනම එකට තියලා compare කරේ නැහැ)..A1 එකේ මගේ එකට වඩා පොඩ්ඩක් max brightness අඩුයි.

    Build Quality

    Redmi Note 4X < Mi A1 (because of the full metal body of A1)

    Battery

    Mi A1 < Redmi Note 4x

    හැබැයි මගේ යාළුවා A1 එකේ සාමාන්‍ය විදියට පාවිච්චි කරලා පැය එකහමාරක් data on කරගෙන NFS game එකකුත් ගහලා tv series episodes බලලා surf කරලා පැය 9 ක SOT (Screen On Time) එකක් ගත්තා..ෆෝන් එක පරණ වෙද්දී ඕක ටිකක් අඩු වෙනවා..ඒත් මේ ගැන හොඳටම ඇති...

    Redmi Note 4X එකේ ඉතින් ඊට වඩා පුළුවන්..

    Updates

    Redmi Note 4X < Mi A1

    A1 එකට monthly updates එනවා from Google..මේ මාසේ හෝ ලබන මාසේ Oreo ඒකත් එනවා..Stock Android නිසා bugs ඇත්තෙම නැති තරම්..කිසි කරදරයක් නැහැ..බබා වගේ වැඩ..

    Redmi Note 4X එකේ තියෙන්නේ Android උඩින් ගහපු customized MIUI එක..උන් update කරන්නේ MIUI..Stable version එකේ update එකක් එන්න නම් ඉතින් මාස හතරකට සැරයක් වගේ තමයි..උන් වැඩිය Android version එක update කරන්න මහන්සි වෙන්නේ නැහැ..

    Multitasking

    Redmi Note 4X < Mi A1

    මම Redmi Note 4X එකක් use කරලා නම් නැහැ, ඒත් MIUI හැම එකක්ම වගේ multitasking වලදී හරි නැහැ..මගේ Mi 5 එකේ නම් multitasking හරිම නැහැ..

    අපි test කරන්න Mi A1 එකේ බැලුවා එක සැරේට Apps 10 ක් වගේ open කරගෙන හිටියා reload නොවී :love:

    ---------------

    Mi කියන්නේ Xiaomi එකේ premium series එක (Upper mid range to Flagships)
    Redmi කියන්නේ Xiaomi එකේ budget series එක (budget to mid range)

    PS: මට උඹේ පෝස්ට්ස් වලට රිප්ලයි කරන්න හිතෙන්නේ නැහැ..උඹේ අනිත් ත්‍රෙඩ් එකේ (S6,Droid, iPhone SE) උඹට මම මගේ වේලාවෙන් පැය බාගයක්-විනාදී හතලිස් පහක් විතර වෙන් කරලා online පොඩි research එකක් එහෙම කරලා දැම්මා දිග රිප්ලයි එකක් links එක්කම...S7 එක තමයි එතනින් මට නම් අල්ලලා ගියේ..

    උඹෙන් රිප්ලයි එකක්වත් නැහැ.. :( උඹ නිකන් bump එකක් දාල ගිහින් :dull:

    එපා වෙනවනේ ඉතින් එහෙම උනාම මේ වගේ රිප්ලයි කරන්න :( :( :(
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ගණන් පාස් න් ඇති උන්ට කියන්නේ.

    මේ ලකුණ < තියනවා නම් එකේ කට අරගෙන ඉන්න පැත්ත තමා ලොකු පැත්ත .

    පස්සේ තේරුනේ නැ කියන්න එපා :cool::oo:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    ගණන් පාස් න් ඇති උන්ට කියන්නේ.

    මේ ලකුණ < තියනවා නම් එකේ කට අරගෙන ඉන්න පැත්ත තමා ලොකු පැත්ත .

    පස්සේ තේරුනේ නැ කියන්න එපා :cool::oo:
    :lol::lol::lol:
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113

    උඹෙන් රිප්ලයි එකක්වත් නැහැ.. :( උඹ නිකන් bump එකක් දාල ගිහින් :dull:

    එපා වෙනවනේ ඉතින් එහෙම උනාම මේ වගේ රිප්ලයි කරන්න :( :( :(

    උබ තමයි මචන් ෆෝන් එකක් ගැන කියන කොට හේතු ඇතුව තාර්කිකව කියන එළකිරියේ ඉන්න දෙතුන් දෙනාගෙන් එක් කෙනෙක්. සමාවෙන්න ඕන ඒ ගැන මට මුල් රිප්ලයි එකේ කියන්න බැරි උනාට. මනුස්සයෙක් දන්නා දෙයක් තව එකෙකුට නොමිලේ කියල දෙන්නෙත් එහෙමමත් එකෙක් දෙන්නෙක් විතරයි. ඉතින් උපරිම ස්තුතිය! තව තවත් ඔය දැනුම වැඩිවේවා! rep+
     
    Status
    Not open for further replies.