~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    MI A1 Phone ekata Oreo enna thawa beta test karanna xiaomi lage idea eka thibila thiyanne :dull: koheda mi forum eka paralanna giya nea indian karayo oreo na kiyala ithin un bug ekkama update eka damma
    අනේ බන් MI software update ගැන නම් කතා කරන්න එපා...
    මල ජරාව...:angry::angry:
    Redmi 4 Prime (මගේ ෆෝන් එක) එකේ release කරපුදා ඉඳන් තියෙන software bugs ටික තාම තියෙනවා කියලා පාවිච්චි කරන එවුන් කියන්නේ...
    ඒ මදිවට තාම MIUI 9 Global rom එකක් නෑ...
    Nougat දෙන්න බෑලූ compatibility issue නිසා...
    මට නම් අදාළ නෑ custom rom දාලා තියෙන හින්දා...:P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අනේ බන් MI software update ගැන නම් කතා කරන්න එපා...
    මල ජරාව...:angry::angry:
    Redmi 4 Prime (මගේ ෆෝන් එක) එකේ release කරපුදා ඉඳන් තියෙන software bugs ටික තාම තියෙනවා කියලා පාවිච්චි කරන එවුන් කියන්නේ...
    ඒ මදිවට තාම MIUI 9 Global rom එකක් නෑ...
    Nougat දෙන්න බෑලූ compatibility issue නිසා...
    මට නම් අදාළ නෑ custom rom දාලා තියෙන හින්දා...:P

    MI A1 walata nam google software patha wada karanne kiyanne bug nam ithin moketh thiyanawa lagadi iphone wala cal ekath bug ekak thibbe :D
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    MI A1 walata nam google software patha wada karanne kiyanne bug nam ithin moketh thiyanawa lagadi iphone wala cal ekath bug ekak thibbe :D
    Google එකෙන් ඩිරෙක්ට්ම A1 එකට update එන්නේ නෑනේ බන්...
    Xiaomi එක හරහා නේ එන්නේ, අන්න එතනයි අවුල...
    Bug තියෙන්න පුලුවන්..
    මුන් හදන්නේ නැති එක නේ ප්‍රශ්නේ...:angry::angry:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Google Pixel 2 Camera Portrait Mode has been ported to Non-Google Devices. And it works on Xiaomi Mi 5/5S (The developer is Arnova8G2 who himself is a user of Xiaomi Mi 5)

    :love:

    වැඩ කරන්නේ Lineage OS 15 Oreo එකේ විතරයිලු..දාල බලන්න ඕනේ :love:

    FYI, some people had mentioned that it works on Mi A1 too (yes, with its primary camera)
    Code:
    https://forum.xda-developers.com/redmi-4-prime/themes/camera-nx-portait-mode-redmi-4-prime-t3729316
    
    https://forum.xda-developers.com/android/software-hacking/camera-nx-nougat-devices-t3729325
    මේක දාලා බලන්න...
    Nougat වලට Port කරලා තියෙන්නේ...
    මගේ නම් වැඩ...:yes::yes:
     
    Last edited:
    Status
    Not open for further replies.