Elakiri_තනිකඩයන්ගේ_එකමුතුව

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0

සොඳුරිය .......
කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුලැලි පුරවා ගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
:(
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
nQoZC0X.gif

:rofl::rofl:
 
wildboar

Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    තොපි දන්නෙ නැ තනිකඩ ජීවිතේ ආතල් එක.
    කට කැඩෙනකම් කිව්වත් වැඩක් නැ.කෑල්ලක් කොරල බලන්නකෝ. :D
    අපි නොකිව්වයි කියන්න එපා පුතෝ

    Sitha_Niwana_Katha.jpg
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    අනික්වා ගැන නන් දන්නෙ නෑ හැබැයි මේ ලෝකේ ඉන්න ලස්සනම සුන්දරම නිර්මාණය කෙල්ල්ලෝ කියපු එක නම් වැරදියි
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මරුසිරා;20870685 said:
    දෑවැද්දක් ?:P:baffled:

    දැවැද්ද කියන්නෙ එකක්.ජිවිතය ආදරය හැගිමි ගතිගුන කියන්නෙ තව එකක්.මම මෙිවා එකට පටලවගෙන නැහැ මචං.හොද ගැනියෙක් බදින එක, හොද වහනයක් ගන්නවා වගෙ වැඩක්.:rolleyes:
    දැන් හැදෙන කෙල්ලෝ ගති ලක්ශන.නැදැයින්ගෙ,සහොලගෙ විවාහ ජිවිතවල අත්දැකිම අනුව මම කිවිවෙ ගෙදරට දන්න හොද කෙනෙක් හොයන්න කියලා.:baffled::dull:
    යාලුවෙන, නොවන,යෝජනා වලින් කරන එක තම තමන්ගෙ කැමැත්ත තමා.මට නමි ඔය තුනටම තනි තිිරන ගන්න ගෙදර නිදහස ලැබිලා තියනවා.:yes:
    කෙල්ලො ගැන හිතන්නෙ නැහැ.නැහැ කියලා තනියි පාලුව කියලා ගානකුත් නැහැ.හිත තමා හැමදේටම මුල.:yes:
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මරුසිරා;20870738 said:
    හේ හේ මන් බැන්දෙත් ගෙදරින් හොයල දීල .:P

    එහෙනමි දෙන්නා කිරි පැනියි වගෙ ඇති නෙද? :)
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේ මොන ලබ්බක්ද බන්. මෙව්වා දාන්න එපා
    :yes:
    අනික්වා ගැන නන් දන්නෙ නෑ හැබැයි මේ ලෝකේ ඉන්න ලස්සනම සුන්දරම නිර්මාණය කෙල්ල්ලෝ කියපු එක නම් වැරදියි
    :angry:
    දැවැද්ද කියන්නෙ එකක්.ජිවිතය ආදරය හැගිමි ගතිගුන කියන්නෙ තව එකක්.මම මෙිවා එකට පටලවගෙන නැහැ මචං.හොද ගැනියෙක් බදින එක, හොද වහනයක් ගන්නවා වගෙ වැඩක්.:rolleyes:
    දැන් හැදෙන කෙල්ලෝ ගති ලක්ශන.නැදැයින්ගෙ,සහොලගෙ විවාහ ජිවිතවල අත්දැකිම අනුව මම කිවිවෙ ගෙදරට දන්න හොද කෙනෙක් හොයන්න කියලා.:baffled::dull:
    යාලුවෙන, නොවන,යෝජනා වලින් කරන එක තම තමන්ගෙ කැමැත්ත තමා.මට නමි ඔය තුනටම තනි තිිරන ගන්න ගෙදර නිදහස ලැබිලා තියනවා.:yes:
    කෙල්ලො ගැන හිතන්නෙ නැහැ.නැහැ කියලා තනියි පාලුව කියලා ගානකුත් නැහැ.හිත තමා හැමදේටම මුල.:yes:
    සිත නිවන කතා
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නැ තුන් හිතකවත් අමනාපයක් නගේ
    මේ අපි පෙරත් ජාතියේ පැතු ලෙසයි නගේ
    පිටගම් ගොහින් මා අමතක කලත් නගේ
    අතමිට සරුව නුඹ යහතින් ඉඳින් නගේ
    :love::yes::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    නැ තුන් හිතකවත් අමනාපයක් නගේ
    මේ අපි පෙරත් ජාතියේ පැතු ලෙසයි නගේ
    පිටගම් ගොහින් මා අමතක කලත් නගේ
    අතමිට සරුව නුඹ යහතින් ඉඳින් නගේ
    :love::yes::yes:

    :oo: :oo: :oo: