Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත :)

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden

    සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,

    සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න

    :nerd::nerd::nerd: Botanical Garden කියන්නේ මොකක්ද බන්?.. මල්වත්තට එන්න කිව්වේ තෝ එතකොට තව පොඩ්ඩේන් මම එහේ යනවා!! :frown::frown::angry::angry:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම බීෆ් කන්න වැඩිය ආස නැහැ, මතකනේ ඉස්සර උබලගේ ගෙදර ආවම..:D:D

    ඇත්තද? :angry: :angry: බලාගමු....
    උඹේ inbox ඒක මකපන්කෝ...
    මැසේජ් එකක්වත් එවන්න බෑ....:angry::no::no:

    coolparkinglot has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට

    ඇත්තද? :angry: :angry: බලාගමු....
    උඹේ inbox ඒක මකපන්කෝ...
    මැසේජ් එකක්වත් එවන්න බෑ....:angry::no::no:

    coolparkinglot has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.

    යකෝ එහෙම වුනාම තමා ඌ බිසී මෙම්බර් කෙනෙක් කියලා පේන්නේ? :rolleyes:අනේ ගොනෝ!!!:D:D බේකන් ඔෆ් ලයිට් එකක් වෙලත් ඒක දන්නේ නැහැ:angry::angry::rofl:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    යකෝ එහෙම වුනාම තමා ඌ බිසී මෙම්බර් කෙනෙක් කියලා පේන්නේ? :rolleyes:අනේ ගොනෝ!!!:D:D බේකන් ඔෆ් ලයිට් එකක් වෙලත් ඒක දන්නේ නැහැ:angry::angry::rofl:

    බොසා දැක්කොත් උඹව කොහොමත් බේක් කරයි...:angry::angry::P:P