Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ah ehema ekak thiyanawada? koheda ayiya eka thiyenne?:P:P:P

    oya ata magale penwanne langama paarane ban, uba dannawada ape ge gaawa idan kandy walata yanna main road eke 25KM thiyanawa eth oke penwana paare 17 KM thiyenne, dawaak man aathal ekata wage gihin baluwa, e paarawal wala yanna bari tharam kadichchath thiyanawa:angry::angry:

    :lol::lol: ඔව් බං එහෙම නම් වෙනවා තමා...... ෆෝන් එකේ ගූගල් මැප් එක දාගෙන යනකොට, ගුවන් පාලම් උඩදි, වමට හරවන්න කියනවා..... :P
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :lol::lol: ඔව් බං එහෙම නම් වෙනවා තමා...... ෆෝන් එකේ ගූගල් මැප් එක දාගෙන යනකොට, ගුවන් පාලම් උඩදි, වමට හරවන්න කියනවා..... :P

    මම දැක්ක දවසක් එලකිරියේම දාලා තියෙනවා...
    එක තැනක ඉඳලා තව තැනකට යන පාර අහනකොට..
    මොකක්දෝ සාගරයක් හරහා පීනලා යන්න කියලා වැටෙන සීන් එකක්....
    පවර් ඔෆ් ගුගල් මැප්ස්...:P
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත :)

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden

    සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,

    සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම දැක්ක දවසක් එලකිරියේම දාලා තියෙනවා...
    එක තැනක ඉඳලා තව තැනකට යන පාර අහනකොට..
    මොකක්දෝ සාගරයක් හරහා පීනලා යන්න කියලා වැටෙන සීන් එකක්....
    පවර් ඔෆ් ගුගල් මැප්ස්...:P

    :shocked: හුටා..... :P :rofl:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම එළකිරියට ඈවිල්ලා අවුරුදු 6ක් වෙලා...... :) :love: :D

    congratulations-desi-glitters-19.gif

    කෝ බලමු චෙක් කරලා....:rofl::P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ah ehema ekak thiyanawada? koheda ayiya eka thiyenne?:P:P:P

    oya ata magale penwanne langama paarane ban, uba dannawada ape ge gaawa idan kandy walata yanna main road eke 25KM thiyanawa eth oke penwana paare 17 KM thiyenne, dawaak man aathal ekata wage gihin baluwa, e paarawal wala yanna bari tharam kadichchath thiyanawa:angry::angry:

    :yes::yes::yes:apitath dawsak ohoma una..eke pennana parawal wala yanna ba..:no: