Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?


  • Total voters
    116

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පොඩි ස්පෑම් පාරක්..... :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1457251

    Virus Guards ~ Original ~ For Cheap Price :yes::yes:


    Only From Tech Smart Lanka :) :yes:




    51u4GduOynL._SL500_AA300_.jpg



    AVG Internet Security 2011 ~ Single User

    Normal Price :- 1650/=

    Tech Smart Lanka Price :- 1270/=


    AVG Internet Security 2011 ~ 3 Users

    Normal Price :- 3200/=

    Tech Smart Lanka Price :- 2500/=




    AVG_Internet_Security_2012.jpg



    AVG Internet Security 2012 ~ 3 Users

    Normal Price :- 3400/=

    Tech Smart Lanka Price :- 2800/=





    KAV_2012_200_31010-98534.png



    Kaspersky Anti Virus ~ Single User

    Normal Price :- 1390/=

    Tech Smart Lanka Price :- 1260/=


    Kaspersky Anti Virus ~ 3 Users

    Normal Price :- 2890/=

    Tech Smart Lanka Price :- 2610/=




    KIS_2012_200_31010-98345.png



    Kaspersky Internet Security ~ Single User

    Normal Price :- 1890/=

    Tech Smart Lanka Price :- 1710/=



    Kaspersky Internet Security ~ 3 Users

    Normal Price :- 3490/=

    Tech Smart Lanka Price :- 3140/=









    හැමදාම හැමදේටම සොෆ්ට්වෙයා හොර කොපි පාවිච්චි කරාට, වයිරස් ගාඩ් එකත් හොර කොපි පාවිච්චි කරලා, මට්ටු වෙච්ච අය වෙනුවෙන්මයි....... :D :) :yes:


    වැඩි විස්තර ඕනා අයට මෙතන ක්ලික් කරලා මට PM කරන්නත් පුලුවන්...... :yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :oo: සල්ලි ගෙදරට ගෙනල්ලා දෙන්නේ නෑ මල්ලි..... :no: මහන්සි වෙන්න වෙනවා සල්ලි හොයන්න නම්..... උඹලා ඈවිත් බලාගෙන ඉන්නේ සල්ලි ලගට ගෙනත් දෙනකම්නේ..... :angry: ඒවා හරි යන්නේ නෑ..... උඹලා සල්ලි හොයාගෙන යන්න වෙනවා....... :yes: නැතුව සල්ලි උඹව හොයාගෙන එන්නේ නෑ බං...... :no:

    උඹලාට වෙලා තියෙන්නේ, උඹලා අපි වගේ කටු කාලා නැති එක...... අපි කාපු විදිහට කටු කෑවා නම්, මෙලහකට උඹලා හැදිලා........ :yes:

    :yes::yes::yes:eth apinam thama salli hoyanna hithuwe na..:(
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත :)

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden

    සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,



    සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න