
ee mokatei someta sms koranneapita uta horen okata enna barida
![]()

ඇ මොකද අප්පා මේ![]()

මෙතන මොකද වෙන්නේ......??![]()


get well soon ayya..

ane thanks nanga eth ithin soon wennenam nathiweyi well wenna, mokada ithin niyapoththa hayi wenna kal yai neda?Sorry.com mata anda wenne nane. Mata 9 wedida niwaduwak gandama ona. Eka hinda 7 niwadu danda bane. Mokada karanne???
පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත
2012 July 07
10.00 A.M
Peradeniya Botanical Garden
සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,
සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න
shit mata enna wenne nathooo...
oka sunday dammanam kattiya godak ei..

Apooooooooooo saturday neda??shit mata enna wenne nathooo...
oka sunday dammanam kattiya godak ei..
ane thanks nanga eth ithin soon wennenam nathiweyi well wenna, mokada ithin niyapoththa hayi wenna kal yai neda?

ඔන්න එහෙනම් දැනට මන් සකස් කරගත්තු දවසේ පැලැන, මේක එඩිට් කරන්න, කට් කරන්න, කොපි කරන්න පේස්ට් කරන්න, කොටින්ම කියනවනම් ඕන මල මගුලක් කරපල්ලා අදහස් එකතුකරලා,
දැන් කස්ටිය 10 ටනේ සෙට් වෙන්නේ එක නිසා අපිට උදේ කෑම එක ගැන අදාළ වෙන්නේ නෑ, එක ඔයගොල්ල ගෙදරින්ම අරන් එන්න හෝ මගින් ගන්න,
දවල්ට කන්න ක්රම කීපයක් තියනවා, එක්කෝ ඇතුළෙන්ම ගන්න පුළුවන්, නැත්නම් එළියේ තියනවා පේරාදෙණිය අවන්හල කියල තැනක්, එතනින් ගන්න පුළුවන්, එහෙමත් නැත්නම් නුවර ටවුන් එකට ඇවිත් කේ එෆ් සී තියනවා පිසා හට් එක තියනවා ඩයින් මෝර් එක තියනවා, මේ ඕන එකකින් කන්න ගන්න පුළුවන්, ( ගාර්ඩන් එකෙන් එලියට ආවොත් ඇතුලට යන්න ආයෙත් ටිකට් ගන්න වෙනවා, )
දවල් කෑමට එලියට ආවොත් මාලිගාව වදින්න යන්න පුළුවන්, කැමතිනම් එහෙන්මම බහිරව කන්දත් වැදලා ගෙවල් වලට යන්න පුළුවන්
ගාර්ඩන් එක
![]()
ශ්රී දළදා මාලිගාව
![]()
KFC මහනුවර ශාකාව
![]()
Dinemore මහනුවර ශාකාව
![]()
Pizza Hut මහනුවර ශාකාව
![]()
බහිරවකන්ද බුදුපිළිම වහන්සේ
![]()
idea1 hodayi..onenam campus1 paththeth yanna puluwan..hugak aya nodakapu than athi athule..oyalage kamaththak..bahirawa kande yanawanm pain ne yanna wenne??
අපි නම් එන්නයි ඉන්නේ කොහොමත්......
![]()
hmm ow ow payin thamayi yanna wenne, maha durak nhane ithin, anika kastiyama kathaa kara kara yaddi oka danenne nha

