Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?


  • Total voters
    116

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :shocked: මතක් කරන්න එපා.... දැන් මීට ලාභයි මේවා විකුණලා සල්ලි ටික Fixed Deposit එකක් දානවා...... :yes:

    :shocked::shocked:ehemada?/owa ithin ekkak unath hoda ganakata denna puluwanne..e wadenam hodayi thamayi..:P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :frown: ගාඩ්න් එකට මත්පැන් ගෙනයාම තහනම් වගේම, ගෑණු ලමයිනුත් එන නිසා, මත්පැන් නැති අතර.... සියලු දෙනාම මතට තිත තබා පැමිනිය යුතුය......!! :yes:

    :yes::yes::yes::yes::yes::yes:ehema naththam api en na hodada..
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත :)

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden

    සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,



    සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    :frown: ගාඩ්න් එකට මත්පැන් ගෙනයාම තහනම් වගේම, ගෑණු ලමයිනුත් එන නිසා, මත්පැන් නැති අතර.... සියලු දෙනාම මතට තිත තබා පැමිනිය යුතුය......!! :yes:

    :P:P