කව්ද බොන්නේ?..![]()
ai oyata ona kiwe..
![]()



මම ඕනේ නම් උඹ පල්ලා දිව්-රන්නම් , මම හොද ලමයෙක් කියලා![]()


keeyatada ban oka iwara wenne???


මට උදේම කෝල් එකක් දෙන්න සුදු නැත්නම් ඉතින් සොරිම තමයි!කමක් නැද්ද දන් නෑ...
අන්න යාළුවො......![]()


කවුද බන් දන්නේ....
ආවා...කතා කරා..කෑවා ...ගියා......
තව එවෙලේ හිතුන දෙයක් කරමු...
බහිරව කන්දේ පැත්තේ යමු කියලා සෝමේ කිවේ...![]()



මට උදේම කෝල් එකක් දෙන්න සුදු නැත්නම් ඉතින් සොරිම තමයි!![]()




උඹ නැතුව කොහොමද වස්තුවේ get එකක් කරන්නේ...
අනිවා.......![]()


ඔව් ඔව් මගෙන් අහගන්න එපා උඹ! 
හරි හරි ඒ කෑල්ල පස්සේනේ ගනන් ගන්න එපා අනේ!
![]()

oya thaniyama karagana ehenam..hoda lamayi narak karan nathiwa..
machan mata kellek naa. kellek nathuwa enna baalu neda?![]()
