Elakiri_Perfume_Guide - Part 2

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,135
0
ඔටුවගෙ පිට උඩ
ඔන්න උඹේ ත්‍රෙඩ් එක බලලා ගත්තා! ස්තූතියි!!!!
මට සෙට් බන් සුවඳ.. මුලින්ම ටිකක් සැරයි. පස්සෙ අමුතු ස්වීට් ගතියක් තියෙන්නෙ...

Whats-App-Image-2018-12-03-at-11-49-51-PM.jpg
TMXX6rD

මේ මම කලින් පාවිච්චි කරපු දෙක...
Gentleman and Sauvage...

Whats-App-Image-2018-12-03-at-11-38-31-PM.jpg

Sauvage එකේ scent එකටනන් මම පට්ටම ආසයි!..

ගත්තට පස්සෙ කමෙන්ට් එකක් දාන්න මතක් උන එකට ස්තූතියි සහෝ....Sauvage ගැන ඉතින් කියන්න ඕන නැහැනෙ...joop එකට ගොඩක් උන් කැමති නැත්තෙ ස්වීට් ස්මෙල් එක නිසා, හැබැයි පට්ට. perform කරන perfume හොයන අයට සුපිරි... ජය...
 
  • Like
Reactions: lcrstudio

zero_0

Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    ගත්තට පස්සෙ කමෙන්ට් එකක් දාන්න මතක් උන එකට ස්තූතියි සහෝ....Sauvage ගැන ඉතින් කියන්න ඕන නැහැනෙ...joop එකට ගොඩක් උන් කැමති නැත්තෙ ස්වීට් ස්මෙල් එක නිසා, හැබැයි පට්ට. perform කරන perfume හොයන අයට සුපිරි... ජය...

    meka gatte kohenda ban matath kiyapan ganna ,colombo citi center giya welawakay mc eke y dekema baluwa sure nane ban owa ekay umba lankawen da gatte lankawe original ganna thanak kiyapanko macho kawuru hari loku udawwak
     
    • Like
    Reactions: lcrstudio

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,818
    10,328
    113
    උබ මහන්සි වෙලා කරපු ත්‍රෙඩ් එකට රෙප්+42 ක් මගෙන්
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    meka gatte kohenda ban matath kiyapan ganna ,colombo citi center giya welawakay mc eke y dekema baluwa sure nane ban owa ekay umba lankawen da gatte lankawe original ganna thanak kiyapanko macho kawuru hari loku udawwak

    mamanan lankaven nemei machan gaththe.. hoyala ganin.. Matanan set meka :)
     
    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    ගත්තට පස්සෙ කමෙන්ට් එකක් දාන්න මතක් උන එකට ස්තූතියි සහෝ....Sauvage ගැන ඉතින් කියන්න ඕන නැහැනෙ...joop එකට ගොඩක් උන් කැමති නැත්තෙ ස්වීට් ස්මෙල් එක නිසා, හැබැයි පට්ට. perform කරන perfume හොයන අයට සුපිරි... ජය...

    joop eka nam maath pawichchi karala thiyanava.. ude gahuvama havas wenakam ma smell eka thiyava patta...aga heduwata passeth ee smell eka thiyanava.... lankawe kagnda thanak thiyanavanam kiyapallako...

    machan uben joop ekak gannavanam kohomada genna ganne ?
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    පොඩි help එකක් ...ලංකාව කියන්නේ උණුසුම් රටක්නේ ...මෙතන තියන perfume මට හිතෙන විදියට ගොඩක්ම ගැලපෙන්නේ ශීත රටවල් වලට ....හේතුව මම issey miyake perfume එකක් ගත්තා ....දවල් වෙලාවට කොටින්ම රස්නේ වෙලාවට අමිහිරි සුවදක් දැනෙන්නේ ...රෑට වගේ quality smell එකක් එනව වගේම දවල්ට projection එකත් හිතපු තරම් නැහැ .....හැබැයි ශීත කාලගුනයකදී හොද performance ඇති ....අපේ රටේ perfume විකුනුවට weather එක ගැන හිතන්නේ නැහැ ...ඉතින් මට ඕනි ලංකාව වගේ උණුසුම් රටකට ගැලපෙන long lasting perfume එකක් mid range price එකේ ...joop homme එකේ නම් high ratings තියනව ...ඒ උනාට reviews වල තිබුන hot කාලගුනයකදී අමිහිරි සුවදක් එන්නේ කියල ....ඒ නිසා උණුසුම් රටකට ගැලපෙන perfume වර්ග ඔයාට කියන්න පුලුවන්ද ...joop homme( හෝ winter perfumes ) එක hot weather එකකදී use කරන special විදියක් තියනවද ...