Elakirian's Got Talent 2013 | Next Step

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේක සෑහෙන ඇත්ත. අනිත් කාරනය මචන් මේ වගේ වැඩක් කරද්දි, වැඩේ අවසානයෙදි බැනුම් අහන්නත් ලෑස්ති වෙලා ඉන්න ඕනෙ. යමක් කොච්චර හොඳට කරත් වැරදියට පේන් පිරිසක් ඉන්නවමයි;).

    :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තරග සදහා ඉදිරිපත් වෙලා ඉන්න සියලුම දෙනාටම සුභ පතනවා හොද නිර්මාණ තුලින්
    ලොකු තරගයක් දකින්න ලැබෙයි කියලා හිතනවා..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    koooo MEVA
    Meva
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සහෝ මෙහෙමයි, මේවා කියන්න නම් ලේසියි තමයි ඒත් ප්‍රැක්ටිකලි කරන එක තමයි අමාරු....මමත් මුලින් හෙන ට්‍රයි එකක් දුන්න ආටිස්ට් ල වම සම්බන්ද කරගන්න ඒත් මේ වගේ 10ක් 20ක් ඉන්න පොඩි ඉවෙන්ට් එකකට එහෙම ලොකු වැඩක් කරන්න අමාරුයි අනිත් එක ආටිස්ට් ල සම්බන්ද කරගන්න ගියාම වෙන වෙන සීන් ගොඩක් එන්න පුළුවන්....කොහොමත් වැඩේ වලි ඇති නොවෙන විදියට සාදාරන ව කරන්න තමයි අපේ උපරිම උත්සාහය, ඒත් වැඩේ වෙලා තියෙන්නේ අවුරුදු ක්‍රීඩා කරන්න ගිහින් වලි ගිහින් තියෙන නිසා විනිශ්චය මණ්ඩලයට එන්න ඉන්න කට්ටියත් අදිමදි කරනවා මේ දවස්වල.....ඒක නිසා මේ කියන තරම් ලොකු දේවල් නම් කරන්න අමාරුවෙයි මේ පලවෙනි ඉවෙන්ට් එකෙන්....:yes:

    ඔව් සොහොදරය මම දන්නවා කියනවා වගේ නෙවෙයි කරන්න ගියාම හැමදෙයක්ම ප්‍රායෝගික නැහැ. එකයි මම කිව්වේ මම serious ගියා වැඩිද කියල. කොහොම උනත් සාධාරණ විනිෂ්‍යයක් ලැබෙන විදිහට හොඳින් කල්පනා කරලා විනිෂ්‍ය මණ්ඩලය තෝරාගන්න.

     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔව් සොහොදරය මම දන්නවා කියනවා වගේ නෙවෙයි කරන්න ගියාම හැමදෙයක්ම ප්‍රායෝගික නැහැ. එකයි මම කිව්වේ මම serious ගියා වැඩිද කියල. කොහොම උනත් සාධාරණ විනිෂ්‍යයක් ලැබෙන විදිහට හොඳින් කල්පනා කරලා විනිෂ්‍ය මණ්ඩලය තෝරාගන්න.


    :yes:
    11.gif