Elakiriyath hambayanta..

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේකෙ සර්වර් ගන්ඩ ඇඩ් එකක් දැම්ම පලියට කෑ ගහන්ඩ එපා බන්... අනික අපිට මෙකෙ නිකන් රෙජිස්ටර් වෙන්ඩ දීලා තියෙන්නෙ ඇඩ්මින් සහෝදරය එයාගෙ කසන්ඩ සල්ලි තියන්වට නෙමෙයිනෙ බන්... මෝඩ කථා කියන්නෙ නැතුව ඉදින්...
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මේකෙ සර්වර් ගන්ඩ ඇඩ් එකක් දැම්ම පලියට කෑ ගහන්ඩ එපා බන්... අනික අපිට මෙකෙ නිකන් රෙජිස්ටර් වෙන්ඩ දීලා ඇඩ්මින් සහෝදරය එයාගෙ කසන්ඩ සල්ලි තියන්වට නෙමෙයිනෙ බන්... මෝඩ කථා කියන්නෙ නැතුව ඉදින්...

    :yes:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    oyawage kathkarana yunta GTRZ davasak modayan kivvane..........

    aye ahagandada hadanne........................
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    උබ Server වලට සහ Bandwidth ගෙවනවා නම් Ads නැතුව රන් කරන්න පුළුවන් වෙයි.....ඔය Ads එකක් දල තියෙන්නේ බන්....ඒ කියන්නේ උන් අපිට ගෙවන්නේ....අපි උන්ට ගෙවන්නේ නැහැ.නේ....ඒ කියන්නේ උන් අපිට ගෙවන්නේ.....එතකොට කවුද බන් යටත් වෙලා තියෙන්නේ.......
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් එහෙම බැලුවොත් උබල යන වාහන වලට ගහන තෙල් ගේන්නෙත් හම්බ රටවලින් නේද බන්.ඒවත් ගන්න හොද නෑ බන් හලාල් කරලා එවනවා ඇත්තේ
    උබ පුළුවන් නම් එළකිරි නඩත්තු කටයුතු සදහා යන වියදම පෞද්ගලිකව භාරගෙන දරපන් එතකොට සේරම හම්බ දැන්වීම් ටික අයින් කරලා සිංහල ඒවා දාන්න පුළුවන් නෙ.
    අනික බලපන් ඔය උන්ගේ සල්ලි එන්නෙ කාටද සිංහල කෙනෙකුගේ අතටනේ.ඉතින් බන් උන්ගේ සල්ලි අපිට එනවා කියන්නෙ කොච්චර හොදද අපේ සල්ලි උන්ට නොයා
    උබල එක තැනක කියනවා නොලීමි අරෙහෙ මෙහෙ ගිහින් අපේ සල්ලි උන්ට දෙන්න එපා කියලා.එත් උන්ගේ සල්ලි අපිට එනවා නම් උබල එකටත් කෑ ගහනවා
    ඇයි සල්ලිත් හලාල් ද මචන් බුද්ධියෙන් හිතල බලපන් බුද්ධියෙන්
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Me site eka run karanna api salli denne nane bun...add walin thami salli hoyanne.Add damma kiyala ganna kiyanawa nemi ne bun...
     
    Toothbrush

    Member
    Jan 8, 2013
    61
    10
    0
    මචංලා මට එලකිරියේ හම්බයන්ට ඇඩ් දැම්මත් එකයි නැතත් එකයි
    හැබැයි දාන්නේ නැත්නම් හොඳයි.

    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ මම අනිවාර්යෙන් දන්නව මේ වගේ ත්‍රෙඩ් වලට තමා එලකිරි එකේ පෝස්ට් වැටෙන්නේ. මම මහන්සි වෙලා ත්‍රෙඩ් දෙකක් දැම්මා. ඒ වුනාට ඒවට පෝස්ට් වැටෙන්නේ නෑ. බලහන් මේ ත්‍රෙඩ් එක දාලා විනාඩි කීයද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1524275
    මේ ත්‍රෙඩ් එකට තාමත් කමෙන්ට් එකයි
    යකෝ ස්ක්‍රීන් ශොට් ගහලා ඔය විදිහට ත්‍රෙඩ් එකක් දාන්න මහන්සි වෙන්න ඕනා.
    menna anith thread eka
    http://www.elakiri.com/forum/showthread.php?t=1524332
    :( :( :(
    [/SIZE]
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචංලා මට එලකිරියේ හම්බයන්ට ඇඩ් දැම්මත් එකයි නැතත් එකයි
    හැබැයි දාන්නේ නැත්නම් හොඳයි.

    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ මම අනිවාර්යෙන් දන්නව මේ වගේ ත්‍රෙඩ් වලට තමා එලකිරි එකේ පෝස්ට් වැටෙන්නේ. මම මහන්සි වෙලා ත්‍රෙඩ් දෙකක් දැම්මා. ඒ වුනාට ඒවට පෝස්ට් වැටෙන්නේ නෑ. බලහන් මේ ත්‍රෙඩ් එක දාලා විනාඩි කීයද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1524275
    මේ ත්‍රෙඩ් එකට තාමත් කමෙන්ට් එකයි
    යකෝ ස්ක්‍රීන් ශොට් ගහලා ඔය විදිහට ත්‍රෙඩ් එකක් දාන්න මහන්සි වෙන්න ඕනා.
    menna anith thread eka
    http://www.elakiri.com/forum/showthread.php?t=1524332
    :( :( :(
    [/SIZE]

    අනෙ බන් උඹ මේකෙ ත්‍රෙඩ් දාන්නෙ ජනප්‍රිය වෙන්නනම් මට අහවල් තැනිනුත් හිනා යනව... මචො මේකෙ කාටවත් බලෙන් දෙයක් එන්නෙල ජනප්‍රිය වෙන්න බැහැ... මේකෙ ගොඩක් දෙනා ඉන්නව මහන්සි වෙලා ත්‍රෙඩ් දාලා එක රිප්ලයි එකක්වත් නැතුව තමන්ම බම්ප් කර කර හිටපු ත්‍රෙඩුත්... උඹ හොද ත්‍රෙඩ් දැම්මොත් උඹට හොද රිප්ලයි වගේම රෙපුත් වැටෙයි... අනිත් එක රෙප් බලාගෙන ත්‍රෙඩ් දාන්නත් එපා... රෙප් දීලා ටොපියක්වත් ගන්න බෑ කියල මතක තියා ගනින්...
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේකෙ සර්වර් ගන්ඩ ඇඩ් එකක් දැම්ම පලියට කෑ ගහන්ඩ එපා බන්... අනික අපිට මෙකෙ නිකන් රෙජිස්ටර් වෙන්ඩ දීලා තියෙන්නෙ ඇඩ්මින් සහෝදරය එයාගෙ කසන්ඩ සල්ලි තියන්වට නෙමෙයිනෙ බන්... මෝඩ කථා කියන්නෙ නැතුව ඉදින්...

    :yes:
     
    Toothbrush

    Member
    Jan 8, 2013
    61
    10
    0
    අනෙ බන් උඹ මේකෙ ත්‍රෙඩ් දාන්නෙ ජනප්‍රිය වෙන්නනම් මට අහවල් තැනිනුත් හිනා යනව... මචො මේකෙ කාටවත් බලෙන් දෙයක් එන්නෙල ජනප්‍රිය වෙන්න බැහැ... මේකෙ ගොඩක් දෙනා ඉන්නව මහන්සි වෙලා ත්‍රෙඩ් දාලා එක රිප්ලයි එකක්වත් නැතුව තමන්ම බම්ප් කර කර හිටපු ත්‍රෙඩුත්... උඹ හොද ත්‍රෙඩ් දැම්මොත් උඹට හොද රිප්ලයි වගේම රෙපුත් වැටෙයි... අනිත් එක රෙප් බලාගෙන ත්‍රෙඩ් දාන්නත් එපා... රෙප් දීලා ටොපියක්වත් ගන්න බෑ කියල මතක තියා ගනින්...

    මට උඹත් එක්ක කතා කරන්න දෙයක් නෑ බන්. මොකද උඹට පුලුවන්නම් මගේ හිත කියවන්න උඹට තේරෙයි මම කොහොම එකෙක්ද කියලා.
    මට මේකේ ජනප්‍රිය වෙන්න ඕනේ නෑ බන්.මට රෙප් ලොකුත් නෑ. එලකිරියට මුකුත් නොදී මට එලකිරියෙන් දෙයක් ගන්න හිත දෙන්නේ නෑ. ඒකයි මචං මොනවා හරි දෙයක් කියලා ත්‍රෙඩ් එකක් දැම්මේ. මම එහෙම ත්‍රෙඩ් දාලා මගේ ත්‍රෙඩ් එක මම ම බම්ප් කර ඉන්නවානම් අපි මොකටද ත්‍රෙඩ් දාන්නේ. බලන එකෙක්ට කමෙන්ට් එකක් දාන්න බැරිනම් ඒ වගේ උන්ට අපි දන්න දෙයක් කියලා වැඩකුත් නෑ බන්. උඹටත් සමහර විට වලියක් ඕන ඇති ඒක නිසා කෑ ගහගෙන ආවේ. ලොල්
     
    • Like
    Reactions: MihiCherub

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඉන්ටර්නෙට් ජාති මාමකයෙක් වෙන්න එපා අර නෙත් එෆ් එම් එකේ කියනව වගේ :eek::eek:
    ආපු ගමන් ත්‍රෙඩ් දාල නිකන් හෙන රිප්ලයි ගොඩක් බලාපොරොත්තු වෙන්න එපා. මම ආපුම කාලෙ මාව ගණන් ගත්තෙ නෑ සත පහකටවත්. ඒ මම නමක් ඇති කරගෙන හිටපු නැති නිසා. ඒක සාධාරණයි හැම අතින්ම. ඒ මොකද මේක නොදන්නා ලෝකය/ඉන්ටර්නෙට් එක.
    තව ත්‍රෙඩ් එකක් දැම්ම වීඩියෝ එකක්. එක බැලුවොත් FUP තියෙන උන් බෙල්ලේ වැල දාගන්නව.:shocked:
    මගෙ සමහර ත්‍රෙඩ් එකක් තියෙනවා එක රිප්ලයි එකක්වත් නැති. ඉතින් පාන්ද? බලන එකාට ඕනෙ නං වැදගත් නං රිප්ලයි එකක් දාන්න ඕනෙ කියල හිතෙනවනන් විතරයි කොමෙන්ට් කරන්නෙ.
    ඔය උඹ දාල තියෙන ත්‍රෙඩ් වල රිප්ලයි වැඩිත් එක්ක. අර මූවි ත්‍රෙඩ් එකේ එහෙම. උඹ හිතන්නෙ මේකෙ ඉන්න එවුන් ඕව බලල නෑ කියලද. සමහරු ඉන්නව බාන්න බැරි උන්(FUP). ඉතින් උන්ට ඔව්වයෙන් ඇති වැඩක් නෑ.:eek:

    ඉන්ටර්නෙට් එකේ ප්‍රසිද්ධ වෙන්න කලින් ගමේ සමිතියකටවත් සෙට් වෙලා වැඩක් කරපන් බං.:eek:

    ඇඩ් දාන එක ගැන කතා කරල වැඩක් නෑ උඹල එක්ක.:lol::lol: උඹට එක තේරෙන්නෙ නැති වෙයි. මේ කියන්නෙ ඇඩ් ගැන කිව්ව නිසා ඔයා :P

    ඉස් ඉස්සෙල්ලම උඹ මල් බබා කිව්ව වගේ ඉන්ධන පාවිච්චිය නවත්තපන්. ඉන්ධන පාවිච්චි කරල යන බස්, කොච්චි, ත්‍රී විල්, බයික්, කොටින්ම හැම වාහනයකම යන එක නවත්තපන්. තව තියෙනවා කියන්න. දැනට මේ ඇති. ඊට පස්සෙ කතා කරමු ඇඩ් ගැන.
    උඹ ඔය කන කෑම හදන හැම අමු ද්‍රව්‍යයක්ම ගේන්නෙ ප්‍රවාහන මාධ්‍යයකින්. ඉතින් කන්නෙත් නැතිව ඉඳපන්. එතකොට කතා කරමු ඇඩ් ගැන (පණපිටින් හිටියොත්) :lol::lol::lol::shocked:
    ඉන්ධන ගේන්නෙ මැදපෙරදිග රටවල් වලින් බව කරුණාවෙන් සලකන්න.(පූර්ණ ඉස්ලාමීකරණය වූ රටවල්)

    (කොපිරයිට් නෑ. ඕන විදියට මේක කොපි කරපල්ල):lol:
     
    Last edited: