Elaowa pol

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපෙත් පොල් ගස් 10ක් තිබේ.

    ගෙදර ඉඩ තියෙනව නම් පොල් ගස් හදාගන්න එක තමා හොඳම දේ.

    ඉස්සරහට තව පොල් ඉඩම් කෑලි කරල විකුණනකොට පොල් අවාරෙ ආවම සිංහලුන්ට පොල් සම්බෝලත් නෑ හාලුත් නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,726
    163,653
    113
    එකමත් එක රටක
    Pol gedi gananlu neda bn?apinam kaden pol ganne naa gedara pol gahakuiy thabili gahakuiy thiyenwa hodatama athi.pol gaha hitawala awurudu 3n pol awa. Ubalage waththeth oya pol palayak hitawaganna danma.usa yanne nathi ewa thiyenawa
    උබලගේ අල්ලපු වත්තේ පොල් ගස් වලිනුත් ගන්නවා නේ ? ;)
    අර කපන්න බැරි ගස් වලින්
     
    • Haha
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    උබලගේ අල්ලපු වත්තේ පොල් ගස් වලිනුත් ගන්නවා නේ ? ;)
    අර කපන්න බැරි ගස් වලින්
    apoo unge ewa kanne naha bn.maha karumakkarayo
    pol gahaka ewa madine hemadama kanna ? kaden genawada ? mona palatheda gewal mchn ? Kandy da

    p.s. aaa panadura neh
    thabili gahe ewa pol karala gannawa
     
    • Like
    • Haha
    Reactions: dilann and D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Pol gedi gananlu neda bn?apinam kaden pol ganne naa gedara pol gahakuiy thabili gahakuiy thiyenwa hodatama athi.pol gaha hitawala awurudu 3n pol awa. Ubalage waththeth oya pol palayak hitawaganna danma.usa yanne nathi ewa thiyenawa


    wiruwa mehema janathawata ari kiyala dannawanan minissu pol hitwala ban, eth minissunta ona une wahallu wage idala hamulate kanna denna witharai
     
    • Like
    Reactions: Lankaputhra16

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ලංකාවෙ උන් පුදුම විදිහටනේ බං පොල් කන්නෙ..😁😁අපෙත් ගස් 3ක් තියෙනව,😍