Elawanna practical methods

your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Mun joduwa elawanna puluwan practical methods monda?

    Mama nan kiyanne gaanu 1000k withara mun inna ge lagata gihin munta saapa kara kara paya 5k withara inna one... ewata mun sahenna bayai..sure...
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Mun joduwa elawanna puluwan practical methods monda?

    Mama nan kiyanne gaanu 1000k withara mun inna ge lagata gihin munta saapa kara kara paya 5k withara inna one... ewata mun sahenna bayai..sure...
    එයාලට තියන එකම බලය නානක්කා..
    තේරෙනවනෙ කියන දේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,223
    12,468
    113
    Piliyandala
    මුංට එව්ව වදින්නේ නෑ...

    ඒවා වැදුනනම් මුලින්ම වලකජ්ජ ගහන්නේ ප්‍රභාකරන්..

    මුංගේ මේ හුටපටය එක පාර්ලිමේන්තුවේ චන්දෙකින් ඉවර කරන්න පුලුවන් ඕකුන් ට උවමනාවක් තියෙනවනම්,

    20 අහෝසී කරලා මේ ඉන්න එකාගේ ධූර කාලය මෙතනින් ඉවරයි කියල සංශෝධනයක් ගෙන්නල්ල මුංව ගෙදර අරින්න පුලුවන්..

    හැබැයී උන් ඒ වෙනුවට කරන්නේ ඇමතිකම් වලට මරාගන්න එක.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,110
    113
    Erozan's Mom's room
    හරිම ලේසි රට වටේම කට්ටඩි ටික ගෙන්නලා තොවිල් යාග කරන්න ඕනේ.. කුකුල්ලු බිල්ලට දිදී.. හොඳ හාමුදුරුනමක් අල්ලලා ගන පිහිටුවල වස් කවි සෙට් එකකුත් ලියාගෙන කියන්න පටන් ගත්තා නම් නාකි මයිනට හුජ්ජ පහවෙයි සරමේම
     
    • Haha
    Reactions: your_love