Election 2015 - Poll

MS or MR ?

  • MS

    Votes: 555 81.7%
  • MR

    Votes: 124 18.3%

  • Total voters
    679
  • Poll closed .

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අද රෑට නයි.ටී.එන් එකයි ජාතික පචවාහිනියයි බලපල්ලා.මඩ ස්පෙශලිස්ට්ලා කියන දේවල් අහලා බඩ අල්ලගෙන හිනාවුනෑකි,අද රෑට නයි ටී එන් එකේ මෛත්‍රීපාලයි රාජිතයි "LTTE ඩයස්පෝරාවේ ඩොලර් වලින් යැපෙන දිනූ නිදහස නැති කර මේ රට LTTEයට පාවා දෙන දේශ ද්‍රෝහීන්" වීමට නියමිතයි
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,828
    1,918
    113
    අනේ අපේ රටේ මිනිස්සු මේ තරම් ගොන්ද? බලයට මොන තරම් කෑදර ද ?
    මේ පාර රනිල් ඉල්ලුව නම් මමත් ජන්දේ දෙන්නන හිටියේ.. 2005/ 2010 ජන්දේ දුන්නේ මහින්දට එත් තුන් පාරක් දෙන්නේ නම් නැහැ මොකද උ වගේ කාබාසිනියෙක් තවත් නැහැ. මහ බබා සහ හොරු 135 වගේ උගේ ආණ්ඩුව..
    එත් මේ අවරුදු 47 ක් තිස්සේ UNFPA එකේ ඉදල මන්ත්‍රී, ඇමති කම් දරල ඇති වෙලා උට 2005/ 2010 වත් අගමැති කම දුන්නේ නැති හින්ද මේ පාරත් නොදෙන බව දන්නා හින්ද පොදු අපේක්ෂකයෙක් විදිහට ජන්දේ ඉල්ලන සර්පයෙක් නම් ජන්දේ දෙන්නේ නැහැ. එදාට දවස් දෙකක් නිවාඩු දාල trip එකක් යනවා.
    එක එකාගේ මුසා බස් වලට රැවටුන කලේ ගියා... උගේ අසාවන් ඉෂ්ට කරගන්න අපි මොකටද උට ජන්දේ දෙන්නේ.
    උ පිරිමෙයෙක් නම් සිධාලේප මුදලාලි වගේ තනියෙන් ඉල්ලාපන් කෝ. මොකද පොදු බඩුවක් වෙන්නේ.. මෙතන වෙන්නේ තනිකරම උගේ ආශාවන් ඉෂ්ට කර ගන්න අපි ජන්දේ දෙන්නේ..

    :dull::dull::dull:

    uba hari ban
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    කැපුවත් කොළ එවුන්ගේ චන්ද නම් හම්බෙයි කියල හිතන්න අමාරුයි