Election 2015 - Poll

MS or MR ?

  • MS

    Votes: 555 81.7%
  • MR

    Votes: 124 18.3%

  • Total voters
    679
  • Poll closed .

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    අනේ අපේ රටේ මිනිස්සු මේ තරම් ගොන්ද? බලයට මොන තරම් කෑදර ද ?
    මේ පාර රනිල් ඉල්ලුව නම් මමත් ජන්දේ දෙන්නන හිටියේ.. 2005/ 2010 ජන්දේ දුන්නේ මහින්දට එත් තුන් පාරක් දෙන්නේ නම් නැහැ මොකද උ වගේ කාබාසිනියෙක් තවත් නැහැ. මහ බබා සහ හොරු 135 වගේ උගේ ආණ්ඩුව..
    එත් මේ අවරුදු 47 ක් තිස්සේ UNFPA එකේ ඉදල මන්ත්‍රී, ඇමති කම් දරල ඇති වෙලා උට 2005/ 2010 වත් අගමැති කම දුන්නේ නැති හින්ද මේ පාරත් නොදෙන බව දන්නා හින්ද පොදු අපේක්ෂකයෙක් විදිහට ජන්දේ ඉල්ලන සර්පයෙක් නම් ජන්දේ දෙන්නේ නැහැ. එදාට දවස් දෙකක් නිවාඩු දාල trip එකක් යනවා.
    එක එකාගේ මුසා බස් වලට රැවටුන කලේ ගියා... උගේ අසාවන් ඉෂ්ට කරගන්න අපි මොකටද උට ජන්දේ දෙන්නේ.
    උ පිරිමෙයෙක් නම් සිධාලේප මුදලාලි වගේ තනියෙන් ඉල්ලාපන් කෝ. මොකද පොදු බඩුවක් වෙන්නේ.. මෙතන වෙන්නේ තනිකරම උගේ ආශාවන් ඉෂ්ට කර ගන්න අපි ජන්දේ දෙන්නේ..

    :dull::dull::dull:

    hariyata hari machan. baleta tiyena kedara kamata me karagtte otuwek ge goo kewa wage wedak.

    agamathi wenna beri una eke tarahata podu choon eka una
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    පැහැදිළි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළියට එන්න ඕනා, අන්න එවෙලෙට අපි තීරණය කරන්නම් කවුද දිනන්න ඕනා කියලා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උ පිරිමෙයෙක් නම් සිධාලේප මුදලාලි වගේ තනියෙන් ඉල්ලාපන් කෝ. මොකද පොදු බඩුවක් වෙන්නේ..

    umba kiwwa wage pirimiyek nam thaniyama illanna one...podu baduwa wenna one nane..
    තොපි දෙන්නට අමතක උනාද මහින්දත් ආවෙ සන්ධාන ගහගෙන කියල. එතකොට උන්දැ පිරිමිය නෙමෙයිද? පොදු බඩුවක්ද? ලොල් තමයි .:P
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    hariyata hari machan. baleta tiyena kedara kamata me karagtte otuwek ge goo kewa wage wedak.

    agamathi wenna beri una eke tarahata podu choon eka una

    මම නං කියන්නේ එකම එක්කෙන්ක්ට රට පාලනය කරන්න දෙන්න නරකි, දැන් බලපන් උසාවියේ නඩුත් උන්ට විදිහට අහන්නේ. එක පව්ලකට බලයක් දැන් ගිහින් තියෙන්නේ. ඉතින් ඕනෙම දෙයක් කරන්න පුළුවන්. කව්රු මොනා කිව්වත් ගණන් නැහැ. එක නිසා බලය එක තැනක තියන්න නරකයි. පාර්ලිමේන්තුවට බලය දෙන්න ඕනේ තීරණ ගන්න. උසාවිය පොලිසිය ස්වාධින වෙන්න ඕනේ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    internet eke poll walin hamadama dinne anith paththa,
    eth chande iwara unama eke anith paththa.

    MS hoda katiyak lan karagaththoth hodai.
    rajitha chandrikata wada kujitha wechche nathi hoda minissu innawa.

    JVP,TNA,Muslim congress mokada karanne kiyalath balanna one
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මහින්ද යුද්දේ දින්නා ලමයි සියලා ආච්ච්ලා අම්මලා තාත්තලා එදා මැරුවේ පොදුවේ කාලයක් කොලබ යන්න සින්හලයෝ බය වුනා යාපනය කියද්දි බල්ලෙක්වත් යන්නේ නැ එ ආයේ ගියොත් එන්න වෙන්නේ නැති මර බය නිසා අද එ සේරම වෙනස් වේලා යාපනයට ෆන් එකක් ගන්න සති අන්නයේ ගියහැකි කොලබ ගිහින් සමහරු එන්නේ බොහොම රෑ බෝ වේලා ගොඩක් වට්නා එවා නරබලා දැන් ලමයෙකුට වුනත් බස්වල තනියම ගියහැකි ඔවා තමයි මහින්දයා 2010 කරපු හොද වැඩ

    මන්දන්නේ නැ බන් ඇත්තටම නිදහස් පක්ශයට හිතවත් මන් වගේ එවුන් කාට ජන්දේ දෙන්නද කියලා MS ට දෙන්නත් බැ මහින්දයාට දෙන්නත් බැ මහින්දයා කරපු වැඩ වලදි මහින්දයාගේ එකම හෙනේ පවුල් පාලනය කියලා සමහරු කියනවා සමහරු කියනවා අනේ මන්දා බන් මට මේ මගුල ලියන්න හරියට තෙරුමක් නැ එත් එකක් කියන්න පුලුවන් ජනවාරි 8 ඇත්ත දිනයි කියලා එතකම් අපි බලමු :yes:
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    අනේ අපේ රටේ මිනිස්සු මේ තරම් ගොන්ද? බලයට මොන තරම් කෑදර ද ?
    මේ පාර රනිල් ඉල්ලුව නම් මමත් ජන්දේ දෙන්නන හිටියේ.. 2005/ 2010 ජන්දේ දුන්නේ මහින්දට එත් තුන් පාරක් දෙන්නේ නම් නැහැ මොකද උ වගේ කාබාසිනියෙක් තවත් නැහැ. මහ බබා සහ හොරු 135 වගේ උගේ ආණ්ඩුව..
    එත් මේ අවරුදු 47 ක් තිස්සේ UNFPA එකේ ඉදල මන්ත්‍රී, ඇමති කම් දරල ඇති වෙලා උට 2005/ 2010 වත් අගමැති කම දුන්නේ නැති හින්ද මේ පාරත් නොදෙන බව දන්නා හින්ද පොදු අපේක්ෂකයෙක් විදිහට ජන්දේ ඉල්ලන සර්පයෙක් නම් ජන්දේ දෙන්නේ නැහැ. එදාට දවස් දෙකක් නිවාඩු දාල trip එකක් යනවා.
    එක එකාගේ මුසා බස් වලට රැවටුන කලේ ගියා... උගේ අසාවන් ඉෂ්ට කරගන්න අපි මොකටද උට ජන්දේ දෙන්නේ.
    උ පිරිමෙයෙක් නම් සිධාලේප මුදලාලි වගේ තනියෙන් ඉල්ලාපන් කෝ. මොකද පොදු බඩුවක් වෙන්නේ.. මෙතන වෙන්නේ තනිකරම උගේ ආශාවන් ඉෂ්ට කර ගන්න අපි ජන්දේ දෙන්නේ..

    :dull::dull::dull:
    :yes::yes:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කවුරු උඩ පැන්නත්... දිනන්නේ මහින්දම තමා... ෆොන්සේකට බැරි උන එක... සිරිපාලයෙක් කරයිද...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැහැදිළි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළියට එන්න ඕනා, අන්න එවෙලෙට අපි තීරණය කරන්නම් කවුද දිනන්න ඕනා කියලා.

    හා හා ... එතකොට කලින් එකාවත් කරෙන් තියන් හිටියෙ ප්‍රතිපත්තියක පිහිටල වෙන්නැති :rolleyes:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    අනේ අපේ රටේ මිනිස්සු මේ තරම් ගොන්ද? බලයට මොන තරම් කෑදර ද ?
    මේ පාර රනිල් ඉල්ලුව නම් මමත් ජන්දේ දෙන්නන හිටියේ.. 2005/ 2010 ජන්දේ දුන්නේ මහින්දට එත් තුන් පාරක් දෙන්නේ නම් නැහැ මොකද උ වගේ කාබාසිනියෙක් තවත් නැහැ. මහ බබා සහ හොරු 135 වගේ උගේ ආණ්ඩුව..
    එත් මේ අවරුදු 47 ක් තිස්සේ UNFPA එකේ ඉදල මන්ත්‍රී, ඇමති කම් දරල ඇති වෙලා උට 2005/ 2010 වත් අගමැති කම දුන්නේ නැති හින්ද මේ පාරත් නොදෙන බව දන්නා හින්ද පොදු අපේක්ෂකයෙක් විදිහට ජන්දේ ඉල්ලන සර්පයෙක් නම් ජන්දේ දෙන්නේ නැහැ. එදාට දවස් දෙකක් නිවාඩු දාල trip එකක් යනවා.
    එක එකාගේ මුසා බස් වලට රැවටුන කලේ ගියා... උගේ අසාවන් ඉෂ්ට කරගන්න අපි මොකටද උට ජන්දේ දෙන්නේ.
    උ පිරිමෙයෙක් නම් සිධාලේප මුදලාලි වගේ තනියෙන් ඉල්ලාපන් කෝ. මොකද පොදු බඩුවක් වෙන්නේ.. මෙතන වෙන්නේ තනිකරම උගේ ආශාවන් ඉෂ්ට කර ගන්න අපි ජන්දේ දෙන්නේ..

    :dull::dull::dull:

    ubala wage gon harak nisa thamai nikanma anith un hora chanda dala unwadena ganne ..
    mokekata hari dapan siddalepa wedata unath kamak na ..
    danne nathuwa nam inna epa ban
    nikan hitiyoth ube chande kisi palak nathi wenawa..
    tikak hithala balapan..
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අම්මපා උඹ වගෙ ගොනෙක්
    මම නෙමේ බන්, උබ තමා.. පොඩ්ඩක් හිතල බලපන්.. මුට මෙච්චර රට ගැන කැක්කුමක් තිබ්බ නම් මුට 2005 ඉල්ලන්න තිබ්බ නේ. 2005 හේ දී මු කතරගම ඉදන් රනිල්ට බැන බැන රට පාවා දුන් නායකයා කියා කියා කොලබට කැ ගහ ගහ එනකොට උබල හිටියේ කොහෙද??
    මුට 2005 දී අගමැති කම හම්බු උනෙත් නැහැ 2010 දී හම්බු උනෙත් නැහැ... ලැබුණු නැති දේ ගන්න විතරයි, මු ඔය දගලන්නේ
    උබ පොඩ්ඩක් 2010 දී බලපන්.. මු තරම් SF ට බැන්න එකෙක් තව හොයා ගන්න වත් නැහැ.. එතකොට මුට 2010 දී රටේ වෙන දුෂණ අක්‍රමිකතා පෙනුනේ නැද්ද.. මුට චන්ද්‍රිකා ගේ කලේ වෙච්ච හොරකම, වංචා පෙනුනෙන් නැද්ද...
    මුගේ ඇති යහපාලනයක් නැහැ. මුගේ පුතා කෙල්ලොන්ව beach එකේ තියාගෙන rape කරපු ඒවා උබට මතක නැද්ද.. තාත්තා යන පාරේ තමා උගේ පුතත් යන්නේ..
    මු හැමදාම පොළොන්නරුවෙන් දිනනවා එත් පොඩ්ඩක් උබ පොළොන්නරුවට ගිහින් බලපන් බොන්න වතුර ටිකක් නැති ඉස්පිරිතලයක් නැති ඉස්ස්කොලයක් නැති ගම කියක් තියේද. මු අවරුදු 47 ක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉන්නවා, මු කරපු දෙයක් නැහැ බන්. මුත් මන්හින්දයගේ පැත්තේ අද වෙනකන් හිටපු පල් හොරු රැලෙන් එකෙක් විතරයි :dull::dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ubala wage gon harak nisa thamai nikanma anith un hora chanda dala unwadena ganne ..
    mokekata hari dapan siddalepa wedata unath kamak na ..
    danne nathuwa nam inna epa ban
    nikan hitiyoth ube chande kisi palak nathi wenawa..
    tikak hithala balapan..

    මම දෙන්න හිතන් හිටියේ රනිල්ට. මිනිහට ආර්ථිකය ගැන තරමක් දුරට අවබෝදයක් තියෙනවා.. මිනිහ එච්චර වැඩ කරන්නේ නැහැ. එත් මිනිහ හොරකන් කරන්නේත් නැහැ. එත් මේ පාර මිනිහ ඉල්ලන්නේ නැහැ නේ. එක නිසා චන්දෙ දේ දීල වැඩක් නැහැ.. මුන් දෙන්නම හොරු..
    මහින්ද - මහා හොරා
    සිරිසේන - මහින්දයත් එක්ක අවරුදු 10යක් තිස්සේ ඉදන් හොරකන් කරපු තව උගේම පල් හොරෙක්..

    කැලේ මාරු කළා කියල කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ බන්...

    සිද්ධාලේප මුදලාලි ඉල්ලනවානම් උට දෙනවා, හෙළ උරුමෙන් කව්රු හරි ඉල්ලනවා නම් උට දෙනවා..
    මුන් දෙන්නටම නම් දෙන්නේ නැහැ :angry:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මම නෙමේ බන්, උබ තමා.. පොඩ්ඩක් හිතල බලපන්.. මුට මෙච්චර රට ගැන කැක්කුමක් තිබ්බ නම් මුට 2005 ඉල්ලන්න තිබ්බ නේ. 2005 හේ දී මු කතරගම ඉදන් රනිල්ට බැන බැන රට පාවා දුන් නායකයා කියා කියා කොලබට කැ ගහ ගහ එනකොට උබල හිටියේ කොහෙද??
    මුට 2005 දී අගමැති කම හම්බු උනෙත් නැහැ 2010 දී හම්බු උනෙත් නැහැ... ලැබුණු නැති දේ ගන්න විතරයි, මු ඔය දගලන්නේ
    උබ පොඩ්ඩක් 2010 දී බලපන්.. මු තරම් SF ට බැන්න එකෙක් තව හොයා ගන්න වත් නැහැ.. එතකොට මුට 2010 දී රටේ වෙන දුෂණ අක්‍රමිකතා පෙනුනේ නැද්ද.. මුට චන්ද්‍රිකා ගේ කලේ වෙච්ච හොරකම, වංචා පෙනුනෙන් නැද්ද...
    මුගේ ඇති යහපාලනයක් නැහැ. මුගේ පුතා කෙල්ලොන්ව beach එකේ තියාගෙන rape කරපු ඒවා උබට මතක නැද්ද.. තාත්තා යන පාරේ තමා උගේ පුතත් යන්නේ..
    මු හැමදාම පොළොන්නරුවෙන් දිනනවා එත් පොඩ්ඩක් උබ පොළොන්නරුවට ගිහින් බලපන් බොන්න වතුර ටිකක් නැති ඉස්පිරිතලයක් නැති ඉස්ස්කොලයක් නැති ගම කියක් තියේද. මු අවරුදු 47 ක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉන්නවා, මු කරපු දෙයක් නැහැ බන්. මුත් මන්හින්දයගේ පැත්තේ අද වෙනකන් හිටපු පල් හොරු රැලෙන් එකෙක් විතරයි :dull::dull:

    Ridila
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මම දෙන්න හිතන් හිටියේ රනිල්ට. මිනිහට ආර්ථිකය ගැන තරමක් දුරට අවබෝදයක් තියෙනවා.. මිනිහ එච්චර වැඩ කරන්නේ නැහැ. එත් මිනිහ හොරකන් කරන්නේත් නැහැ. එත් මේ පාර මිනිහ ඉල්ලන්නේ නැහැ නේ. එක නිසා චන්දෙ දේ දීල වැඩක් නැහැ.. මුන් දෙන්නම හොරු..
    මහින්ද - මහා හොරා
    සිරිසේන - මහින්දයත් එක්ක අවරුදු 10යක් තිස්සේ ඉදන් හොරකන් කරපු තව උගේම පල් හොරෙක්..

    කැලේ මාරු කළා කියල කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ බන්...

    සිද්ධාලේප මුදලාලි ඉල්ලනවානම් උට දෙනවා, හෙළ උරුමෙන් කව්රු හරි ඉල්ලනවා නම් උට දෙනවා..
    මුන් දෙන්නටම නම් දෙන්නේ නැහැ :angry:

    anna hari ban kata hari deepan nikan ube chande nodi inna epa ethakota ube chande wage thawa godak chanda denne nathi unge chanda wala thiyana power eka nathiwa yanawa...
    ubata molayak thiyanawanam therumganna puluwan ne ..
    ela aniwar kata hari deepan