අනේ අපේ රටේ මිනිස්සු මේ තරම් ගොන්ද? බලයට මොන තරම් කෑදර ද ?
මේ පාර රනිල් ඉල්ලුව නම් මමත් ජන්දේ දෙන්නන හිටියේ.. 2005/ 2010 ජන්දේ දුන්නේ මහින්දට එත් තුන් පාරක් දෙන්නේ නම් නැහැ මොකද උ වගේ කාබාසිනියෙක් තවත් නැහැ. මහ බබා සහ හොරු 135 වගේ උගේ ආණ්ඩුව..
එත් මේ අවරුදු 47 ක් තිස්සේ UNFPA එකේ ඉදල මන්ත්‍රී, ඇමති කම් දරල ඇති වෙලා උට 2005/ 2010 වත් අගමැති කම දුන්නේ නැති හින්ද මේ පාරත් නොදෙන බව දන්නා හින්ද පොදු අපේක්ෂකයෙක් විදිහට ජන්දේ ඉල්ලන සර්පයෙක් නම් ජන්දේ දෙන්නේ නැහැ. එදාට දවස් දෙකක් නිවාඩු දාල trip එකක් යනවා.
එක එකාගේ මුසා බස් වලට රැවටුන කලේ ගියා... උගේ අසාවන් ඉෂ්ට කරගන්න අපි මොකටද උට ජන්දේ දෙන්නේ.
උ පිරිමෙයෙක් නම් සිධාලේප මුදලාලි වගේ තනියෙන් ඉල්ලාපන් කෝ. මොකද පොදු බඩුවක් වෙන්නේ.. මෙතන වෙන්නේ තනිකරම උගේ ආශාවන් ඉෂ්ට කර ගන්න අපි ජන්දේ දෙන්නේ..
උ පිරිමෙයෙක් නම් සිධාලේප මුදලාලි වගේ තනියෙන් ඉල්ලාපන් කෝ. මොකද පොදු බඩුවක් වෙන්නේ..
තොපි දෙන්නට අමතක උනාද මහින්දත් ආවෙ සන්ධාන ගහගෙන කියල. එතකොට උන්දැ පිරිමිය නෙමෙයිද? පොදු බඩුවක්ද? ලොල් තමයි .umba kiwwa wage pirimiyek nam thaniyama illanna one...podu baduwa wenna one nane..

hariyata hari machan. baleta tiyena kedara kamata me karagtte otuwek ge goo kewa wage wedak.
agamathi wenna beri una eke tarahata podu choon eka una

අනේ අපේ රටේ මිනිස්සු මේ තරම් ගොන්ද? බලයට මොන තරම් කෑදර ද ?
මේ පාර රනිල් ඉල්ලුව නම් මමත් ජන්දේ දෙන්නන හිටියේ.. 2005/ 2010 ජන්දේ දුන්නේ මහින්දට එත් තුන් පාරක් දෙන්නේ නම් නැහැ මොකද උ වගේ කාබාසිනියෙක් තවත් නැහැ. මහ බබා සහ හොරු 135 වගේ උගේ ආණ්ඩුව..
එත් මේ අවරුදු 47 ක් තිස්සේ UNFPA එකේ ඉදල මන්ත්‍රී, ඇමති කම් දරල ඇති වෙලා උට 2005/ 2010 වත් අගමැති කම දුන්නේ නැති හින්ද මේ පාරත් නොදෙන බව දන්නා හින්ද පොදු අපේක්ෂකයෙක් විදිහට ජන්දේ ඉල්ලන සර්පයෙක් නම් ජන්දේ දෙන්නේ නැහැ. එදාට දවස් දෙකක් නිවාඩු දාල trip එකක් යනවා.
එක එකාගේ මුසා බස් වලට රැවටුන කලේ ගියා... උගේ අසාවන් ඉෂ්ට කරගන්න අපි මොකටද උට ජන්දේ දෙන්නේ.
උ පිරිමෙයෙක් නම් සිධාලේප මුදලාලි වගේ තනියෙන් ඉල්ලාපන් කෝ. මොකද පොදු බඩුවක් වෙන්නේ.. මෙතන වෙන්නේ තනිකරම උගේ ආශාවන් ඉෂ්ට කර ගන්න අපි ජන්දේ දෙන්නේ..

පැහැදිළි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළියට එන්න ඕනා, අන්න එවෙලෙට අපි තීරණය කරන්නම් කවුද දිනන්න ඕනා කියලා.

අනේ අපේ රටේ මිනිස්සු මේ තරම් ගොන්ද? බලයට මොන තරම් කෑදර ද ?
මේ පාර රනිල් ඉල්ලුව නම් මමත් ජන්දේ දෙන්නන හිටියේ.. 2005/ 2010 ජන්දේ දුන්නේ මහින්දට එත් තුන් පාරක් දෙන්නේ නම් නැහැ මොකද උ වගේ කාබාසිනියෙක් තවත් නැහැ. මහ බබා සහ හොරු 135 වගේ උගේ ආණ්ඩුව..
එත් මේ අවරුදු 47 ක් තිස්සේ UNFPA එකේ ඉදල මන්ත්‍රී, ඇමති කම් දරල ඇති වෙලා උට 2005/ 2010 වත් අගමැති කම දුන්නේ නැති හින්ද මේ පාරත් නොදෙන බව දන්නා හින්ද පොදු අපේක්ෂකයෙක් විදිහට ජන්දේ ඉල්ලන සර්පයෙක් නම් ජන්දේ දෙන්නේ නැහැ. එදාට දවස් දෙකක් නිවාඩු දාල trip එකක් යනවා.
එක එකාගේ මුසා බස් වලට රැවටුන කලේ ගියා... උගේ අසාවන් ඉෂ්ට කරගන්න අපි මොකටද උට ජන්දේ දෙන්නේ.
උ පිරිමෙයෙක් නම් සිධාලේප මුදලාලි වගේ තනියෙන් ඉල්ලාපන් කෝ. මොකද පොදු බඩුවක් වෙන්නේ.. මෙතන වෙන්නේ තනිකරම උගේ ආශාවන් ඉෂ්ට කර ගන්න අපි ජන්දේ දෙන්නේ..
අම්මපා උඹ වගෙ ගොනෙක්

ubala wage gon harak nisa thamai nikanma anith un hora chanda dala unwadena ganne ..
mokekata hari dapan siddalepa wedata unath kamak na ..
danne nathuwa nam inna epa ban
nikan hitiyoth ube chande kisi palak nathi wenawa..
tikak hithala balapan..
මම නෙමේ බන්, උබ තමා.. පොඩ්ඩක් හිතල බලපන්.. මුට මෙච්චර රට ගැන කැක්කුමක් තිබ්බ නම් මුට 2005 ඉල්ලන්න තිබ්බ නේ. 2005 හේ දී මු කතරගම ඉදන් රනිල්ට බැන බැන රට පාවා දුන් නායකයා කියා කියා කොලබට කැ ගහ ගහ එනකොට උබල හිටියේ කොහෙද??
මුට 2005 දී අගමැති කම හම්බු උනෙත් නැහැ 2010 දී හම්බු උනෙත් නැහැ... ලැබුණු නැති දේ ගන්න විතරයි, මු ඔය දගලන්නේ
උබ පොඩ්ඩක් 2010 දී බලපන්.. මු තරම් SF ට බැන්න එකෙක් තව හොයා ගන්න වත් නැහැ.. එතකොට මුට 2010 දී රටේ වෙන දුෂණ අක්‍රමිකතා පෙනුනේ නැද්ද.. මුට චන්ද්‍රිකා ගේ කලේ වෙච්ච හොරකම, වංචා පෙනුනෙන් නැද්ද...
මුගේ ඇති යහපාලනයක් නැහැ. මුගේ පුතා කෙල්ලොන්ව beach එකේ තියාගෙන rape කරපු ඒවා උබට මතක නැද්ද.. තාත්තා යන පාරේ තමා උගේ පුතත් යන්නේ..
මු හැමදාම පොළොන්නරුවෙන් දිනනවා එත් පොඩ්ඩක් උබ පොළොන්නරුවට ගිහින් බලපන් බොන්න වතුර ටිකක් නැති ඉස්පිරිතලයක් නැති ඉස්ස්කොලයක් නැති ගම කියක් තියේද. මු අවරුදු 47 ක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉන්නවා, මු කරපු දෙයක් නැහැ බන්. මුත් මන්හින්දයගේ පැත්තේ අද වෙනකන් හිටපු පල් හොරු රැලෙන් එකෙක් විතරයි
මම දෙන්න හිතන් හිටියේ රනිල්ට. මිනිහට ආර්ථිකය ගැන තරමක් දුරට අවබෝදයක් තියෙනවා.. මිනිහ එච්චර වැඩ කරන්නේ නැහැ. එත් මිනිහ හොරකන් කරන්නේත් නැහැ. එත් මේ පාර මිනිහ ඉල්ලන්නේ නැහැ නේ. එක නිසා චන්දෙ දේ දීල වැඩක් නැහැ.. මුන් දෙන්නම හොරු..
මහින්ද - මහා හොරා
සිරිසේන - මහින්දයත් එක්ක අවරුදු 10යක් තිස්සේ ඉදන් හොරකන් කරපු තව උගේම පල් හොරෙක්..
කැලේ මාරු කළා කියල කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ බන්...
සිද්ධාලේප මුදලාලි ඉල්ලනවානම් උට දෙනවා, හෙළ උරුමෙන් කව්රු හරි ඉල්ලනවා නම් උට දෙනවා..
මුන් දෙන්නටම නම් දෙන්නේ නැහැ