Election 2015 - Poll

MS or MR ?

  • MS

    Votes: 555 81.7%
  • MR

    Votes: 124 18.3%

  • Total voters
    679
  • Poll closed .

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ලොල් මේකෙ හැටියට මහින්දට 10% වත් හම්බෙන්නැති ගානයි :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    මහින්දට ඉන්ටර්නෙට් එකේ නම් ඇපත් නෑ නේද ලොවෙත් :lol:
    මේකෙ චන්ද ගනන් කරන්නෙ පැෆරල් සන්විදානෙ සාමාජිකයො ඒකයි :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්ද කියන්නේ කිසිම කෙලෙහිගුණයක් දන්නේ නැති නායකයෙක්..දැක්කනේ ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් යුද්දේ ඉවරකරගන්න උදව් අරන් ඒ මනුස්සයව බලු කූඩුවට දාපු හැටි..චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    10351091_1537094543196126_8678767223026143744_n.jpg
    :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    අනේ අපේ රටේ මිනිස්සු මේ තරම් ගොන්ද? බලයට මොන තරම් කෑදර ද ?
    මේ පාර රනිල් ඉල්ලුව නම් මමත් ජන්දේ දෙන්නන හිටියේ.. 2005/ 2010 ජන්දේ දුන්නේ මහින්දට එත් තුන් පාරක් දෙන්නේ නම් නැහැ මොකද උ වගේ කාබාසිනියෙක් තවත් නැහැ. මහ බබා සහ හොරු 135 වගේ උගේ ආණ්ඩුව..
    එත් මේ අවරුදු 47 ක් තිස්සේ UNFPA එකේ ඉදල මන්ත්‍රී, ඇමති කම් දරල ඇති වෙලා උට 2005/ 2010 වත් අගමැති කම දුන්නේ නැති හින්ද මේ පාරත් නොදෙන බව දන්නා හින්ද පොදු අපේක්ෂකයෙක් විදිහට ජන්දේ ඉල්ලන සර්පයෙක් නම් ජන්දේ දෙන්නේ නැහැ. එදාට දවස් දෙකක් නිවාඩු දාල trip එකක් යනවා.
    එක එකාගේ මුසා බස් වලට රැවටුන කලේ ගියා... උගේ අසාවන් ඉෂ්ට කරගන්න අපි මොකටද උට ජන්දේ දෙන්නේ.
    උ පිරිමෙයෙක් නම් සිධාලේප මුදලාලි වගේ තනියෙන් ඉල්ලාපන් කෝ. මොකද පොදු බඩුවක් වෙන්නේ.. මෙතන වෙන්නේ තනිකරම උගේ ආශාවන් ඉෂ්ට කර ගන්න අපි ජන්දේ දෙන්නේ..

    :dull::dull::dull:

    "මහින්දයත් පොදු බඩුවක් තමයි යකෝ" :angry: සන්දානයක් ගැහුවේ නැත්තම් උට ජනාධිපති වෙන්නත් බැහැ. මරාට කෙලවන්නම ඕන. නැත්තං ඊලංගට නාමල් බේබිගේ සපත්තුව ලෙවකන්න වෙනවා, මේ රටේ හැමෝටම. මහින්දය හන්දිගෑවිලම පල.:angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මම නෙමේ බන්, උබ තමා.. පොඩ්ඩක් හිතල බලපන්.. මුට මෙච්චර රට ගැන කැක්කුමක් තිබ්බ නම් මුට 2005 ඉල්ලන්න තිබ්බ නේ. 2005 හේ දී මු කතරගම ඉදන් රනිල්ට බැන බැන රට පාවා දුන් නායකයා කියා කියා කොලබට කැ ගහ ගහ එනකොට උබල හිටියේ කොහෙද??
    මුට 2005 දී අගමැති කම හම්බු උනෙත් නැහැ 2010 දී හම්බු උනෙත් නැහැ... ලැබුණු නැති දේ ගන්න විතරයි, මු ඔය දගලන්නේ
    උබ පොඩ්ඩක් 2010 දී බලපන්.. මු තරම් SF ට බැන්න එකෙක් තව හොයා ගන්න වත් නැහැ.. එතකොට මුට 2010 දී රටේ වෙන දුෂණ අක්‍රමිකතා පෙනුනේ නැද්ද.. මුට චන්ද්‍රිකා ගේ කලේ වෙච්ච හොරකම, වංචා පෙනුනෙන් නැද්ද...
    මුගේ ඇති යහපාලනයක් නැහැ. මුගේ පුතා කෙල්ලොන්ව beach එකේ තියාගෙන rape කරපු ඒවා උබට මතක නැද්ද.. තාත්තා යන පාරේ තමා උගේ පුතත් යන්නේ..
    මු හැමදාම පොළොන්නරුවෙන් දිනනවා එත් පොඩ්ඩක් උබ පොළොන්නරුවට ගිහින් බලපන් බොන්න වතුර ටිකක් නැති ඉස්පිරිතලයක් නැති ඉස්ස්කොලයක් නැති ගම කියක් තියේද. මු අවරුදු 47 ක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉන්නවා, මු කරපු දෙයක් නැහැ බන්. මුත් මන්හින්දයගේ පැත්තේ අද වෙනකන් හිටපු පල් හොරු රැලෙන් එකෙක් විතරයි :dull::dull:
    2005 ඉල්ලන්න තිබුන චාන්ස් එක මහින්දට දුන්නෙ මෛත්‍රීම තමයි. එතකොට මහින්ද හොඳ මිනිහෙක්. ඒකරපු වැඩෙන් ප්‍රතිපල ලැබුන.

    දැන් මේ වෙලාවෙ රට හදන්න ව්‍යවස්ථා සන්ශෝදයක් උවමනායි. බල තන්හාව නිසා මහින්ද ඒක කලේ නැහැ. අන්න ඒ කාරනේ අන්ක එක, වෙන මොකුත් නෙමෙයි. ඒකට පක්ෂ විපක්ෂ හැමෝම සහයෝගය දිය යුතුයි.

    මෛත්‍රීට ව්‍යවස්ථා වෙනසක් කරන්නෙ නැතුව හොරට ඉන්න බැහැ. මොකද මහමැතිවරණයක් එනව.
     
    sosamila

    Active member
  • Jul 19, 2009
    428
    58
    28
    මෛත්‍රීගේ සහායට පොළොන්නරු ජනතාව විදි බසිති

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂයා ලෙස තොරාගත් බවට ප්‍රකාශ කිරීමත් සමග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැසියෝ රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රිති ඝෝෂා නඟතී

    den ehenam polonnaruweth Airport ekak harbor ekak ei neh :D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    lol kathava ne... uba dakkada ban ?

    නැහැ බන් ඒකාලේ පත්තරයක් අරන් බලපන්.. මේ හොරත් මහින්ද ගාව හිටපු එක හොරෙක් විතරයි.. ඒ කලේ ඉතින් මහින්දට ගොට්ට අල්ලලා නඩුව යට ගැහුවා..

    අනේ පොඩ්ඩක් හිතපන් උබල කියනවා මහින්ද හොරා කියල. එක ඇත්ත. එක මමත් කියනවා. එතකොට උ ගාව ලැගල ඉදල අපහු පනින උන් උගේ ගාව හිටිය තවත් එක හොරෙක් විතරයි. ඊයේ උබෙන් සිරිපාල ගැන ඇහුවනම් උබ මොනවද උ ගැන කියන්නේ ? මට නම් මේ පැන පැන දේශපාලනය කරන ගෙම්බෝ පෙනන්න බැ. හැබැයි උබල වගේ රට හරක් මුන්ගේ මුසා වලට රැවටෙන හින්ද මුන්ට ජන්දේ දෙනවා..

    දින 100 න ජනාදිපති ක්‍රමේ අහෝසි කරයිද මේක? දින 100ක් නෙමේ දින 10ක් ඉන්නකොට එකේ රහ වැටිලා මුත් අවරුදු 6 ම එකේ ඉදි.. එල එල මුට දීපන් :lol:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධූරයට අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත් කෙරේ.

    ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පලකිරීමට පුජ්‍ය රතන හිමියන්ගේ පිවිතුරු හෙටක් ජාතික සභාව තීරණය කරයි.
     
    Last edited:

    ROFL

    Junior member
  • Apr 8, 2012
    82
    7
    8
    අනේ අපේ රටේ මිනිස්සු මේ තරම් ගොන්ද? බලයට මොන තරම් කෑදර ද ?
    මේ පාර රනිල් ඉල්ලුව නම් මමත් ජන්දේ දෙන්නන හිටියේ.. 2005/ 2010 ජන්දේ දුන්නේ මහින්දට එත් තුන් පාරක් දෙන්නේ නම් නැහැ මොකද උ වගේ කාබාසිනියෙක් තවත් නැහැ. මහ බබා සහ හොරු 135 වගේ උගේ ආණ්ඩුව..
    එත් මේ අවරුදු 47 ක් තිස්සේ UNFPA එකේ ඉදල මන්ත්‍රී, ඇමති කම් දරල ඇති වෙලා උට 2005/ 2010 වත් අගමැති කම දුන්නේ නැති හින්ද මේ පාරත් නොදෙන බව දන්නා හින්ද පොදු අපේක්ෂකයෙක් විදිහට ජන්දේ ඉල්ලන සර්පයෙක් නම් ජන්දේ දෙන්නේ නැහැ. එදාට දවස් දෙකක් නිවාඩු දාල trip එකක් යනවා.
    එක එකාගේ මුසා බස් වලට රැවටුන කලේ ගියා... උගේ අසාවන් ඉෂ්ට කරගන්න අපි මොකටද උට ජන්දේ දෙන්නේ.
    උ පිරිමෙයෙක් නම් සිධාලේප මුදලාලි වගේ තනියෙන් ඉල්ලාපන් කෝ. මොකද පොදු බඩුවක් වෙන්නේ.. මෙතන වෙන්නේ තනිකරම උගේ ආශාවන් ඉෂ්ට කර ගන්න අපි ජන්දේ දෙන්නේ..

    :dull::dull::dull:

    ube katey masuran danna one machan
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අනේ අපේ රටේ මිනිස්සු මේ තරම් ගොන්ද? බලයට මොන තරම් කෑදර ද ?
    මේ පාර රනිල් ඉල්ලුව නම් මමත් ජන්දේ දෙන්නන හිටියේ.. 2005/ 2010 ජන්දේ දුන්නේ මහින්දට එත් තුන් පාරක් දෙන්නේ නම් නැහැ මොකද උ වගේ කාබාසිනියෙක් තවත් නැහැ. මහ බබා සහ හොරු 135 වගේ උගේ ආණ්ඩුව..
    එත් මේ අවරුදු 47 ක් තිස්සේ UNFPA එකේ ඉදල මන්ත්‍රී, ඇමති කම් දරල ඇති වෙලා උට 2005/ 2010 වත් අගමැති කම දුන්නේ නැති හින්ද මේ පාරත් නොදෙන බව දන්නා හින්ද පොදු අපේක්ෂකයෙක් විදිහට ජන්දේ ඉල්ලන සර්පයෙක් නම් ජන්දේ දෙන්නේ නැහැ. එදාට දවස් දෙකක් නිවාඩු දාල trip එකක් යනවා.
    එක එකාගේ මුසා බස් වලට රැවටුන කලේ ගියා... උගේ අසාවන් ඉෂ්ට කරගන්න අපි මොකටද උට ජන්දේ දෙන්නේ.
    උ පිරිමෙයෙක් නම් සිධාලේප මුදලාලි වගේ තනියෙන් ඉල්ලාපන් කෝ. මොකද පොදු බඩුවක් වෙන්නේ.. මෙතන වෙන්නේ තනිකරම උගේ ආශාවන් ඉෂ්ට කර ගන්න අපි ජන්දේ දෙන්නේ..

    :dull::dull::dull:

    thota chandee thiyenawada ban anee gedarata wela walak balala nidiya ganin
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරියෙන් නම් දැනට මෛත්‍රීපාල සිරිසේන දිනුම්.. හැබැයි වෝට් කරපු උන්ම මරාට ඡන්දෙ කොලේ කතිරෙ ගහයිද දන්නෑ.. මොකද අන්තිම දවසෙ ජනතාවගෙ හිත වෙනස් වෙන විදියෙ ප්ලෑන් එකක් මරාගෙ හිතේ තියෙනවා.. ඒක නිසා පරිස්සමින්.. හිත ශක්තිමත් කරන් ඉන්න වෙනවා.. නැත්තං අපිට වෙන්නෙ තුන් වේලෙන් එක වේලක් කාලා හරි උගේ පවුල ශක්තිමත් කරන්න තමා ඊළඟට.. මං ගොඩක් ත්‍රේඩ් වල කිව්වා වගේ අනිත් දේශපාලකයන්ට නැති හැකියාවක් මහින්දට තියෙනවා.. ඒ කතාවෙන් මිනිස්සුන්ගෙ හිත් දිනාගැනීමේ හැකියාව.. ඒක කරන්න බෑ හැම කෙනාටම.. ක්‍රියාවෙන් කෙසේ වෙතත් කතාවෙන් මහින්ද මිනිස්සු ලෙසට අන්දනවා.. පොර ස්ටේජ් එකෙන් බහිනකොට ගෑණු අඬනවා, මිනිස්සු වැළපෙනවා, ළමයි මූණවල් ඉඹිනවා, වඳිනවා, ලෙවකනවා.. හෙන සීන්..
     
    thanujaka

    Well-known member
  • එළකිරියෙන් නම් දැනට මෛත්‍රීපාල සිරිසේන දිනුම්.. හැබැයි වෝට් කරපු උන්ම මරාට ඡන්දෙ කොලේ කතිරෙ ගහයිද දන්නෑ.. මොකද අන්තිම දවසෙ ජනතාවගෙ හිත වෙනස් වෙන විදියෙ ප්ලෑන් එකක් මරාගෙ හිතේ තියෙනවා.. ඒක නිසා පරිස්සමින්.. හිත ශක්තිමත් කරන් ඉන්න වෙනවා.. නැත්තං අපිට වෙන්නෙ තුන් වේලෙන් එක වේලක් කාලා හරි උගේ පවුල ශක්තිමත් කරන්න තමා ඊළඟට.. මං ගොඩක් ත්‍රේඩ් වල කිව්වා වගේ අනිත් දේශපාලකයන්ට නැති හැකියාවක් මහින්දට තියෙනවා.. ඒ කතාවෙන් මිනිස්සුන්ගෙ හිත් දිනාගැනීමේ හැකියාව.. ඒක කරන්න බෑ හැම කෙනාටම.. ක්‍රියාවෙන් කෙසේ වෙතත් කතාවෙන් මහින්ද මිනිස්සු ලෙසට අන්දනවා.. පොර ස්ටේජ් එකෙන් බහිනකොට ගෑණු අඬනවා, මිනිස්සු වැළපෙනවා, ළමයි මූණවල් ඉඹිනවා, වඳිනවා, ලෙවකනවා.. හෙන සීන්..

    මට නං හිතෙන්නේ මෛත්‍රීට දිනන්න බැරිවෙයි කියල බං...:dull: