මේකෙ චන්ද ගනන් කරන්නෙ පැෆරල් සන්විදානෙ සාමාජිකයො ඒකයිමහින්දට ඉන්ටර්නෙට් එකේ නම් ඇපත් නෑ නේද ලොවෙත්![]()

මුගේ පුතා කෙල්ලොන්ව beach එකේ තියාගෙන rape කරපු ඒවා උබට මතක නැද්ද..
අනේ අපේ රටේ මිනිස්සු මේ තරම් ගොන්ද? බලයට මොන තරම් කෑදර ද ?
මේ පාර රනිල් ඉල්ලුව නම් මමත් ජන්දේ දෙන්නන හිටියේ.. 2005/ 2010 ජන්දේ දුන්නේ මහින්දට එත් තුන් පාරක් දෙන්නේ නම් නැහැ මොකද උ වගේ කාබාසිනියෙක් තවත් නැහැ. මහ බබා සහ හොරු 135 වගේ උගේ ආණ්ඩුව..
එත් මේ අවරුදු 47 ක් තිස්සේ UNFPA එකේ ඉදල මන්ත්‍රී, ඇමති කම් දරල ඇති වෙලා උට 2005/ 2010 වත් අගමැති කම දුන්නේ නැති හින්ද මේ පාරත් නොදෙන බව දන්නා හින්ද පොදු අපේක්ෂකයෙක් විදිහට ජන්දේ ඉල්ලන සර්පයෙක් නම් ජන්දේ දෙන්නේ නැහැ. එදාට දවස් දෙකක් නිවාඩු දාල trip එකක් යනවා.
එක එකාගේ මුසා බස් වලට රැවටුන කලේ ගියා... උගේ අසාවන් ඉෂ්ට කරගන්න අපි මොකටද උට ජන්දේ දෙන්නේ.
උ පිරිමෙයෙක් නම් සිධාලේප මුදලාලි වගේ තනියෙන් ඉල්ලාපන් කෝ. මොකද පොදු බඩුවක් වෙන්නේ.. මෙතන වෙන්නේ තනිකරම උගේ ආශාවන් ඉෂ්ට කර ගන්න අපි ජන්දේ දෙන්නේ..
සන්දානයක් ගැහුවේ නැත්තම් උට ජනාධිපති වෙන්නත් බැහැ. මරාට කෙලවන්නම ඕන. නැත්තං ඊලංගට නාමල් බේබිගේ සපත්තුව ලෙවකන්න වෙනවා, මේ රටේ හැමෝටම. මහින්දය හන්දිගෑවිලම පල.
2005 ඉල්ලන්න තිබුන චාන්ස් එක මහින්දට දුන්නෙ මෛත්‍රීම තමයි. එතකොට මහින්ද හොඳ මිනිහෙක්. ඒකරපු වැඩෙන් ප්‍රතිපල ලැබුන.මම නෙමේ බන්, උබ තමා.. පොඩ්ඩක් හිතල බලපන්.. මුට මෙච්චර රට ගැන කැක්කුමක් තිබ්බ නම් මුට 2005 ඉල්ලන්න තිබ්බ නේ. 2005 හේ දී මු කතරගම ඉදන් රනිල්ට බැන බැන රට පාවා දුන් නායකයා කියා කියා කොලබට කැ ගහ ගහ එනකොට උබල හිටියේ කොහෙද??
මුට 2005 දී අගමැති කම හම්බු උනෙත් නැහැ 2010 දී හම්බු උනෙත් නැහැ... ලැබුණු නැති දේ ගන්න විතරයි, මු ඔය දගලන්නේ
උබ පොඩ්ඩක් 2010 දී බලපන්.. මු තරම් SF ට බැන්න එකෙක් තව හොයා ගන්න වත් නැහැ.. එතකොට මුට 2010 දී රටේ වෙන දුෂණ අක්‍රමිකතා පෙනුනේ නැද්ද.. මුට චන්ද්‍රිකා ගේ කලේ වෙච්ච හොරකම, වංචා පෙනුනෙන් නැද්ද...
මුගේ ඇති යහපාලනයක් නැහැ. මුගේ පුතා කෙල්ලොන්ව beach එකේ තියාගෙන rape කරපු ඒවා උබට මතක නැද්ද.. තාත්තා යන පාරේ තමා උගේ පුතත් යන්නේ..
මු හැමදාම පොළොන්නරුවෙන් දිනනවා එත් පොඩ්ඩක් උබ පොළොන්නරුවට ගිහින් බලපන් බොන්න වතුර ටිකක් නැති ඉස්පිරිතලයක් නැති ඉස්ස්කොලයක් නැති ගම කියක් තියේද. මු අවරුදු 47 ක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉන්නවා, මු කරපු දෙයක් නැහැ බන්. මුත් මන්හින්දයගේ පැත්තේ අද වෙනකන් හිටපු පල් හොරු රැලෙන් එකෙක් විතරයි
මෛත්‍රීගේ සහායට පොළොන්නරු ජනතාව විදි බසිති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂයා ලෙස තොරාගත් බවට ප්‍රකාශ කිරීමත් සමග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැසියෝ රතිඤ්ඤා පත්තු කරමින් ප්රිති ඝෝෂා නඟතී

lol kathava ne... uba dakkada ban ?
අනේ අපේ රටේ මිනිස්සු මේ තරම් ගොන්ද? බලයට මොන තරම් කෑදර ද ?
මේ පාර රනිල් ඉල්ලුව නම් මමත් ජන්දේ දෙන්නන හිටියේ.. 2005/ 2010 ජන්දේ දුන්නේ මහින්දට එත් තුන් පාරක් දෙන්නේ නම් නැහැ මොකද උ වගේ කාබාසිනියෙක් තවත් නැහැ. මහ බබා සහ හොරු 135 වගේ උගේ ආණ්ඩුව..
එත් මේ අවරුදු 47 ක් තිස්සේ UNFPA එකේ ඉදල මන්ත්‍රී, ඇමති කම් දරල ඇති වෙලා උට 2005/ 2010 වත් අගමැති කම දුන්නේ නැති හින්ද මේ පාරත් නොදෙන බව දන්නා හින්ද පොදු අපේක්ෂකයෙක් විදිහට ජන්දේ ඉල්ලන සර්පයෙක් නම් ජන්දේ දෙන්නේ නැහැ. එදාට දවස් දෙකක් නිවාඩු දාල trip එකක් යනවා.
එක එකාගේ මුසා බස් වලට රැවටුන කලේ ගියා... උගේ අසාවන් ඉෂ්ට කරගන්න අපි මොකටද උට ජන්දේ දෙන්නේ.
උ පිරිමෙයෙක් නම් සිධාලේප මුදලාලි වගේ තනියෙන් ඉල්ලාපන් කෝ. මොකද පොදු බඩුවක් වෙන්නේ.. මෙතන වෙන්නේ තනිකරම උගේ ආශාවන් ඉෂ්ට කර ගන්න අපි ජන්දේ දෙන්නේ..
අනේ අපේ රටේ මිනිස්සු මේ තරම් ගොන්ද? බලයට මොන තරම් කෑදර ද ?
මේ පාර රනිල් ඉල්ලුව නම් මමත් ජන්දේ දෙන්නන හිටියේ.. 2005/ 2010 ජන්දේ දුන්නේ මහින්දට එත් තුන් පාරක් දෙන්නේ නම් නැහැ මොකද උ වගේ කාබාසිනියෙක් තවත් නැහැ. මහ බබා සහ හොරු 135 වගේ උගේ ආණ්ඩුව..
එත් මේ අවරුදු 47 ක් තිස්සේ UNFPA එකේ ඉදල මන්ත්‍රී, ඇමති කම් දරල ඇති වෙලා උට 2005/ 2010 වත් අගමැති කම දුන්නේ නැති හින්ද මේ පාරත් නොදෙන බව දන්නා හින්ද පොදු අපේක්ෂකයෙක් විදිහට ජන්දේ ඉල්ලන සර්පයෙක් නම් ජන්දේ දෙන්නේ නැහැ. එදාට දවස් දෙකක් නිවාඩු දාල trip එකක් යනවා.
එක එකාගේ මුසා බස් වලට රැවටුන කලේ ගියා... උගේ අසාවන් ඉෂ්ට කරගන්න අපි මොකටද උට ජන්දේ දෙන්නේ.
උ පිරිමෙයෙක් නම් සිධාලේප මුදලාලි වගේ තනියෙන් ඉල්ලාපන් කෝ. මොකද පොදු බඩුවක් වෙන්නේ.. මෙතන වෙන්නේ තනිකරම උගේ ආශාවන් ඉෂ්ට කර ගන්න අපි ජන්දේ දෙන්නේ..
එළකිරියෙන් නම් දැනට මෛත්‍රීපාල සිරිසේන දිනුම්.. හැබැයි වෝට් කරපු උන්ම මරාට ඡන්දෙ කොලේ කතිරෙ ගහයිද දන්නෑ.. මොකද අන්තිම දවසෙ ජනතාවගෙ හිත වෙනස් වෙන විදියෙ ප්ලෑන් එකක් මරාගෙ හිතේ තියෙනවා.. ඒක නිසා පරිස්සමින්.. හිත ශක්තිමත් කරන් ඉන්න වෙනවා.. නැත්තං අපිට වෙන්නෙ තුන් වේලෙන් එක වේලක් කාලා හරි උගේ පවුල ශක්තිමත් කරන්න තමා ඊළඟට.. මං ගොඩක් ත්‍රේඩ් වල කිව්වා වගේ අනිත් දේශපාලකයන්ට නැති හැකියාවක් මහින්දට තියෙනවා.. ඒ කතාවෙන් මිනිස්සුන්ගෙ හිත් දිනාගැනීමේ හැකියාව.. ඒක කරන්න බෑ හැම කෙනාටම.. ක්‍රියාවෙන් කෙසේ වෙතත් කතාවෙන් මහින්ද මිනිස්සු ලෙසට අන්දනවා.. පොර ස්ටේජ් එකෙන් බහිනකොට ගෑණු අඬනවා, මිනිස්සු වැළපෙනවා, ළමයි මූණවල් ඉඹිනවා, වඳිනවා, ලෙවකනවා.. හෙන සීන්..

ඒ වගේ තාම බං.මට නං හිතෙන්නේ මෛත්‍රීට දිනන්න බැරිවෙයි කියල බං...![]()