යාළුවනේ,
මගේ යාලුවෙක්ගෙ තාත්තා මේ පාර චන්දෙ ඉල්ලනවා. ඉතින් යාළුවා වෙනුවෙන් මොකක් හරි උදවුවක් කරන්න ඕන. එක එක්කෙනාට චන්දෙ දෙන්න කියල කියන්න යන්න, චන්ද කාර්යාල දාන්න මට බෑ. යාළු fit එකට මොකුත් නොකර නිකන් ඉන්නත් බෑ. මම බැලුවේ Cards / Posters වගේ ටිකක් Print කරලා දෙන්න. මට ඒ වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් වෙන්නෙත් රු: 10000 වගේ ගානක්.
ඉතින්,
1. ඒ වගේ ගානක් ඇතුලත චන්දෙ වෙනුවෙන් කරන්න පුළුවන් මොනවගේ දේවල්ද ?
2. Cards / Posters වගේ ගහනවා නම් මිලගණන්, සිරාවට වැඩේ කරලා දෙන Places මොනවද?
(මාතර ගාල්ල කොළබ අවට )