Election Intelligence Report

EON

Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    July 25 presented these figures to president by army intelligence

    හම්බුනේ කොහෙන්ද අහන්න එපා.
    ආයේ එන්නේ සැප්තැම්බර් මුල සතියේ.
    මෙකෙදි ලක්ෂ 110ක් ජන්දේ දානවා කියලා කියන්නේ, එත් එක 130 යයි කියලා බලාපොරොත්තු වෙනවා. පලවෙනි පාරට අනුර 50% ට අඩු වෙලා තියෙනවා. එක නිසා තමයි රනිල් ඉලන්න තිරනය කරලා තියෙන්නේ. එගොල්ලො ට්‍රයි කරනවා පුලුවන් තරම් සජබේ ඉලන්නේ නැති තැනට පත් කරන්න. මොකද එම නොවුනොත් දෙන්නගෙන් එක්කෙනෙක් ට වත් දිනන්න බැ. එක නිසා සජිත් ව චාටර් වෙන විදිහේ වැඩ ටිකක් වෙයි ඉස්සරහට. එත් පාවෙන ජන්ද ලක්ෂ 30 තමයි 50% තිරණය කරන්නේ මාලිමාවේ. එම නැති වුනොත් දෙවෙනි මනාපේ සජිත් ට වාසී.


    අනුර - 48%
    සජිත් - 26%
    රනිල් - 21%
    අනෙකුත් - 5%
    Manda Buddi Ansheda? :rolleyes:
     
    • Dislike
    Reactions: yapa100

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Anura 35%
    Sajith 32%
    Ranil 25%
    Others 8%

    කවුරුත් එන්නැති...
    ආවොත් යන්නැති...
    පොහොට්ටුවේ...
    ලෝටස් පාරේ...

    දවසක බම්ප් වෙමු...
    බම්ප් වී හිනැහෙමු....
    හිනහී එළවමු....
    යාපයියේ....
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    Anura 35%
    Sajith 32%
    Ranil 25%
    Others 8%

    කවුරුත් එන්නැති...
    ආවොත් යන්නැති...
    පොහොට්ටුවේ...
    ලෝටස් පාරේ...

    දවසක බම්ප් වෙමු...
    බම්ප් වී හිනැහෙමු....
    හිනහී එළවමු....
    යාපයියේ....
    Most probably correct මේ ප්‍රෙඩික්ශන් එක. මයිනා හැලුනා නිසා පොනිල් 30% කිට්ටු කරලා තියෙන්නෙ. අනිත් ප්‍රදාන දෙන්නගෙත් හරි
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    Baiyonge bahuthare ranilta kemathi ne ban. Eken bahutharaya ganna puluwan


    Sajithta General election eke laksha 27k wage hambune. Anith eka thamai othana Sajithta kemeththata amatharawa rajapasksha wirodhi chandath thibuna. E tika Anurata ganna puluwan.
    ------ Post added on Aug 1, 2024 at 12:19 AM
    Chande parandunama ena general election eka balala terumak na.. Presidential election ekedi 55k hambuna uta meeta wada ratema gotata rallak tiyanawa kiyalath..

    A vote base ekath ekka fight karnna anurata no chance.
    Anura horakan natara karanawa nan Mulsim awun kohomath den na anurata.. Un tamai bageta bagayak tax gewan natuwa hora badu import business karanne.. Un sponsor karana palliya kawadath anurata denna kiyan na..

    Tamil un kohomath Sajith ta or Ranilta..

    Pohottu karayo 4 5ta bedenawa.. Kotasak chande denne na.. Pohottuwen 60 % k wath ranil ta yai..
    Uba hitnne bere wawe napu bayyo jvp ekata chande dei kiyalada, aragale un dawasakata hari hire dapu ranilta chande dei kiyalada?

    Sajithge vote base eka holawanawa boru..

    Sajith gei ranilagei total percentage eka 75% wage wei..

    Onema unoth anurata around 10% wage ei..
    Eeta wada ganna nan bayyo okkoma Anurata denna one nattan wena ratakin chanda dayakayo import karanna wenawa..
     
    Last edited:

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,377
    2,047
    113
    July 25 presented these figures to president by army intelligence

    හම්බුනේ කොහෙන්ද අහන්න එපා.
    ආයේ එන්නේ සැප්තැම්බර් මුල සතියේ.
    මෙකෙදි ලක්ෂ 110ක් ජන්දේ දානවා කියලා කියන්නේ, එත් එක 130 යයි කියලා බලාපොරොත්තු වෙනවා. පලවෙනි පාරට අනුර 50% ට අඩු වෙලා තියෙනවා. එක නිසා තමයි රනිල් ඉලන්න තිරනය කරලා තියෙන්නේ. එගොල්ලො ට්‍රයි කරනවා පුලුවන් තරම් සජබේ ඉලන්නේ නැති තැනට පත් කරන්න. මොකද එම නොවුනොත් දෙන්නගෙන් එක්කෙනෙක් ට වත් දිනන්න බැ. එක නිසා සජිත් ව චාටර් වෙන විදිහේ වැඩ ටිකක් වෙයි ඉස්සරහට. එත් පාවෙන ජන්ද ලක්ෂ 30 තමයි 50% තිරණය කරන්නේ මාලිමාවේ. එම නැති වුනොත් දෙවෙනි මනාපේ සජිත් ට වාසී.


    අනුර - 48%
    සජිත් - 26%
    රනිල් - 21%
    අනෙකුත් - 5%
    දෙවනී මනාපේ සජිත් ට වසී, ගංජා ගහලාද හුත්තෝ , අපී හිතමු මේ prediction එක හරී කියලා, උබ කියන විදියට ලක්ශ 120 ජජන්දේ දානවානම් අනුරට ලක්ශ 60 ක් ජන්දේ ලැබෙනවා. සජිත් ට ලක්ශ 30යී. රනිලා ට ජන්දේ දීපු ඔක්කොම ලක්ශ 20ම දෙවනී මනාපේ සජියාට දුන්නත් සජියාට ලක්ශ 55නේ. උබ O/L ගනන් ෆෙල් ද?
    බොරුවක් ලියන කොට හටියට ලියපන්

    My final prediction is
    Anura 54% (74 laks)
    Ranil + sajith ( 56 laks)
    අනුර 51.5%වගේ ගන්නේ ඉට වඩා ගන්න බෑ
    ------ Post added on Aug 1, 2024 at 3:18 PM
     
    • Like
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    Dewani manapen 0.5% wage change wei uparima. Ita wada loku wenasak wenne ne Lankawe godak ewun oka gahanne nethi hinda.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,893
    23,583
    113
    යාපයියා කිව්වනම් අන්රයෛයා - 48% ගන්නවා කියලා, අනිවාර්යෙන් 84% ගන්නවා :yes: ලපයා FTW!