Election Intelligence Report

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    Chande parandunama ena general election eka balala terumak na.. Presidential election ekedi 55k hambuna uta meeta wada ratema gotata rallak tiyanawa kiyalath..

    A vote base ekath ekka fight karnna anurata no chance.
    Anura horakan natara karanawa nan Mulsim awun kohomath den na anurata.. Un tamai bageta bagayak tax gewan natuwa hora badu import business karanne.. Un sponsor karana palliya kawadath anurata denna kiyan na..

    Tamil un kohomath Sajith ta or Ranilta..

    Pohottu karayo 4 5ta bedenawa.. Kotasak chande denne na.. Pohottuwen 60 % k wath ranil ta yai..
    Uba hitnne bere wawe napu bayyo jvp ekata chande dei kiyalada, aragale un dawasakata hari hire dapu ranilta chande dei kiyalada?

    Sajithge vote base eka holawanawa boru..

    Sajith gei ranilagei total percentage eka 75% wage wei..

    Onema unoth anurata around 10% wage ei..
    Eeta wada ganna nan bayyo okkoma Anurata denna one nattan wena ratakin chanda dayakayo import karanna wenawa..
    poddak eliyata bahala balapan kamare assata wela inne natuwa
     
    • Haha
    Reactions: Sam Walton

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    July 25 presented these figures to president by army intelligence

    හම්බුනේ කොහෙන්ද අහන්න එපා.
    ආයේ එන්නේ සැප්තැම්බර් මුල සතියේ.
    මෙකෙදි ලක්ෂ 110ක් ජන්දේ දානවා කියලා කියන්නේ, එත් එක 130 යයි කියලා බලාපොරොත්තු වෙනවා. පලවෙනි පාරට අනුර 50% ට අඩු වෙලා තියෙනවා. එක නිසා තමයි රනිල් ඉලන්න තිරනය කරලා තියෙන්නේ. එගොල්ලො ට්‍රයි කරනවා පුලුවන් තරම් සජබේ ඉලන්නේ නැති තැනට පත් කරන්න. මොකද එම නොවුනොත් දෙන්නගෙන් එක්කෙනෙක් ට වත් දිනන්න බැ. එක නිසා සජිත් ව චාටර් වෙන විදිහේ වැඩ ටිකක් වෙයි ඉස්සරහට. එත් පාවෙන ජන්ද ලක්ෂ 30 තමයි 50% තිරණය කරන්නේ මාලිමාවේ. එම නැති වුනොත් දෙවෙනි මනාපේ සජිත් ට වාසී.


    අනුර - 48%
    සජිත් - 26%
    රනිල් - 21%
    අනෙකුත් - 5%
    GT4pshpWUAAflGT
     
    • Haha
    Reactions: yapa100

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    මට කෙනෙක් එහෙම ගන්නව කියන්න එක පොයින්ට් එකක් කියන්න මිත්‍රය

    මොකද ඉතිහාසය එක්ක බලන්න, 2015 මෛත්‍රී ආවෙ ලක්ෂ 4 හමාරක වෙනසකින්.
    300px-Wahlbezirkskarte_Praesidentschaft_Sri_Lanka_2015.svg.png

    මෙන්න ඒකෙදි ඡන්ද සිතියම ඇඳුන විදිය. නිල් පාටින් තියෙන්නෙ මහින්දගෙ ඡන්ද. කොල පාට My3
    මේවගෙන් හොඳටම පේනව මුස්ලිම & ද්‍රවිඩ ඡන්ද ටික යන්නෙම එකෙක්ට, උන් එකෙක් තෝරගෙන එකාට ගහන්නෙ.

    එතකොට 2019 රිසාල්ට් එක Analyze කරල බලන්න,
    300px-Sri_Lankan_Presidential_Election_2019_Polling_Divisions.svg.png

    ඒකෙත් පේනව නේ ඒ සිතියම එහෙම්මම ඇඳිල තියෙනව, එදා උන් සපෝට් කරේ සජිත්ට. උඹට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ 2019 නේ ලංකාවෙ ලොකුම "රැල්ල" කියන දේ තිබ්බෙ. සිංහල මිනිස්සු පට්ට උද්යෝගයෙන්, එකා වගේ ගැහුවෙ ගෝඨට. ඒක ඉතිහාසයේ කවදාවත් නොතිබ්බ රැල්ලක්. උඹ ඒ තරම් රැල්ලක් එදා ගෝඨට ගියා කියල පිලිගන්නවද?
    හරි දැන් මගේ පොයින්ට් එක, ඒ වගේ ලොකු රැල්ලක් තියෙද්දිත් ගෝඨ ඡන්ද ගත්තෙ 52%යි, ලක්ෂ 69යි. ඌ ලක්ෂ 69ක් ගන්න අතරෙ සජිත් ලක්ෂ 55ක් අනිත් පැත්තෙන් ගන්නව තනිකරම මුස්ලිම් ද්‍රවිඩ ඡන්ද ටික ඌට ගියේ.
    මගේ ඊළඟ පොයින්ට් එක, එදා ගෝඨට තිබ්බ වගේ රැල්ලක් දැන් ඉන්න කවුරුහරි අපේක්ෂකයෙක්ට තියේ කියල උඹ හිතනවද?
    අනිත් එක 2019 Election එකයි මෙදාපාර එකයි Compare කරන්නවත් බැරි වෙනසක්, එදා මිනිස්සු පට්ට උද්යෝගයකින් හිටියෙ ඡන්දයක් එනකල් බලාගෙන, ඡන්දෙ දාන්න යන්න බලාගෙන, පුදුම රැල්ලක් තිබ්බෙ. මට එදා තිබ්බ ඒ රැල්ලෙන් 5න් එකක්වත් දැන් ඉන්න කාටවත් තියෙනව කියල පේන්නෙ නෑ.


    ඒක එහෙම නැත්නම්,
    දැන් වෙද්දි මිනිස්සුන්ට පොලිටික්ස් එපා වෙලා තියෙන්නෙ, ඒ නිසාම පාවෙන ඡන්ද වැඩියි. එදා ගෝඨට තිබ්බ රැල්ල නිසාම ගොඩක් UNP, SJB උන් ඡන්දෙ නොදා ගෙවල් වල හිටිය, ඒ ඡන්දත් මේ පාර අදාළ අයට වැටෙනව. ඒකයි කිව්වෙ මාර Tough ගේම් එකක් මේ පාර යන්නෙ. මේකෙ Crucial role එක ප්ලේ කරන්නෙ මුස්ලිම්, ද්‍රවිඩ ඡන්ද ටික. උන් සපෝට් කරන පක්ෂයක් දිනන්න තියෙන සම්භාවිතාව 70%කට වැඩියි කියල මම කියන්නෙ මේ Stat වලින්.



    සැ.යු:
    ජාතිවාදී කේස් වලට මේක ආඳගන්න එපා 😁
    ඕක මමත් කියලා තියෙනවා සිංහල ඡන්ද හරියට තුනට බෙදෙනවා
    දිනන කෙනා තීරණය කරන්නේ මුස්ලිම් සහ දෙමළ ඡන්ද. ඔච්චරයි කතාව
    මහලොකුවට එනලයිස් කරන්න දෙයක් නැහැ