Election Resulat

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    Rathnapura District Postal

    MR 11864 (56%)
    MS 9053 (43%)


    10891831_1556839997935765_9214885741999222702_n.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අප්පට සිරි සිරි සෙන මහත්තයා පරාදයි නේද?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අය්යෝ සිරිසේන.. කෑවා නේද සිරිසේන. :lol::lol:

    2005 chandedith UNP oka thamayi mulinma awe....UNP dinala rathinga ehema paththu karala ...passe ana gaththa kattiyama
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2010

    Mahinda Rajapaksha ,9,458 , 69.33%
    Sarath Fonseka , 4,143 , 30.37%
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපේ ගණන් කිරීම නියෝජිතයන්ගෙන් ටික ටික නොනිල තොරතුරු එනවා. තැපැල් ඡන්දවලින් මෛත්‍රී බොහෝ තැන්වල දිනලා. නමුත් දෙදෙනා අතර පරතරය එච්චර නෑ
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    තැපැල් චන්ද වැඩක් නැහැ..

    2811 ක වෙනසක්, කොහොම වුනත් දෙන්නගේ හොද තරගයක් තියෙයි..
     

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    mata mathaka hatiyata hama parama mulinma denne Rathnapure thapal chanda prathipale emokada ban un anith unta wada ikmanata ganinawada :P