Electric Bikes ඔනේ

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    අද 2022.07.01 හිරු නිවුස් වල ගියපු ඉලෙක්ට්‍රික් බයික් සේල් එක කොහෙද තියෙන්නේ ? අඩුවට ගන්න කොහෙද තියෙන්නේ ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,670
    113
    Homagama
    අද 2022.07.01 හිරු නිවුස් වල ගියපු ඉලෙක්ට්‍රික් බයික් සේල් එක කොහෙද තියෙන්නේ ? අඩුවට ගන්න කොහෙද තියෙන්නේ ?

    රොදේ නේද?
    සයිට් එකේ බලන්න. දැන් හැබැයි ගනන්.

    Mi ස්කූටර් එකත් හොදයි. හැබැයි ගනන්.
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    රොදේ නේද?
    සයිට් එකේ බලන්න. දැන් හැබැයි ගනන්.

    Mi ස්කූටර් එකත් හොදයි. හැබැයි ගනන්.

    hiru news lunchtime eke giye eke e manussaya kiyanawa 150 idan bike wikunanna thiyenawa kiyala. E sale eka hoya ganna one
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,670
    113
    Homagama
    hiru news lunchtime eke giye eke e manussaya kiyanawa 150 idan bike wikunanna thiyenawa kiyala. E sale eka hoya ganna one
    Ebikeපැදලා තියන නිසා කියන්නේ.. ගන්නවානම් බ්‍රැන්ඩඩ් එකක් ගනින්. පාට්ස් හොයන්න ගියාම, ලෙඩක් ආවාම පට්ට අමාරුයි නැත්තම්. සිරාවටම කියන්නේ.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,764
    3,173
    113
    37
    @ katubedda
    mama othanata giya machan thawa masa 3k yanawa kiwuwa bike enna, denta tiyena ewuwa okkoma wikunala tiyenne kiuwa. maharagama pamunuwa pare tiyenne.
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    Ebikeපැදලා තියන නිසා කියන්නේ.. ගන්නවානම් බ්‍රැන්ඩඩ් එකක් ගනින්. පාට්ස් හොයන්න ගියාම, ලෙඩක් ආවාම පට්ට අමාරුයි නැත්තම්. සිරාවටම කියන්නේ.Lokuwa
    Ebikeපැදලා තියන නිසා කියන්නේ.. ගන්නවානම් බ්‍රැන්ඩඩ් එකක් ගනින්. පාට්ස් හොයන්න ගියාම, ලෙඩක් ආවාම පට්ට අමාරුයි නැත්තම්. සිරාවටම කියන්නේ.
    Godak salli yata karanna ba machan.

    mama othanata giya machan thawa masa 3k yanawa kiwuwa bike enna, denta tiyena ewuwa okkoma wikunala tiyenne kiuwa. maharagama pamunuwa pare tiyenne.
    Wena kohewath nadda machan hoya ganna
    ------ Post added on Jul 1, 2022 at 7:26 PM