Electric car and Sri Lanka

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    9jlqnqN.png

    umba hadapu presentation ekakda?
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,492
    3,729
    113
    මචං ලා මම අද බයික් එකේ එනගමන් කල්පනා කලේ ලංකාවට electric car ගැලපෙනවද කියලා. (ගැලපුනත් දැන් ගන්නද ආ :( ) .

    ලංකාවේ විදුලිය unit එකක් හදන්න යන ගානට වඩා අඩුවෙන්නේ අපි ගෙවන්නේ. (මන්දන්න විදියට). එතකොට විදුලි බල මෙව්වා එකෙන් එහෙම දෙනකොට අපි එකෙන් car charge කරද්දී සැහෙන්න පාඩුයි නේ. අනික ඩිසල් වලින් හදන කරන්ට් එක එහෙම දෙකට ගන්නවට වඩා ඩිසල් වලින් යන කාරෙකක් ගන්න එක හොදයි නේ. දැන් ඉතින් පරිසර දුෂණයයි අරකයි මේකයි කියයි. එක ඉතින් එක පැත්තක්. ඩිසල් වලින් ඉතින් පරිසරය :no: .

    ඩිසල් ලිටරක් ගමුකො.
    ඕක ගහනව කාරෙකට ගහලා යනවා X දුරක්.

    ඊළගට ඩිසල් ලීටරයක් ගන්නවා. අරගෙන මොකක් හරි කරලා කරන්ට් එක හදලා වාහනේ චාජ් කරලා යනවා Y දුරක්.

    දැන් ඔය Y , X වලට වඩා වැඩිද ? අඩුද ?

    හැබැයි ඉතින් සොලර් පැනෙල් හරි වෙන සුළගින් හරි හදලා කරන්ට් එක අරගෙන චාජ් කරගෙන යනවනම් පට්ට වටිනවා. කොහොම උනත් දැන් වාහනයක් ගන්න හිතන්නවත් බැ. :(

    ai ranilge pancha wida prathipattiyen kelewwa neda seratama.....

    dan lichchawi palane lagadima ewi......... ethakota rena pukatath baddak gahanawa sure ekata :rofl::rofl:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Electric wahana hodai, Solar panels ganath sadaranai e vehicle ekakata yana kenekta dara ganna puluwan, ai gedaratai, vahanetai aye kawadawath light bill, petrol wiyadam ne ne. eka parak set kalama iwarai.

    Lankawe samahara harakunta therennathi ekai aula.
     
    perv

    Well-known member
  • You know, the cost per unit for above 90 units is pretty even. So, the government is not exactly loosing money here.
    Fossil fuels are not gonna last forever!. The sooner we make the change, the better. It would be so much easier if we start developing infrastructure right now. So that the migration from gasoline to electric would be affordable for the majority of the people, when we eventually have to do it.
    So Ravi K kind of fucked us all here, and not in the way we would enjoy :D
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මන් දැක්කා අලුත් එක්ක හදලා 600KM දුවන එකක්...

    කාලයක් යද්දී තෙල් වලට ෂොට් එක හබ්බවේවි වගේ :P
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,016
    16,669
    113
    මන් දැක්කා අලුත් එක්ක හදලා 600KM දුවන එකක්...

    කාලයක් යද්දී තෙල් වලට ෂොට් එක හබ්බවේවි වගේ :P

    :shocked:car brand eka mokakda?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    electric වාහනයක වාසි ..

    NORMAL LEAF එකක ( S Grade ) එකක සම්මත දුවන්න පුළුවන් දුර 160-180KM ...ගෙදර charge කරනවා නම් unit 15 ක් වගේ යනවා ...Charging point එකකින් නම් රු 750/= වගේ යන්නේ මම හිතන්නේ....

    අපි හිතමුකෝ 160KM වලට cost එක ගෙදරින් charge කලොත් ...unit එකක් රු 30 ක් ගානේ බැලුවොත් රු 450/= යන්නේ ....එතකොට 1km cost එක රු 2.81 වෙන්නේ ....අපි සාමන්‍ය වාහනයක බැලුවත් අඩුම රු 5 - 8 අතර යන්නේ ...එතකොට එතන වාසියක් තියෙනවා ..තව දෙයක් තියෙනව ..leaf එකේ නම් brake කරන වෙලාවට බැටරිය අපහු පොඩ්ඩක් charge වෙනවා .ලොකු ප්‍රමාණයකින් නෙවෙයි...

    අනාගතේදී තෙල් සම්පත අඩුවීමත් සමග පැට්‍රල් මිල වැඩි වෙනකොට මෙතන වාසිය තවත් වැඩි වෙනවා...

    ලංකාවේ charging point වැඩි වෙනවා ඉදිරියට ..එත් මේ මිල වැඩිවීම නිසා එක හරියටම කියන්න බෑ ..එත් කවදාහරි අනාගතයේදී එක වෙනවා ...

    ඇත්ත වර්තමාන තත්වය එක්ක මේ කාර් එකකින් දුර ගමනක් යන්න බැ ...leaf වාහනය සුඛෝපභෝගී වහනයක් නෙවෙයි ..එකට නම් Tesla වගේ එකක් ගන්න ..Leaf කියන්නේ එදිනෙදා පාවිච්චියට ගන්න පුළුවන් නගරබද ජිවිත වලට ...
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Electric wahana hodai, Solar panels ganath sadaranai e vehicle ekakata yana kenekta dara ganna puluwan, ai gedaratai, vahanetai aye kawadawath light bill, petrol wiyadam ne ne. eka parak set kalama iwarai.

    Lankawe samahara harakunta therennathi ekai aula.

    You know, the cost per unit for above 90 units is pretty even. So, the government is not exactly loosing money here.
    Fossil fuels are not gonna last forever!. The sooner we make the change, the better. It would be so much easier if we start developing infrastructure right now. So that the migration from gasoline to electric would be affordable for the majority of the people, when we eventually have to do it.
    So Ravi K kind of fucked us all here, and not in the way we would enjoy :D

    electric වාහනයක් ගන්න යට සොලර් panel එකක් ගන්න එක අනිවර්ය කරොත් මොකෝ වෙන්නේ. නැත්නම් සහන දැයි මිලට දෙනවා.
    හැබැයි මෙතැනදී රජයට සැහෙන්න ආදායමක් නැති වෙනවා. දුම් සහතිකේ :lol:
    පෙට්‍රල් වලින් ගහන බද්ද. වගේ ඒවා.

    මේවා ඉතින් කිරියේ කියලා වැඩක් නැ. අපේ චන්දෙ යවපු උන්නේ ඉතින් ඔය යස අගේට පිස්සු නටන්නේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,718
    12,746
    113
    electric වාහනයක වාසි ..

    NORMAL LEAF එකක ( S Grade ) එකක සම්මත දුවන්න පුළුවන් දුර 160-180KM ...ගෙදර charge කරනවා නම් unit 15 ක් වගේ යනවා ...Charging point එකකින් නම් රු 750/= වගේ යන්නේ මම හිතන්නේ....

    අපි හිතමුකෝ 160KM වලට cost එක ගෙදරින් charge කලොත් ...unit එකක් රු 30 ක් ගානේ බැලුවොත් රු 450/= යන්නේ ....එතකොට 1km cost එක රු 2.81 වෙන්නේ ....අපි සාමන්‍ය වාහනයක බැලුවත් අඩුම රු 5 - 8 අතර යන්නේ ...එතකොට එතන වාසියක් තියෙනවා ..තව දෙයක් තියෙනව ..leaf එකේ නම් brake කරන වෙලාවට බැටරිය අපහු පොඩ්ඩක් charge වෙනවා .ලොකු ප්‍රමාණයකින් නෙවෙයි...

    අනාගතේදී තෙල් සම්පත අඩුවීමත් සමග පැට්‍රල් මිල වැඩි වෙනකොට මෙතන වාසිය තවත් වැඩි වෙනවා...

    ලංකාවේ charging point වැඩි වෙනවා ඉදිරියට ..එත් මේ මිල වැඩිවීම නිසා එක හරියටම කියන්න බෑ ..එත් කවදාහරි අනාගතයේදී එක වෙනවා ...

    ඇත්ත වර්තමාන තත්වය එක්ක මේ කාර් එකකින් දුර ගමනක් යන්න බැ ...leaf වාහනය සුඛෝපභෝගී වහනයක් නෙවෙයි ..එකට නම් Tesla වගේ එකක් ගන්න ..Leaf කියන්නේ එදිනෙදා පාවිච්චියට ගන්න පුළුවන් නගරබද ජිවිත වලට ...

    unit එකක් 18 ගානේ fixed rate 300 units වෙනකන් :)

    :P:P:P

    පැදලා තියෙනවද :sorry:
     
    Last edited:

    ප්‍රශ්නේ තියෙන්නේ මචං ඔය විදුලිය හදන්නත් පුච්චන්නේ ඩිසල් නේ. සම්පුර්ණයෙන්ම නැතත්. ඕව ගන්න යට සොලර් මොකක් හරි සිස්ටම් එකක් දුන්නා නම් හරි. මොකද හැමෝම කාර් චාජ් කරන්න ගත්තොත් එතනත් ප්‍රශ්නයක් එන්න පුළුවන් නේද
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ප්‍රශ්නේ තියෙන්නේ මචං ඔය විදුලිය හදන්නත් පුච්චන්නේ ඩිසල් නේ. සම්පුර්ණයෙන්ම නැතත්. ඕව ගන්න යට සොලර් මොකක් හරි සිස්ටම් එකක් දුන්නා නම් හරි. මොකද හැමෝම කාර් චාජ් කරන්න ගත්තොත් එතනත් ප්‍රශ්නයක් එන්න පුළුවන් නේද

    උඹේ කතාව හරි ..solar පැනල් වගේ දෙනවා නම් එකෙන්ම කිසිම cost එකක් නැතිව දුවන්න පුළුවන් ..ගෙදර සාමන්‍ය connection එකකින් බෑ charge කරන්න ඇම්පියර් 20 connection එකක්ම ඕනි ....සමහරවිට අධික විදුලි බලය භාවිතා වෙනවා කියලා මේ වාහන තියෙන අයට බදු ගහන්න පටන් ගනී ..ලංකා ආණ්ඩුවනේ ..!!
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    unit එකක් 18 ගානේ fixed rate 300 units වෙනකන් :)

    :P:P:P

    පැදලා තියෙනවද :sorry:

    ඔව් ..පැදලා තියෙනවා ..මගේ අයියා last week එකක් ගත්තා ...2014 S Grade

    unit එකක් 18 ගානේ දෙන්නේ කොහෙද මටත් කියපන්කො ...විදුලි බිලක් බලපන් නිකන් සෙල්ලමටවත් ..අම්මලා තාත්තලා ගෙවනවා කියලා විතරද දන්නේ

    Unit 1-30 රු 7.85
    31-60 රු 7.85
    61-90 රු 10.00
    91-101 රු 27.75

    ...සුඛෝපභෝගී වාහනයක් නෙවෙයි කිව්වට මේක නිකන් මේ ඇල්ටෝ වගේ එකක් නෙවෙයි හොද සැප පහසුව තියෙනවා ...හොදම හොද මට්ටමක තියෙනවා ..හොදම දේ සද්ද බද්ද නැ මොනවත් ...පාවෙනවා වගේ තමයි
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,718
    12,746
    113
    ඔව් ..පැදලා තියෙනවා ..මගේ අයියා last week එකක් ගත්තා ...2014 S Grade

    unit එකක් 18 ගානේ දෙන්නේ කොහෙද මටත් කියපන්කො ...විදුලි බිලක් බලපන් නිකන් සෙල්ලමටවත් ..අම්මලා තාත්තලා ගෙවනවා කියලා විතරද දන්නේ

    Unit 1-30 රු 7.85
    31-60 රු 7.85
    61-90 රු 10.00
    91-101 රු 27.75

    ...සුඛෝපභෝගී වාහනයක් නෙවෙයි කිව්වට මේක නිකන් මේ ඇල්ටෝ වගේ එකක් නෙවෙයි හොද සැප පහසුව තියෙනවා ...හොදම හොද මට්ටමක තියෙනවා ..හොදම දේ සද්ද බද්ද නැ මොනවත් ...පාවෙනවා වගේ තමයි
    ගෙදර බිලත් මම ගෙවන්නේ :):P
    124 -196 32.00
    196 - 45.00
    කියලත් දන්නවා

    leaf තියෙන ගොඩක් උන් 20000 ක් ගෙවල විදුලි බල මණ්ඩලෙන් මෙන්න මේ gp 1 මීටරයක් වෙනම garage එකට අරන් තියෙනවා :dull:
    General Purpose G-1
    Consumption of 290 units in 30 days

    The Charge For 290 Units 290 x 18.30 5307.00 5307.00
    Fixed charge 240.00
    Total charge 5547.00

    Consumption of 450 units in 31 days

    The Charge For 450 Units 450 x 22.85 10282.50 10282.50
    Fixed charge 240.00
    Total charge 10522.50
    http://www.ceb.lk/knowledge-center/#tab-1439798655180-3-3
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    සොහොන;19358613 said:
    Petrol / disel තමා බන් සෙට් වෙන්නෙ මෙහෙට වන්නියට ගියොත් කොහොමද ඔක චාර්ජ් කරන්නෙ