මචං ලා මම අද බයික් එකේ එනගමන් කල්පනා කලේ ලංකාවට electric car ගැලපෙනවද කියලා. (ගැලපුනත් දැන් ගන්නද ආ) .
ලංකාවේ විදුලිය unit එකක් හදන්න යන ගානට වඩා අඩුවෙන්නේ අපි ගෙවන්නේ. (මන්දන්න විදියට). එතකොට විදුලි බල මෙව්වා එකෙන් එහෙම දෙනකොට අපි එකෙන් car charge කරද්දී සැහෙන්න පාඩුයි නේ. අනික ඩිසල් වලින් හදන කරන්ට් එක එහෙම දෙකට ගන්නවට වඩා ඩිසල් වලින් යන කාරෙකක් ගන්න එක හොදයි නේ. දැන් ඉතින් පරිසර දුෂණයයි අරකයි මේකයි කියයි. එක ඉතින් එක පැත්තක්. ඩිසල් වලින් ඉතින් පරිසරය.
ඩිසල් ලිටරක් ගමුකො.
ඕක ගහනව කාරෙකට ගහලා යනවා X දුරක්.
ඊළගට ඩිසල් ලීටරයක් ගන්නවා. අරගෙන මොකක් හරි කරලා කරන්ට් එක හදලා වාහනේ චාජ් කරලා යනවා Y දුරක්.
දැන් ඔය Y , X වලට වඩා වැඩිද ? අඩුද ?
හැබැයි ඉතින් සොලර් පැනෙල් හරි වෙන සුළගින් හරි හදලා කරන්ට් එක අරගෙන චාජ් කරගෙන යනවනම් පට්ට වටිනවා. කොහොම උනත් දැන් වාහනයක් ගන්න හිතන්නවත් බැ.

ai ranilge pancha wida prathipattiyen kelewwa neda seratama.....
dan lichchawi palane lagadima ewi......... ethakota rena pukatath baddak gahanawa sure ekata![]()

මන් දැක්කා අලුත් එක්ක හදලා 600KM දුවන එකක්...
කාලයක් යද්දී තෙල් වලට ෂොට් එක හබ්බවේවි වගේ![]()
car brand eka mokakda?Electric wahana hodai, Solar panels ganath sadaranai e vehicle ekakata yana kenekta dara ganna puluwan, ai gedaratai, vahanetai aye kawadawath light bill, petrol wiyadam ne ne. eka parak set kalama iwarai.
Lankawe samahara harakunta therennathi ekai aula.
You know, the cost per unit for above 90 units is pretty even. So, the government is not exactly loosing money here.
Fossil fuels are not gonna last forever!. The sooner we make the change, the better. It would be so much easier if we start developing infrastructure right now. So that the migration from gasoline to electric would be affordable for the majority of the people, when we eventually have to do it.
So Ravi K kind of fucked us all here, and not in the way we would enjoy![]()
slide shareumba hadapu presentation ekakda?
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

electric වාහනයක වාසි ..
NORMAL LEAF එකක ( S Grade ) එකක සම්මත දුවන්න පුළුවන් දුර 160-180KM ...ගෙදර charge කරනවා නම් unit 15 ක් වගේ යනවා ...Charging point එකකින් නම් රු 750/= වගේ යන්නේ මම හිතන්නේ....
අපි හිතමුකෝ 160KM වලට cost එක ගෙදරින් charge කලොත් ...unit එකක් රු 30 ක් ගානේ බැලුවොත් රු 450/= යන්නේ ....එතකොට 1km cost එක රු 2.81 වෙන්නේ ....අපි සාමන්‍ය වාහනයක බැලුවත් අඩුම රු 5 - 8 අතර යන්නේ ...එතකොට එතන වාසියක් තියෙනවා ..තව දෙයක් තියෙනව ..leaf එකේ නම් brake කරන වෙලාවට බැටරිය අපහු පොඩ්ඩක් charge වෙනවා .ලොකු ප්‍රමාණයකින් නෙවෙයි...
අනාගතේදී තෙල් සම්පත අඩුවීමත් සමග පැට්‍රල් මිල වැඩි වෙනකොට මෙතන වාසිය තවත් වැඩි වෙනවා...
ලංකාවේ charging point වැඩි වෙනවා ඉදිරියට ..එත් මේ මිල වැඩිවීම නිසා එක හරියටම කියන්න බෑ ..එත් කවදාහරි අනාගතයේදී එක වෙනවා ...
ඇත්ත වර්තමාන තත්වය එක්ක මේ කාර් එකකින් දුර ගමනක් යන්න බැ ...leaf වාහනය සුඛෝපභෝගී වහනයක් නෙවෙයි ..එකට නම් Tesla වගේ එකක් ගන්න ..Leaf කියන්නේ එදිනෙදා පාවිච්චියට ගන්න පුළුවන් නගරබද ජිවිත වලට ...

ප්‍රශ්නේ තියෙන්නේ මචං ඔය විදුලිය හදන්නත් පුච්චන්නේ ඩිසල් නේ. සම්පුර්ණයෙන්ම නැතත්. ඕව ගන්න යට සොලර් මොකක් හරි සිස්ටම් එකක් දුන්නා නම් හරි. මොකද හැමෝම කාර් චාජ් කරන්න ගත්තොත් එතනත් ප්‍රශ්නයක් එන්න පුළුවන් නේද
unit එකක් 18 ගානේ fixed rate 300 units වෙනකන්
පැදලා තියෙනවද![]()
ගෙදර බිලත් මම ගෙවන්නේඔව් ..පැදලා තියෙනවා ..මගේ අයියා last week එකක් ගත්තා ...2014 S Grade
unit එකක් 18 ගානේ දෙන්නේ කොහෙද මටත් කියපන්කො ...විදුලි බිලක් බලපන් නිකන් සෙල්ලමටවත් ..අම්මලා තාත්තලා ගෙවනවා කියලා විතරද දන්නේ
Unit 1-30 රු 7.85
31-60 රු 7.85
61-90 රු 10.00
91-101 රු 27.75
...සුඛෝපභෝගී වාහනයක් නෙවෙයි කිව්වට මේක නිකන් මේ ඇල්ටෝ වගේ එකක් නෙවෙයි හොද සැප පහසුව තියෙනවා ...හොදම හොද මට්ටමක තියෙනවා ..හොදම දේ සද්ද බද්ද නැ මොනවත් ...පාවෙනවා වගේ තමයි

General Purpose G-1
http://www.ceb.lk/knowledge-center/#tab-1439798655180-3-3Consumption of 290 units in 30 days
The Charge For 290 Units 290 x 18.30 5307.00 5307.00
Fixed charge 240.00
Total charge 5547.00
Consumption of 450 units in 31 days
The Charge For 450 Units 450 x 22.85 10282.50 10282.50
Fixed charge 240.00
Total charge 10522.50

සොහොන;19358613 said:Petrol / disel තමා බන් සෙට් වෙන්නෙ මෙහෙට වන්නියට ගියොත් කොහොමද ඔක චාර්ජ් කරන්නෙ