Electric car and Sri Lanka

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    LEAF CAR එක City use කරන්න හොදම වාහනයක්...මගෙන් Car ගත්ත 4-5 දෙනෙක්ම ගෙදරට Solar System install කරා...
    35-36 Lakhs දීල Second car එක ගන්න හිට්පු උන් මෙක ගත්ත. Car එකට 28-30 lkhs සහ 350 KW generate කරන Solar එක සෙට් කරගත්තා 7 Lakhs වගෙ දීල.....

    මගෙන් LEAF CAR එකක් ගත්ත කෙනෙක් kiuwwa දෙයක් කියන්නම්...

    Mans ගාව තියෙන්නේ Navara Double Cab & LEAF .... Mans කලින් Weekend එකේ වෑඩ වලට use kale Cab එක. LEAF එක ගත්තට පස්සේ Cab එක නතුව LEAF එක උසෙ කරන්නෙ...එ නිස Mans ගේ CAB එකේ Diesel බිල 8 000 අඩු උනා ලු..Solar Net metering දලා තියෙන්නේ ගෙදරට Electricity Bill එක එන්නෙ මසෙට 750 වගෙ ලු Max1500 ලු.....

    ලන්කාවේ වාහන වෑඩී තමා...එහෙනම් Alto උනත් ඔනේ නෑනේ..එවා දුවන්නේත් පාරෙනේ
    හොද Bus ටිකක් තිබ්බා නම් ඔනේ එකෙක් Office යනවා Bus එකේ...ඒ Bus හොදටම තීයේන්න ඔනේ .....
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    අනිවා මේක හරි ..හොද වෙලාවට වැඩ කරන ගුණත්වයෙන් උසස් බස් සේවාවක් තිබ්බා නම් ඔය කිසිම ප්‍රශ්නයක් නෑ..!
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අනිවා මේක හරි ..හොද වෙලාවට වැඩ කරන ගුණත්වයෙන් උසස් බස් සේවාවක් තිබ්බා නම් ඔය කිසිම ප්‍රශ්නයක් නෑ..!

    අනිවා. හිතපන්කෝ කාර් එකේ යන මහත්තයෙක් දුවිලි නාගෙන දැන් තියෙන බස් වල යන්නේ නැනේ කවදාවත්. නමුත් උන්ට හරියන්න සුපිරි බස් දැම්ම නම් AC කරලා එහෙම උන් යනවනේ ඒවගේ. මොකෝ ගොඩක් ලොකු ලොකු මහ්තුරුත් උදේට යනවා හවසට එන එකනේ කරන්නේ.

    වැඩේ කියන්නේ මේක ලංකාවනේ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    අනිවා. හිතපන්කෝ කාර් එකේ යන මහත්තයෙක් දුවිලි නාගෙන දැන් තියෙන බස් වල යන්නේ නැනේ කවදාවත්. නමුත් උන්ට හරියන්න සුපිරි බස් දැම්ම නම් AC කරලා එහෙම උන් යනවනේ ඒවගේ. මොකෝ ගොඩක් ලොකු ලොකු මහ්තුරුත් උදේට යනවා හවසට එන එකනේ කරන්නේ.

    වැඩේ කියන්නේ මේක ලංකාවනේ

    උබ කියන ඔය සුපිරි බස් දාන්න තමයි ctb එකේ ඩිපෝ ගාන අඩු කරලා බස් වලින් බාගයක් විකුනන්න හදන්නේ ...:dull::no:

    නළුවෙක් නෙමේ මොලයක් :lol::rofl::dull::no: