Electric Items for Sale

2osama

Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    Singapore වල බඩු ගණන් බන් කවුරු හරි උබට ලණුවක් දීලා
    Thailand තමා ටිකක් ගණන් අඩු
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,896
    3,389
    113
    Singapore වල බඩු ගණන් බන් කවුරු හරි උබට ලණුවක් දීලා
    Thailand තමා ටිකක් ගණන් අඩු
    issra Iphone genwa kattiya singa gihin. dubai arawa mewa prasidda wenna kalin. kawru hari muta parana kathawak kiyalda koheda
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,690
    4,950
    113
    Pandora
    නුවර genzo වගේ නමක් තියෙන company එකක් තියෙනවලු. උන්ට ලක්ෂ 10ක් දිපුවම ඕනි බඩු ගෙනත් දෙනවලු. මන් අදුරන එකෙක් උන් එක්ක සෙට් වෙලා ඒවා විකනන්න යන කතාවක් කිව්වා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    issra Iphone genwa kattiya singa gihin. dubai arawa mewa prasidda wenna kalin. kawru hari muta parana kathawak kiyalda koheda
    ඔව් ඉස්සර නම් කරා ඉස්සර Sim Lim Square එකෙන් Memory Card තොග ගානට අරගෙන ගේමක් නැතුව Card 1000 ක් විතර Bag එකේ දාගෙන එනවා 😂 එකම ඇති වෙන මොනවත් ගෙන්න ඕනේ නෑ 😆
    දැන් ඒ කරපු ඒවා හරියන්නේ නෑ
    ඒවා පරණ Business Model
     
    ow dan padui