Electric Items for Sale

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,609
    5,228
    113
    ෆෝන් 2යි ලැප්ටොප් 2යි ගෙනත් උඹට ගෙදර ඉඳන් එයාපෝට් එකට යන ගානවත් හොයා ගන්න බැහැ
    මම අන්තිමට ගියපු වෙලේ මැක්බුක් එකක් ගේන්න හැදුව, මෙන්න යකෝ ලංකාවෙ ශොප් වල තියනවා සිංගා වලින් ගන්නවට වඩා අඩුවට. එහෙම තියෙද්දි මොන බිස්නස්ද බන්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,502
    8,674
    113
    ulan bator
    මේකයි මචන්ල පිටරට ගිහින් බඩු ගෙනල්ල මෙහෙ විකුණන්ඩ හිතුව. ලැප් ෆෝන් වගේ Items. මට කියනව ද සින්ගප්පුරු ගිහින් ආයෙම එන්න කීයක් යයිද . පාස්පෝට් / වීස හදා ගන්න ප්‍රොසෙස් එක. ඔන්න ඔය ටික මුල ඉදන් කියන්න පුලුවන් ද ?
    kona kapala thoppiyak danna ona

    ekko paawaththe pakseta set wenna ona

    nathnam owa custom eken ganna ba!
     
    SmartPro

    Junior member
  • Oct 3, 2022
    67
    78
    18
    Packing kadanne nathuwa puluwand bn
    මම දන්න විදිහට නම් ඔව්

    Hina yanne nam na neda habai.man nam kiyanne ube ammage waraddak na.ahinsaka minissu.uba moda ukannek.passport eka aran waren mulin ghn.eeta passe katha karamu. phone dekai lab dekai genallada goda yanne hadanne? :lol: uba wage modayekta custom eke un tika allan oya wade karanna gyoth kakka yai age.
    මං නම් කියන්නෙ උබෙ අම්මගෙ වරදක් මයි. මොක ද මගෙ ලේ වලින් නම් උබ වගේ කුහකයෙක් බිහි වෙන්නෙ නෑ.. 😏🙃.
    තෝ කරන්නෙත් ඒකම නේද .. ඒකයි මේ ට්‍රිගර් වෙලා දගලන්නෙ.. කෙලතොල්ල..😂.
    ------ Post added on Oct 13, 2025 at 2:19 PM

    kona kapala thoppiyak danna ona

    ekko paawaththe pakseta set wenna ona

    nathnam owa custom eken ganna ba!
    උබ කස්ටම් එකේ ද වැඩ කරන්නෙ ? 😏🙃
    ------ Post added on Oct 13, 2025 at 2:20 PM
     
    • Like
    Reactions: zeuzapex

    SmartPro

    Junior member
  • Oct 3, 2022
    67
    78
    18
    kona kapala thoppiyak danna ona

    ekko paawaththe pakseta set wenna ona

    nathnam owa custom eken ganna ba!
    උබ කස්ටම් එකේ ද වැඩ කරන්නෙ ? 😏🙃
    ෆෝන් 2යි ලැප්ටොප් 2යි ගෙනත් උඹට ගෙදර ඉඳන් එයාපෝට් එකට යන ගානවත් හොයා ගන්න බැහැ
    මම අන්තිමට ගියපු වෙලේ මැක්බුක් එකක් ගේන්න හැදුව, මෙන්න යකෝ ලංකාවෙ ශොප් වල තියනවා සිංගා වලින් ගන්නවට වඩා අඩුවට. එහෙම තියෙද්දි මොන බිස්නස්ද බන්
    Thank Yu මචන් Comment එකට. සිරාද ඒ මොඩ්ල් එකම ද ?

    Thank You මචන්.
    ------ Post added on Oct 13, 2025 at 2:26 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    මචං. උඹට පුලුවන්නම් ඩුබායි වගේ ඇවිත් ඔය export කරන එකෙක්ව එහෙම සෙට් කරගෙන පලයන්. ඊටපස්සේ උබට ඔහේ ඉඳන් ඕඩර් එක දැම්මාම ඌ බඩු එවනවා. උඹට තියෙන්නේ Clear කරලා ගන්න. මේකත් මේ හිතන තරම්ම ලේසි නෑ. හැබැයි හරියට කලොත් කරන්න අමාරුත් නැහැ. ගිහින් ගිහින් ගන්නවට වඩා ඒක තමයි ලාභම.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,609
    5,228
    113
    Thank Yu මචන් Comment එකට. සිරාද ඒ මොඩ්ල් එකම ද ?
    same spec බන්. exact model number එකද කියල ශුවර් නැහැ
    rooter ද මොකද්ද සයිට් එකක තිබුනෙ
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,622
    3,334
    113
    Bandarawela
    පිස්සුද බන්. මෙහෙන් බඩු අරන් ගිහින් Singapore වල විකුණන එක නං ලාබ වෙයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,787
    20,314
    113
    හස්තිශෛලපුර
    demi lovato eating GIF
     
    SmartPro

    Junior member
  • Oct 3, 2022
    67
    78
    18
    මචං. උඹට පුලුවන්නම් ඩුබායි වගේ ඇවිත් ඔය export කරන එකෙක්ව එහෙම සෙට් කරගෙන පලයන්. ඊටපස්සේ උබට ඔහේ ඉඳන් ඕඩර් එක දැම්මාම ඌ බඩු එවනවා. උඹට තියෙන්නේ Clear කරලා ගන්න. මේකත් මේ හිතන තරම්ම ලේසි නෑ. හැබැයි හරියට කලොත් කරන්න අමාරුත් නැහැ. ගිහින් ගිහින් ගන්නවට වඩා ඒක තමයි ලාභම.
    Thank You mchan.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,564
    1,640
    113
    මෝඩ ගෑනුන් ට දාව උපං උන් දනීද Idea Validation ගැන..🙃😂. බෑ කියන්න ඇයි උබ සිංගප්පූරුවෙ තානාපතිද ? පලයන් ගොබ්බයො යන්ඩ මිනිසුන්ගෙ කාලෙ. එලවටත් වැඩක් නැති මෙලවටත් වැඩක් නැති වදාපු උංට විතරක් වැඩක් ඇති හිකනල්ලු

    පිස්ස උබෙ තාත්ත . දන්න එකෙක් දන්න දේ කියනව . උංගෙන් අහ අහ ඔටෝ ඔටෝ යන්න්ඩ තිබ්බ ඉතින් මේ එක්දාස් නමසිය බර ගනන් වල නම්..🙃
    ------ Post added on Oct 13, 2025 at 2:00 PM
    😂
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,310
    45,305
    113
    යකෝ මම හිතුවා ගිහින් ගෙනල්ල තියෙන බඩු කියලා..තාම යන්න හිතනවනේ.
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,752
    1,213
    113
    මේකයි මචන්ල පිටරට ගිහින් බඩු ගෙනල්ල මෙහෙ විකුණන්ඩ හිතුව. ලැප් ෆෝන් වගේ Items. මට කියනව ද සින්ගප්පුරු ගිහින් ආයෙම එන්න කීයක් යයිද . පාස්පෝට් / වීස හදා ගන්න ප්‍රොසෙස් එක. ඔන්න ඔය ටික මුල ඉදන් කියන්න පුලුවන් ද ?
    vissa free neh? passpot hadanda dane netiwa rata gihin badu genawa kiyanne, mata nam tikak aul
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,525
    9
    3,149
    113
    මචං. උඹට පුලුවන්නම් ඩුබායි වගේ ඇවිත් ඔය export කරන එකෙක්ව එහෙම සෙට් කරගෙන පලයන්. ඊටපස්සේ උබට ඔහේ ඉඳන් ඕඩර් එක දැම්මාම ඌ බඩු එවනවා. උඹට තියෙන්නේ Clear කරලා ගන්න. මේකත් මේ හිතන තරම්ම ලේසි නෑ. හැබැයි හරියට කලොත් කරන්න අමාරුත් නැහැ. ගිහින් ගිහින් ගන්නවට වඩා ඒක තමයි ලාභම.
    ලංකාවේ තියනවා ඩුබායි වල මිලට ම ලාබ ගන්න අමාරුවෙයි .
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    ලංකාවේ තියනවා ඩුබායි වල මිලට ම ලාබ ගන්න අමාරුවෙයි .
    පුලුවන් බන්. ඔය Burdubai පැත්තේ කඩවල් එහෙම තියෙනවා එහෙම කරන්න පුලුවන්. :yes:
     
    • Like
    Reactions: Bam

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,706
    11,725
    113
    Ehema karanna thibba ape ththalage kale. dan karanne bag pirenna iphone 30, lap 5 wage wage custom eke pagawa dena officer inna welawata aran awith tax nathuwa pannanawa..
    Oya 2 aran awith cost cover karanna ba..