Electrical උදව්වක් ඕනේ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    කරන්ට් එක නැති වෙලාවට පාවිච්චි කරන්න ජෙනියක් ගෙනල්ල තියනවා,ඒක 3වේ බ්‍රේකර් එකක්(නම මතක නෑ) දාල වයරින් කරලා තියෙන්නෙ,
    ගෙනිය දාල තියන වෙලාවට මේන් ලයින් එකෙන්(මන්ඩලේ ලයින් එකෙන්) කරන්ට් එක එනවා කියලා දැන ගන්න පුලුවන් වෙන්න හයිකරන ලයිට් එකේ (අර වී මෝල් වල එහෙම තියෙන්නෙ ) නම මොකක්ද ඒකේ වෝල්ටේජ් එක එනවද බලාගන්න චූටි ඩිස්ප්ලේ එකක් තියන එකක් තියන එකට කියන නම මොකක්ද ගනන් කොහොමද
     
    • Like
    Reactions: kinkon

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,781
    12,712
    113
    127.0.0.1:8080/Kandy
    wee mole wala ehema danne night bulb ne

    0-5w-led-color-bulbs-500x500.jpg


    voltage eka balanawa kiwwe multi meter eka da?

    flukee-177-esfp.jpg


    mekak gahaganna

    22MM-AD16-AD16-22DSV-Type-AC-60-500V-Mini-Voltage-Meter-LED-Digital-Display-AC-Voltmeter.jpg_q50.jpg
     
    Last edited:
    • Love
    Reactions: Himazharin