කරන්ට් එක නැති වෙලාවට පාවිච්චි කරන්න ජෙනියක් ගෙනල්ල තියනවා,ඒක 3වේ බ්රේකර් එකක්(නම මතක නෑ) දාල වයරින් කරලා තියෙන්නෙ,
ගෙනිය දාල තියන වෙලාවට මේන් ලයින් එකෙන්(මන්ඩලේ ලයින් එකෙන්) කරන්ට් එක එනවා කියලා දැන ගන්න පුලුවන් වෙන්න හයිකරන ලයිට් එකේ (අර වී මෝල් වල එහෙම තියෙන්නෙ ) නම මොකක්ද ඒකේ වෝල්ටේජ් එක එනවද බලාගන්න චූටි ඩිස්ප්ලේ එකක් තියන එකක් තියන එකට කියන නම මොකක්ද ගනන් කොහොමද