Electricity ප්‍රශ්නයක්

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දන්න එකෙක් පැහැදිලි කරපන්කො ඇයි හුළං හමල ගස් කඩන් වැටුනම කරන්ට් එක ඩිම් වෙන්න ගන්නෙ? ඒක වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න...

    මම හිතාගෙන ඉන්නෙ 3-Phase Line එකකට අත්තක් වැටුනම උඩම තියෙන Phase එක එයිට යට එකේ ගෑවුනාම ඒකට අදාල Fuse එක යනව. ඊට පස්සෙ ඒ වැටුනු අත්ත නිසා ඒ Phase එක ගිහිල්ල කරන්ට් එක තියෙන යට එකේ වදිද්දි ඒක ස්පාර්ක් වෙලා කරන්ට් එක එනව... අන්න ඒ විදියට මම තේරුම් අරන් තියෙන්නෙ වැඩේ. එතකොට 33000V වයර් එකකට අතු කඩන් වැටුනම කොහොමද ඩිම් වෙන්නෙ කරන්ට් එක?
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලයිට් ඩිම් වෙන්නෙ නම් වෝල්ටේජ් ඩ්‍රොප් උනාම...
     
    • Like
    Reactions: sithija.h

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ ඩිම් වෙන්නෙ හදල ඉවර වුනහමනෙ බං. අතු කඩං වැටුනාම කෙලිංම නැත්තටම නැති වෙනව
    ඇවිල්ල හදන්න ගත්තාම ටිකක් වෙලා යනකං ඩිම් හදල ඉවර වුනහම හරි.
     
    • Like
    Reactions: sithija.h

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    very good question ...:) normally 3 phase kiyanne balanced system ekak. pahala tiyena phasor diagram eke wage neutral point eka center eke tie wela tiyenne perfectly balanced system ekaka....normally transformers wala nm neutral point eka ground karala tamai tiyenne ...

    accircuits-acp50.gif

    eka phase ekak down unama wenne neutral point eka anith phase deka pattata shift wenawa ... gedarata ena voltage eka kiyanne phase ekak saha neutral point eka atara voltage defference eka ... so neutral eka shift unama voltage difference eka adu wenawa ... result is dimming lights ... :):)
     
    මේක කියෙව්වම මෙහෙම ප්‍රශ්නයක් ආව මචං,

    ප්ලග් පොයින්ට් එකක් ගත්තත් Phase එකයි Neutral එකයි දෙකක් තියෙනව නේහ්. සාමාන්‍යයෙන් Phase එක තියෙන්නෙ දකුණු පැත්තෙ නේහ් මචං.

    මේ වගේ වෙලාවකට ටෙස්ටර් එකක් තියල වෝල්ටේජ් එක චෙක් කරොත් කරන්ට් එක එන්නෙ නියුට්‍රල් එකෙන්ද(වම් පැත්තෙන්ද)?

    තව ප්‍රශ්න වගයක් තියෙනව අහන්නම් මචං.

    එල, තෑන්ක්ස්...
     
    • Like
    Reactions: Pessimist

    phase eka kohomath indicate karanawa .. neutral eketh voltage ekak tiyena nisa samaharawita tester ekata indicate karanna puluwan... voltage level eka adu nisa eliya adu wei ...:yes:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,213
    113
    Gotland
    very good question ...:) normally 3 phase kiyanne balanced system ekak. pahala tiyena phasor diagram eke wage neutral point eka center eke tie wela tiyenne perfectly balanced system ekaka....normally transformers wala nm neutral point eka ground karala tamai tiyenne ...

    accircuits-acp50.gif

    eka phase ekak down unama wenne neutral point eka anith phase deka pattata shift wenawa ... gedarata ena voltage eka kiyanne phase ekak saha neutral point eka atara voltage defference eka ... so neutral eka shift unama voltage difference eka adu wenawa ... result is dimming lights ... :):)

    oka wenne HV primary side eke phase ekak out unoth da? secondary 220V phase 3n ekak cut unath neutral eka shift wenna puluwanda?
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    very good question ...:) normally 3 phase kiyanne balanced system ekak. pahala tiyena phasor diagram eke wage neutral point eka center eke tie wela tiyenne perfectly balanced system ekaka....normally transformers wala nm neutral point eka ground karala tamai tiyenne ...

    accircuits-acp50.gif

    eka phase ekak down unama wenne neutral point eka anith phase deka pattata shift wenawa ... gedarata ena voltage eka kiyanne phase ekak saha neutral point eka atara voltage defference eka ... so neutral eka shift unama voltage difference eka adu wenawa ... result is dimming lights ... :):)

    Me kiyana kathawa adala wenne LV side Ekata
    HV nemene?
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    දන්න එකෙක් පැහැදිලි කරපන්කො ඇයි හුළං හමල ගස් කඩන් වැටුනම කරන්ට් එක ඩිම් වෙන්න ගන්නෙ? ඒක වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න...

    මම හිතාගෙන ඉන්නෙ 3-Phase Line එකකට අත්තක් වැටුනම උඩම තියෙන Phase එක එයිට යට එකේ ගෑවුනාම ඒකට අදාල Fuse එක යනව. ඊට පස්සෙ ඒ වැටුනු අත්ත නිසා ඒ Phase එක ගිහිල්ල කරන්ට් එක තියෙන යට එකේ වදිද්දි ඒක ස්පාර්ක් වෙලා කරන්ට් එක එනව... අන්න ඒ විදියට මම තේරුම් අරන් තියෙන්නෙ වැඩේ. එතකොට 33000V වයර් එකකට අතු කඩන් වැටුනම කොහොමද ඩිම් වෙන්නෙ කරන්ට් එක?

    Distribution transformer එකක primary පැත්ත --> 3 phase , 3 -wire, unbalance, delta supply විදිහට තමා තියෙන්නේ .

    එකේ secondary පැත්ත 3 phase , 4 -wire, balance, star supplyවෙනවා

    මෙහිදී 4 wire කියන්නේ phase තුනට අමතරව common tap එක පොලවට් සම්බන්ද කරලා හදාගන්න "N" අග්‍රයයි.

    අපට ගෙදරට එන L වයරය අල්ලපුවහම කරන්ට් වදින්නේ ඔය N Distribution transformerලගදි පොළව earth කරන නිසයි.

    එය පොලවට සම්බන්ද වන කොටසේ ප්‍රතිරෝදය 30ohm ට වැඩිනම් N ධාරාවක් ගලන්න පුළුවන්.

    ඔයාගේ ගෙදර ලයිට් ඩිම්ම් කියන්නේ ගෙදරට එන phase එක වැස්ස නිසා සිදුවුණු දෙයක් නිසා earth වෙලා කියන එකයි !!

    මම හිතනවා ප්‍රශ්න වලට උත්තර ලැබුනා කියලා