දන්න එකෙක් පැහැදිලි කරපන්කො ඇයි හුළං හමල ගස් කඩන් වැටුනම කරන්ට් එක ඩිම් වෙන්න ගන්නෙ? ඒක වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න...
මම හිතාගෙන ඉන්නෙ 3-Phase Line එකකට අත්තක් වැටුනම උඩම තියෙන Phase එක එයිට යට එකේ ගෑවුනාම ඒකට අදාල Fuse එක යනව. ඊට පස්සෙ ඒ වැටුනු අත්ත නිසා ඒ Phase එක ගිහිල්ල කරන්ට් එක තියෙන යට එකේ වදිද්දි ඒක ස්පාර්ක් වෙලා කරන්ට් එක එනව... අන්න ඒ විදියට මම තේරුම් අරන් තියෙන්නෙ වැඩේ. එතකොට 33000V වයර් එකකට අතු කඩන් වැටුනම කොහොමද ඩිම් වෙන්නෙ කරන්ට් එක?

normally 3 phase kiyanne balanced system ekak. pahala tiyena phasor diagram eke wage neutral point eka center eke tie wela tiyenne perfectly balanced system ekaka....normally transformers wala nm neutral point eka ground karala tamai tiyenne ...