Electricity Bill එක phone එකෙන් බලාගන්න
මේක දන්න අයත් ඇති . මන් දැක්ක නිසා බෙදාගන්න හිතුන මේ දවස්වල කට්ටියට වටිනා නිසා. මේකෙන් හරියටම එන current bill එක බලාගන්න පුළුවන් . මන් check කරලා බැලුවා . හරියටම හරි

Free App එකක් . එනිසා play store එකේ ලින්ක් එකම දෙන්නම්

https://play.google.com/store/apps/details?id=com.aknalid.electricitybill&feature=search_result
හොඳනම් සලකල යන්නකෝ