Electricity Bill එක phone එකෙන් බලාගන්න

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Electricity Bill එක phone එකෙන් බලාගන්න

    මේක දන්න අයත් ඇති . මන් දැක්ක නිසා බෙදාගන්න හිතුන මේ දවස්වල කට්ටියට වටිනා නිසා. මේකෙන් හරියටම එන current bill එක බලාගන්න පුළුවන් . මන් check කරලා බැලුවා . හරියටම හරි :yes::yes:

    UTp4pyvSOpqZKXSPjZ01IIe17eeMT0SCx4HTXxNamSETUrETlTUQ2wkipc2HBjz-So8=h230
    qwbEtQg_Jyn9XWlNA44hwlJogGlkcxZ_7eM-sNh2u43JNCc1NZWpUuFUmHIbQsQW51MP=h230
    nQgOI6ZPZaTd2qA6VbMasATtRqll46M-fdTxr0XCuE_qCAqkPcUA9HmxYhUfGkmyuDDU=h230
    -vqcc7Spc8_BLYaaiEvJ7ADArri4Ooseftcyi2SI5Fa7MHqM_qUy52wndYc1VMS93SA=h230
    eCuo6z6J5mTTcaceGtHC1hGj9LXYQhPEBssiR_tCUMNdER24SFzwVyLRHRQyjLQ0FGtR=h230
    7I4ud98Vybo0QMpVklkVAg02ZgZPCH_pWGYuyPo7gKdl7-KB7pyrSyn-iagpqkB_MtQ=h230


    Free App
    එකක් . එනිසා play store එකේ ලින්ක් එකම දෙන්නම් :yes::yes:



    https://play.google.com/store/apps/details?id=com.aknalid.electricitybill&feature=search_result

    හොඳනම් සලකල යන්නකෝ
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔය මීටර් එක read කරන්න දන්නා එකෙක් කියපන්කො මොකක්ද එතන වෙන calculation එක කියල ..

    meter.jpg
     
    Last edited: