මචන් අලුතෙන් හදපු ගෙදර බිල් වල ඇඩුස් චෙන්ච් එකක් කරන්න වෙලා, මගේ නමට තමා බිල් එන්නෙ නමුත් මම ලන්කාවේ නෑ, වයිෆ්ට පුලුවන්ද ඇඩුස් එක චෙන්ච් කරගන්න.