machn ape 16000 wage enewa... samahara masa wala 20 paninewa... me para mona wei da dan naaUnits 180~200 athare ban 4000 paninava. dan aluth system eken hena ganak eine![]()
ara karakena plate ekata kaandamak set karapan..ethakota hemin karakenne....habai puthe ahu unoth sadaha kaaletama gedarata current na![]()
kohomada ban? ahu wen nathuva karatha haki![]()

gedarata meters 2k hikaraganin.....wediyenma yanne ube room ekatanan room ekata meter ekak set karaganin...room eka rent karanna yanawa kiyala...










මට හිතෙන විදියට ඕක තමා එකම සාර්ථක ක්‍රමය .අපේ වහල දාපු ගෙයක් තියනවා එකෙන් කරන්ට් එක අදින්න තමා හිතාගෙන ඉන්නේ .තහනම් තමා එත් මට්ටු වීමේ සම්බවිතව ගොඩක් අඩුයි .මචන් එක ගෙදරට මීටර් 2 හයි කරන්න පුලුවන්ද රෙන්ට් කරනවා කියලා ????අනේ දන්නා කෙනෙක් කියන්න කෝ එක ගැන ???
යුනිට් 180 = 5355
යුනිට් 90+90 = 2322
යුනිට් 60+60+60=1638
yes mchn my house has two meter units.And it's legal.But it's two stories.man uda tattuwe inne udata enne wenama bill ekak..man witarak ithin 90 units paniinne ne...so bill eka udata 800-1000 wage enne...paleha 2000 wage....ekama meter ekak tibbanan bill eka 6000th paninawa....




ඕක කරන්න එපා බන් ඕව කරලා මට්ටු උනොත් පවුල පිටින් හිරේ දායි , එහෙමනත්තන් වන්දි ගෙවන්න වෙයි, උබ දන්නවද ඕවට වන්දි ගෙවන්න උනොත් ගේත් උගස්තියන්න වෙනවා

කෝරලේමහත්තයා;14857595 said:අවශ්‍ය දෑ..
1.ගෙදර වටා තාප්පයක් තිබිය යුතුයි..
2.හොදට බුරන තඩි බල්ලෙකුත් සිටිය යුතුයි..
මුලින්ම මීටර් රීඩින්ග් එක ගෙදර ගේට්‍ටුවට සීමා කලයුතුයි..තඩි බල්ලා මෙයට
ප්‍රයෝජනවත්ය..මීටරයේ නොම්මරය අදාල දිනයට හැමදාම ගේට්‍ටුවේ අලවන්න
එවිට මීටර කොලුවා අදාල බිල්පත ලියුම් පෙට්ටියට දමනු ඇත..
දැන් ප්‍රාථමික අවශ්‍යතා සම්පූර්ණයි..
දැන් ද්වීතීක අවශ්‍යතා..
1.තිබෙන මීටරය තෙමෙනවා හෝ කැඩී හෝ ඇතිබව පවසා අලුත් මීටරයක් සවිකර ගැනීමට කටයුතු කලයුතුයි..
2.අලුත් මීටරය සාදන තැන සූක්ශම ලෙස සකසා ගත යුතු වීම..
නිදිමතායි..මේටික කරන්න පුලුවන්නම් හෙට ඉතුරුව..![]()
මට හිතෙන විදියට ඕක තමා එකම සාර්ථක ක්‍රමය .අපේ වහල දාපු ගෙයක් තියනවා එකෙන් කරන්ට් එක අදින්න තමා හිතාගෙන ඉන්නේ .තහනම් තමා එත් මට්ටු වීමේ සම්බවිතව ගොඩක් අඩුයි .මචන් එක ගෙදරට මීටර් 2 හයි කරන්න පුලුවන්ද රෙන්ට් කරනවා කියලා ????අනේ දන්නා කෙනෙක් කියන්න කෝ එක ගැන ???
යුනිට් 180 = 5355
යුනිට් 90+90 = 2322
යුනිට් 60+60+60=1638
