Electricity meter hack ????

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
ara karakena plate ekata kaandamak set karapan..ethakota hemin karakenne....habai puthe ahu unoth sadaha kaaletama gedarata current na :(

1. ඕකට හරියන්නේ , HDD වල head control කරන magnet කැල්ලක්, එත ඉතින් එක අල්ලපු ගමන සමහර meter වල rotate වෙන wheel එක ගැලවිලා උඩටම එනවා, එතකොට ඉතින් meter ඒකෙන් වැඩක නැහැ.(එහෙම උනොත් , පොල්ලකින් ගහල මෙටරේ කුඩු කරලා, අයෙ සල්ලි දීල අලුතෙන් මෙටෙර් එකක් ගන්න වෙනවා. නැත්තන් මාට්ටු.) , හරියට ඇල්ලුවොත් , මෙටරේ ස්ලෝව් වෙන්න හරි ස්පීඩ් වෙන් හරි පුළුවන්. magnet එක එහෙට මෙහෙට කරලා ස්පීඩ් එක හදාගන්න.

2. මෙටෙර් එකේ lead seal එක අයෙත් තියාගන්න පුළුවන් නම් සිල් එක කඩල , meter එක පොඩ්ඩක් ටියුන් කරගන්නත් පුළුවන්. පොඩ්ඩක් ටියුන් කලත් මාසෙට ලොකු එකක ගණක් වෙනස් වෙනවා.

හොර වැඩ කලාට, ඕක මාට්ටු වෙන් පුළුවන් , මොකද එක පාරට ලොකු ප්‍රමාණයක unit loss එකක් අවොත් එක අහුවේවි.

එක නිසා කරන තියෙන්නේ , පුළුවන් තරම් විදුලිය අඩුවෙන් පාවිච්චි කරන එක .
# ගෙදර cfl , විදුලි උපකරණ ගොඩක් භාවිත කරනවා නම්, power factor corrector එකක් පාවිච්චි කරලා බලන්න.
# ගෙදර wiring එක අවුරුදු 10 කට වඩා වැඩිනම්, අලුතෙන් වයරින් පාරක් දෙන එක හොදයි.
# ලොකු බිලක්‌ එනවා නම් , ගෙදරට 3-phase ගැනීම

අනිත් විදුලිය පිරිමහන ක්‍රම නම් හැමෝම දන්නවනේ.
 
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    kohomada ban? ahu wen nathuva karatha haki :P

    අවශ්‍ය දෑ..

    1.ගෙදර වටා තාප්පයක් තිබිය යුතුයි..

    2.හොදට බුරන තඩි බල්ලෙකුත් සිටිය යුතුයි..

    මුලින්ම මීටර් රීඩින්ග් එක ගෙදර ගේට්‍ටුවට සීමා කලයුතුයි..තඩි බල්ලා මෙයට
    ප්‍රයෝජනවත්ය..මීටරයේ නොම්මරය අදාල දිනයට හැමදාම ගේට්‍ටුවේ අලවන්න
    එවිට මීටර කොලුවා අදාල බිල්පත ලියුම් පෙට්ටියට දමනු ඇත..

    දැන් ප්‍රාථමික අවශ්‍යතා සම්පූර්ණයි..

    දැන් ද්වීතීක අවශ්‍යතා..

    1.තිබෙන මීටරය තෙමෙනවා හෝ කැඩී හෝ ඇතිබව පවසා අලුත් මීටරයක් සවිකර ගැනීමට කටයුතු කලයුතුයි..

    2.අලුත් මීටරය සාදන තැන සූක්ශම ලෙස සකසා ගත යුතු වීම..

    නිදිමතායි..මේටික කරන්න පුලුවන්නම් හෙට ඉතුරුව..:yes:
     
    • Like
    Reactions: krizta

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    gedarata meters 2k hikaraganin.....wediyenma yanne ube room ekatanan room ekata meter ekak set karaganin...room eka rent karanna yanawa kiyala...

    මට හිතෙන විදියට ඕක තමා එකම සාර්ථක ක්‍රමය .අපේ වහල දාපු ගෙයක් තියනවා එකෙන් කරන්ට් එක අදින්න තමා හිතාගෙන ඉන්නේ .තහනම් තමා එත් මට්ටු වීමේ සම්බවිතව ගොඩක් අඩුයි .මචන් එක ගෙදරට මීටර් 2 හයි කරන්න පුලුවන්ද රෙන්ට් කරනවා කියලා ????අනේ දන්නා කෙනෙක් කියන්න කෝ එක ගැන ???:D:D:D:D:D:D

    යුනිට් 180 = 5355
    යුනිට් 90+90 = 2322
    යුනිට් 60+60+60=1638

    Apr 23, 2013
    72
    4
    0
    මචන්ලා, ලොරි බැටරියෙන් පීසි එක රන් කරන්න බැරිද බොලව්:frown:

    CRT moniter එක වීසි කරපන්:P
    තියෙන එකේ brightness හුඟාක් අඩුකරපන් :P
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    mama nam koranna thiyena ekama de kala. ape gedara units 300+ yanawa.

    mage gaming pc ekata dawasama on eke hinda ekata dawasata units 6-8 wage giya. gedara dawasata unit 11 wage pichchuna.

    anichche dukhkhe kiyala eka off karala dala apahu parana quad core pc eka atawa gaththa ban. dan ekata nam dawasata yanne unit 3-4 wage. dan gedara dawasata unit 6 kin shape.

    duka thama ranjani. mekath off karalama daanna wei da danne naha. :(
     
    Last edited:
    • Like
    Reactions: krizta

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    මට හිතෙන විදියට ඕක තමා එකම සාර්ථක ක්‍රමය .අපේ වහල දාපු ගෙයක් තියනවා එකෙන් කරන්ට් එක අදින්න තමා හිතාගෙන ඉන්නේ .තහනම් තමා එත් මට්ටු වීමේ සම්බවිතව ගොඩක් අඩුයි .මචන් එක ගෙදරට මීටර් 2 හයි කරන්න පුලුවන්ද රෙන්ට් කරනවා කියලා ????අනේ දන්නා කෙනෙක් කියන්න කෝ එක ගැන ???:D:D:D:D:D:D

    යුනිට් 180 = 5355
    යුනිට් 90+90 = 2322
    යුනිට් 60+60+60=1638

    yes mchn my house has two meter units.And it's legal.But it's two stories.man uda tattuwe inne udata enne wenama bill ekak..man witarak ithin 90 units paniinne ne...so bill eka udata 800-1000 wage enne...paleha 2000 wage....ekama meter ekak tibbanan bill eka 6000th paninawa....
     
    • Like
    Reactions: malpusa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,979
    113
    Gotland
    උබට පිස්සුද එක එකා මෙතන කියපු පලියට උබ මීටර් එක වෙනස් කරන්න යන්න එපා.
    අහු උනොත් ගොඩ යාමක් නම් නෑ පුටෙ දැන්

    උබ හොරට ගත්තු විදුලියේ ගාස්තුව ගෙවන්න වෙනවා. ගෙදර තියෙන ඔක්කොම විදුලි උපකරණ භාවිතා කලා කියල තමා ගනං හදන්නේ. ලක්ෂ ගානක් ගෙවන්න වෙනවා. දඩයට අමතරව. අයෙ හිතන්නවත් බැරි වෙන්න උන් ගාන හදල කියන්නේ. උසාවියෙන් ඒක අනුමත වෙනවා බං.

    අහු වෙන්නේ නෑ කියල හිතන් හිටියට ඒ උපක්‍රම ඔක්කොම දැන් දන්නවා කරන්ට් හොරු අල්ලන්න එන උන්.

    විදුලිපුද්ගලික සමාගමේ උන් ගෙවල් ගානකට ලොකු මීටර් එකක් දාල තියෙන්නේ. ගෙවල් වල යුනිට් ගණන් වල එකතුව ලොකු මීටරේ එකතුවට වඩා අඩු උනොත් උන් හොයනවා.

    ලංකාවේ විදුලිය 100% පෞද්ගලික කරල සමාගම් වලට දුන්න කලෙක නම් පුළුවන් වෙයි හොරෙන් ගන්න.
    එතකොට අපි චෙක් කරන්න එන උන්ට ගහල පන්නනවනේ
     
    • Like
    Reactions: krizta

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    yes mchn my house has two meter units.And it's legal.But it's two stories.man uda tattuwe inne udata enne wenama bill ekak..man witarak ithin 90 units paniinne ne...so bill eka udata 800-1000 wage enne...paleha 2000 wage....ekama meter ekak tibbanan bill eka 6000th paninawa....

    මචන් එත් එකම ගෙදරට මීටර් 2 ගන්න බෑ නේද .උඩ තට්ටුවට වේනම මීටරයක් ගන්න නම් වෙනම පඩි පේලියක් තියෙන්න ඕනේ නේද ?:no::no::no::no:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එකම ගෙදරට ලයින් දෙකක් ගන්න වරිපනම් අංක දෙකක් ඕනේ. වරිපනම් අංක දෙකක් ගන්න දේවල් දෙක ඇතුලතින් කිසිම සම්බන්දයක් තියෙන්න බැහැ . ඒ කියන්නේ තට්ටු දෙකේ ගෙයක් නම් ගේ පඩි පෙළ ගලවන්න වෙනවා. එහෙම නැත්නම් උඩ තට්ටුවට අතුලු වෙන තැනට කොන්ක්‍රීට් දාන්න වෙනවා.
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    ඕක කරන්න එපා බන් ඕව කරලා මට්ටු උනොත් පවුල පිටින් හිරේ දායි , එහෙමනත්තන් වන්දි ගෙවන්න වෙයි, උබ දන්නවද ඕවට වන්දි ගෙවන්න උනොත් ගේත් උගස්තියන්න වෙනවා

    pawula pitin Hire danne na bn :P
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මචන් අපේ වහල දාපු ගෙයක් තියෙනවා .එකෙන් මට්ටු නොවී කරන්ට් එක ගන්න ක්‍රමයක් කියන්නකෝ .බැටරියකින් බැරිද ?????වයර් ඇදල අහු උනොත් ලක්ෂ ගානක් දඩ ගෙවන්න වෙනවා:dull::dull::dull::dull:
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    කෝරලේමහත්තයා;14857595 said:
    අවශ්‍ය දෑ..

    1.ගෙදර වටා තාප්පයක් තිබිය යුතුයි..

    2.හොදට බුරන තඩි බල්ලෙකුත් සිටිය යුතුයි..

    මුලින්ම මීටර් රීඩින්ග් එක ගෙදර ගේට්‍ටුවට සීමා කලයුතුයි..තඩි බල්ලා මෙයට
    ප්‍රයෝජනවත්ය..මීටරයේ නොම්මරය අදාල දිනයට හැමදාම ගේට්‍ටුවේ අලවන්න
    එවිට මීටර කොලුවා අදාල බිල්පත ලියුම් පෙට්ටියට දමනු ඇත..

    දැන් ප්‍රාථමික අවශ්‍යතා සම්පූර්ණයි..

    දැන් ද්වීතීක අවශ්‍යතා..

    1.තිබෙන මීටරය තෙමෙනවා හෝ කැඩී හෝ ඇතිබව පවසා අලුත් මීටරයක් සවිකර ගැනීමට කටයුතු කලයුතුයි..

    2.අලුත් මීටරය සාදන තැන සූක්ශම ලෙස සකසා ගත යුතු වීම..

    නිදිමතායි..මේටික කරන්න පුලුවන්නම් හෙට ඉතුරුව..:yes:

    ඔය අවශ්‍ය දේවල් එකක් වත් අපේ ගෙදර සපුරා ගන්න බැනේ :\
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://

    මට හිතෙන විදියට ඕක තමා එකම සාර්ථක ක්‍රමය .අපේ වහල දාපු ගෙයක් තියනවා එකෙන් කරන්ට් එක අදින්න තමා හිතාගෙන ඉන්නේ .තහනම් තමා එත් මට්ටු වීමේ සම්බවිතව ගොඩක් අඩුයි .මචන් එක ගෙදරට මීටර් 2 හයි කරන්න පුලුවන්ද රෙන්ට් කරනවා කියලා ????අනේ දන්නා කෙනෙක් කියන්න කෝ එක ගැන ???:D:D:D:D:D:D

    යුනිට් 180 = 5355
    යුනිට් 90+90 = 2322
    යුනිට් 60+60+60=1638

    Gedara Thattu 2k thiyanwnam... Numbers 2k ganna..
    Yata Gedara No:119 nam Uda gedara No:119/A wage :D