thanksmage rig eka hena powerful. e hinda current eka yanawa hariyata. eke rasneta room eketh inna ba
man measure kale WATT Power Electricity Usage Voltage Meter ekakin
![]()
mekak yaluvek gava tibba vage mathakai illan balanna one
thanksmage rig eka hena powerful. e hinda current eka yanawa hariyata. eke rasneta room eketh inna ba
man measure kale WATT Power Electricity Usage Voltage Meter ekakin
![]()
mekak yaluvek gava tibba vage mathakai illan balanna one

ගමරාලගේ ගෙදරට නයා ආව කථාව වගේ මේ ටික අහනකොට නම්...![]()
![]()
උඹ වගේ පටු ආකල්ප ඇති ලිංමැඩි මොඩයින්ට එහෙම හිතෙයි කියලා මේ පෝස්ට් එක දානකොටම මම දැනගෙන හිටියා. නමුත් මම මගේ ලයිට් බිල පාලනය කර ඇති ආකාරය දැක්වීමට ඊට අදාල උදාහරණ මෙහි සදහන් කිරීම අවශ්‍ය බව උගත් මිත්‍රයින් දනී.
පල අනාතයා ගන්න. ගිහින් කරන්ට් ඉල්ලගනින් පකිස්තානෙන්.


ඕක කරන්න එපා බන් ඕව කරලා මට්ටු උනොත් පවුල පිටින් හිරේ දායි , එහෙමනත්තන් වන්දි ගෙවන්න වෙයි, උබ දන්නවද ඕවට වන්දි ගෙවන්න උනොත් ගේත් උගස්තියන්න වෙනවා





මිටරෙත් එක්ක සෙල්ලම් දාන්න ගිහින් උබ රෝස්ට් පාං වෙයිmachan a plate eka aluminum da koheda mama powerfull magnet ekak allala baluva slow wenne wath naha![]()
අනිත් එක අහු උනොත් ආයෙ කරන්ට් දෙන්නෙ නැ
tv balanne naha. fridg ekath 12hours vitara off. kochchara dewal off karala tibbath dawasata Units 7k vage yanava.![]()
ow ban.. munta oka therenne nahane.ඉතින් හරිනේ. පැය 12 ෆ්‍රිජ් එක ඕෆ් කරලා තිබ්බම ඊළඟ ඔන් කරලා තියන පැය 12 පැය 6-7 ෆ්‍රිජ් එක එක දිගටම වැඩ කරනවා ආයේ මුල ඉඳලම කූල් කරන්න. ඔහොම ෆ්‍රිජ් ඕෆ් කරලා වැඩක් නෑ. දවසක් මණ්ඩලේ පොරක්ම ටීවී එකේ වැඩසටහනක කිව්වා මේ වැඩේ කරන්න එපා කියලා
