හරී, 100ක් කියමු දෙන්න පුලුවන් එතකොට.. අපි දන්නෙ නෑනෙ ගෙවල් වල කොහොමද කියල usage එක.. මොකක්මහරි එක අවස්තාවක් එන්න පුලුවන් ගෙවල් 100ම එක පාරම 15A load එකක් ගන්නව.. එතකොට transformer එක trip වෙනවද?

ඇත්තට වෙසක් දවසේ රෑට එහෙම අවුලක් එන්න පුළුවන් නේද එතකොට..
හරී, 100ක් කියමු දෙන්න පුලුවන් එතකොට.. අපි දන්නෙ නෑනෙ ගෙවල් වල කොහොමද කියල usage එක.. මොකක්මහරි එක අවස්තාවක් එන්න පුලුවන් ගෙවල් 100ම එක පාරම 15A load එකක් ගන්නව.. එතකොට transformer එක trip වෙනවද?
ඇත්තට වෙසක් දවසේ රෑට එහෙම අවුලක් එන්න පුළුවන් නේද එතකොට..
cable 5k yanne 5- core bundled conductor wala
1. 70 sqmm cable 3y for three phases
2. 54.6 sqmm cable 1y for neutral connection
3. 16 sqmm for street lamp
එහෙම වෙන්නේ නෑ ඉතින් .. hypothetically උණා කියල හිතුවොත් transformer එකෙන් එලියට ගන්න feeders එන්නේ HRC fuse එක හරහා .. එක trip වෙන්ව ..
ආහ් එල.. හරි මචං තෑන්ක්ස්..
එතකොට transformer එකෙන් LV side එකේ තමයි ඕක තියෙන්නෙ නෙ? 11kV එද්දි ඔහොම bundle එකක් නෑනෙ? 3 phase bundle එක විතරයිනෙ තියෙන්නෙ?
High Voltage Bundle cable එකකුත් තියනව .. ඒක දන්නේ අවශ්‍ය තැන වලට විතරයි ... LV side එකේ leco area එකේ නං Bundle cable තමා ඔක්කොම වගේ යන්නේ .. CEB area වල තාම bare conductors යනවා LV side එකෙත් ...
MV side එකේ (33/11kV) Overhead bare conductors තමා යන්නේ ගොඩක් ..
Bare conductors කියන්නෙ insulator එකක් නැති ඒවනේ? ඇයි bare conductors use කරන්න හේතු? ඒක dangerous නැද්ද ඉතිං?
1.5m වගේනෙ LV side එකේ?overhead clearance එකක් තියනව එක එක voltage level වලට ... high voltage insulated cable වල insulation එක වැඩි වෙන්න ඕනේ .. ඒ කියනේ cost එක වැඩි .. බර වැඩි වෙන්ව poles වල cost එකත් වැඩි වෙනවා .. not economical
ඒක කොහොමද බෙදන්නෙ?
මෙහෙම හිතමුකො.. දැනට ගමේ ගෙවල් 10ක් තියෙන්වා. ඒකට phase 3 බෙදලා දැං balance වෙලා තියෙන්නෙ.. අලුතින් ගෙයක් හදල ඒකට line එක ඉල්ලනවා. එතකොට, කොහොමද හරියටම phase balance වෙන විදියට දෙන්නෙ?
තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. දැනට ලංකාවෙ කණුව අනුව voltage level එක කොහොම වෙනවද? 9m කණුවක් වගේනම් 400v/230v නෙ. ඒ වගේ?
තව එකක්, මං දැකම තියෙනවා සමහර කණු වල cale වර්ග 3ක් යනවා.. යටින්ම යනවා, distribution bundle එක.. ඒකට උඩින් වෙනම bare conductor (සුදු පාට, ඇලුමිනියම් විය යුතුයි) 3ක් යනවා. ඒකටත් උඩින් ඒකට පොඩ්ඩක් ලොකු කලු පාට bare conductor 3ක් යනවා. මට මතක විඩියට 11m කණුවක් විය යුතුයි. මොනවද ඒ lines? මොනවද ඒවගෙ voltage levels?
එහෙමද.. කණවක් දිහා බලලා යන cable දිහා බලලා යන voltage එක දැනගන්න බැරිද එතකොට? එහෙමනම්, අපි කොහොමද ඒක වෙන් කරලා අඳුරගන්නෙ එතකොටඑහෙම හරියටම කියන්න බෑ .. කණුවේ යන lines ගාන අනුව clearance ගන්න තමා උස ගන්නේ 11/13m වගේ ඒවගේ LV ,HV දෙකම යනවා ..
සමහර ඒවගේ LV විතරක් යනවා සමහර ඒවගේ LV + 11kV , සමහර ඒවගේ LV + 11kV +33kV යන්න පුළුවන් ..