Electricl Engineers - පොඩි විස්තර ටිකක් ඕන

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙමද.. කණවක් දිහා බලලා යන cable දිහා බලලා යන voltage එක දැනගන්න බැරිද එතකොට? එහෙමනම්, අපි කොහොමද ඒක වෙන් කරලා අඳුරගන්නෙ එතකොට

    insulation disk වලින් පුළුවන් tension type (disk එක වගේ එක) .. normally එක disk එකක් එන්නේ 11kV වලට .. disk 3k එනවා නං normally 33kV එකක් ..
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28

    insulation disk වලින් පුළුවන් tension type (disk එක වගේ එක) .. normally එක disk එකක් එන්නේ 11kV වලට .. disk 3k එනවා නං normally 33kV එකක් ..

    ඒ disc නෙ bushing කියලා කියන්නෙ? Transformer වල එහෙම තියෙන?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒ disc නෙ bushing කියලා කියන්නෙ? Transformer වල එහෙම තියෙන?

    transformer වල තමා bushings තියෙනේ (& තව devices වල තියනව) line වල තියෙනේ insulators
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    transformer වල තමා bushings තියෙනේ (& තව devices වල තියනව) line වල තියෙනේ insulators

    පුලුවන්නම් මට images ටිකක් පෙන්නනවද? මං සමහර තැන් වල දැකල තියෙනවා කණුව උඩ bushing වගේ එක උඩ එක තියෙන discs. තව දැකලා තියෙනවා තනි රවුම (මං හිතන්නෙ vibration මොකක් හරි එකකට.. )
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පුලුවන්නම් මට images ටිකක් පෙන්නනවද? මං සමහර තැන් වල දැකල තියෙනවා කණුව උඩ bushing වගේ එක උඩ එක තියෙන discs. තව දැකලා තියෙනවා තනි රවුම (මං හිතන්නෙ vibration මොකක් හරි එකකට.. )

    pin-type-insulator.jpg

    pin type insulator එක මේක ..

    overhead-line-insulators.PNG

    මේවා tension type
     
    Last edited:

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    අහ් හරි හරි.. Thanx ayye.. ලොකු උදව්වක්.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    Line 2කක් යන pole එකක් ගන්නකෝ.. ඒ කියන්නෙ, LECO එකේ 11kV line එකයි, CEB එකේ 33kV line එකයි (LECO primary එන එක නෙවෙයි, උන්ගෙ service දෙන්න යන වෙන line එකක්) එක pole එකක හරි clearance තියාගෙන යනවා. ඉත්න් මොකක්හරි ගහක් කඩන් වැටිල හරි, මොනවහරි ප්‍රශ්නයක් වෙලා 33 line එක 11kV line එක උඩට කඩන් වැටෙනවා. එතකොට මොකද වෙන්නෙ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    Line 2කක් යන pole එකක් ගන්නකෝ.. ඒ කියන්නෙ, LECO එකේ 11kV line එකයි, CEB එකේ 33kV line එකයි (LECO primary එන එක නෙවෙයි, උන්ගෙ service දෙන්න යන වෙන line එකක්) එක pole එකක හරි clearance තියාගෙන යනවා. ඉත්න් මොකක්හරි ගහක් කඩන් වැටිල හරි, මොනවහරි ප්‍රශ්නයක් වෙලා 33 line එක 11kV line එක උඩට කඩන් වැටෙනවා. එතකොට මොකද වෙන්නෙ?

    line දෙකම trip වෙන්ව
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    bulb වලින් එහෙම සැලකිය යුතු load එකක් ලැබෙන්නේ නෑ .. හැම ගෙදරකම හෙන තොරණ ගානේ ගැහුවොත් වගේ වෙයි .. එහෙම නැතුව නිකන් 5W bulb 100 වැලක් දැම්මත් 2A වගේ වැඩිවෙන්නේ

    :P:P:rofl::rofl::rofl:
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    line දෙකම trip වෙන්ව

    ඒ trip වෙන විදිය, ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. මොන වගේ error එකක් විදියකටද ඒක දකින්නෙ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒ trip වෙන විදිය, ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. මොන වගේ error එකක් විදියකටද ඒක දකින්නෙ?

    හරියටම නං දන්නේ නෑ එක .. LV side නං HRC fuse එකකින් වගේ trip වෙන්ව ඇති ..HV නං recloser හරි grid එකේ protection වලින් trip වෙන්ව ඇති ,, හරියට දන්නේ නෑ එක