Electronic වැඩ්ඩො එන්නෝ...

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මචං මේකට ආවේ NI-CD බැටරි එකක්. ඕකට Li-Ion බැටරි එකක් දැම්මට අවුලක් නැද්ද??? Charger එක මාරු කරන්න වෙයිද???
    Ow, nicd charger eken liion charge karanna ba. Liion charger ekak ganna . Eka lesi.
    Charge kaeanakota battery 2 ho 4 car eken galawa, charger ekata daala charge karanna
     
    • Love
    Reactions: Gamer1

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ethakota 1500mah battery dekak parallel karama capacity eka 3000mah wenawada?

    parallel kalath series kalath capacity (mAh pramanaya) eka ekathu wenawa.


    ekiyanne kalin 1500 ma darawak payak gaththanam dan 3000ma darawak payak ganna puluwanda.
    ou

    habi 1500mah kiyana ekn adahas karan naa eka warakata ekn ganna puluwan uparima darawa kiyada kiyala.
    EX 10000mAh gahala htibba kiyala ekn kiyan na ekn 10000mA ekapara ganna puluwan kiyala. eka balaganna battery discharge rate ekn.

    battery wala chemical structure eka technology eka anuwa max discharge current eka wenas wenawa.
    EX li-ion walata wada li -po wala loku discharge current ekk ganna puluwan
    Battery ekw discharge current eka danaganne kohomada?
     
    • Like
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    https://tronic.lk/product/3-7v-3200ma-18650-li-ion-rechargeable-battery-good-qual
    online gannawanm meka hodai.

    nathan kotuwe 1st street eke unitech ekn hari asian electronics ekn wage ganna puluwan
    Tronics එකේ ස්ටොක් නෑ කිව්වා බං... කොටුව පැත්තේ ගිහින් බලන්නම් එහෙනම්..

    බැටරි 1 = 2150mah 3.85v 8.28Wh
    බැටරි 2 = 3.8vdc 2000mah 7.6Wh
    චාජර් = 3.7v/500mah output

    මචංලා, මට මේ li-ion බැටරි දෙක connect කරලා ගේමක් ගහගන්න බැරි වෙයිද??? මගේ ළග මේ li-ion චාජර් එකත් තියෙනවා...
    ------ Post added on Jul 23, 2021 at 10:44 AM

    මචන් මම 18650 බැටරි දෙකක් use කරල හදාගත්ත... පැය බාගයක් විතර දිව්වා, පස්සේ හරවන්න තියෙන මෝටර් එක වැඩ නැතිව ගියානේ. මොටරේ ගලවල 1.5 වෝල්ට් බැටරි එකක් දුන්නම මොටරේ වැඩ. circuit එකේ අවුලක් ද බන්?? අනේ උදව් කරපල්ලා.....
    ------ Post added on Aug 2, 2021 at 9:39 PM
     
    • Like
    Reactions: windows_ubuntu