Electronic වැඩ්ඩො මෙහ එන්න
මට පොඩි ප්රශ්නයක්.
මට මේ BFY51 Transistor එකක් ඕනෙ. මේක හොයාගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්නන් ලොකු උදුවක්. එහෙම නැත්තන් මේක වෙනුවනට substitute එකක් හොයල දෙන්න පුළුවන්නන් ලොකු දෙයක්.
ස්තුති

Last edited:
. mekata Substitute ekak ehema hoyaganna bariveida?