Electronic වැඩ්ඩො මෙහ එන්න

Kunu_Apple

Active member
  • Jul 24, 2017
    180
    42
    28
    Next to you
    Electronic වැඩ්ඩො මෙහ එන්න

    මට පොඩි ප්‍රශ්නයක්. :sorry:
    මට මේ BFY51 Transistor එකක් ඕනෙ. මේක හොයාගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්නන් ලොකු උදුවක්. එහෙම නැත්තන් මේක වෙනුවනට substitute එකක් හොයල දෙන්න පුළුවන්නන් ලොකු දෙයක්. :yes:
    ස්තුති:D


    bfy51_2.jpg
     
    Last edited:

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    මම ඇහුව කඩේකින් එක එන්නේ නැති සීන් එකක් කිවා මචන්
     

    Kunu_Apple

    Active member
  • Jul 24, 2017
    180
    42
    28
    Next to you
    මම ඇහුව කඩේකින් එක එන්නේ නැති සීන් එකක් කිවා මචන්

    ඔව් බං. අද වත්ත වටේ ඇවිදලා ඇවිදලා බැලුව හොයාගන්න බැරිවුනා.:sorry: Substitute එකක්වත් හොයාගන්න පුළුවන්නන් හරි.:yes:
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    ඉස්සර මම FM Transmitter එකක් හදන්න ගත්තා

    මට පොඩි ප්‍රශ්නයක්. :sorry:
    මට මේ BFY51 Transistor එකක් ඕනෙ. මේක හොයාගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්නන් ලොකු උදුවක්. එහෙම නැත්තන් මේක වෙනුවනට substitute එකක් හොයල දෙන්න පුළුවන්නන් ලොකු දෙයක්. :yes:
    ස්තුති:D


    bfy51_2.jpg
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    2n1711 ට්‍රාන්සිස්ටර් එක පොඩ්ඩක් බලපන් මචන්.. ඩේටා ෂිට් එක බලලා බලන්න ගැලපෙනවද කියලා.. පින් ටික ලේබල් කරලා තියෙනවනම් වෙනස් මම හිතන්නේ 2n1711 එකේ BFY51 එකට වඩා 
     
    • Like
    Reactions: Kunu_Apple

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ට්‍රාන්ස්මීටර් හදන්නද? එහෙම නම් ඕක වෙනුවට 2N3553 දාන්න පුලුවන්
    BFY 50,51,52 තුනම හරියනවා මට මතක විදියට

    හැබැයි ට්‍රානස්මීටර් හදනවා නම් ඔය හද්ද පරන ඩිසයින් එක විසික් කරලා දාල අලුත් ඩිසයින් එකක් හොයාගෙන හදපන්,
     
    • Like
    Reactions: Kunu_Apple

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    mamath oka use kala 2001 wala fm transmeter ekak hadanna. 3-4km fm transmeet range ekak .. 1st x street tikak balapan hoya ganna puluwan wei
    nathnam Ebay thama
     
    • Like
    Reactions: Kunu_Apple