Electronic වැඩ්ඩෝ එන්න

sandeepa5

Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    SMD පාස්සන්න දන්න අය කව්ද ඉන්නේ මට තියෙනවා පින්216ක විතර ලොකු චිප් එකක් පාස්ස ගන්න දෙපෙත්ටෙහ්ම පාස්සන්න තියෙනවා චිප් එකක් මං ලග තියෙනවා පරණ එක ගලවල අලුත් එක දා ගන්න ඔඅන
    P5rcDav.jpg
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,842
    3,038
    113
    උදේ ස්පීකර් එකකට වයර් දෙකක් පාස්සගත්තෙත් හෙන අමාරුවෙන්:(
    පාස්සන්න දන්න එකෙකුට බම්ප්
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,587
    3,450
    113
    කාර් සෙටප් එකක් නේද
    මම දැක්ක ඕක දාල තිබ්බ