Electronic and telecommunication

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Podi case ekakata haa ganna one wela thiyanawa 4g and multiband yagi antenna ekak 800Mhz-3000Mhz ekak meka design karaganna,calculation karaganna(gane circuit ekak nam shape kara ganna puluwan weyi kohoma hari) podi help ekak one banz.mage antena knowledge eka nil :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    yagi වලින් වැඩ කරන්නේ 1GHz වගේ ඇතුලත විතරනේ යාගි වලින් lte ඒවා ට්‍රයි කරන එක බොරු වැඩක්
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    yagi වලින් වැඩ කරන්නේ 1GHz වගේ ඇතුලත විතරනේ යාගි වලින් lte ඒවා ට්‍රයි කරන එක බොරු වැඩක්

    na neda mama danna widihata 2.4ghz hitan yagi walin gahanawa ban
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    surecall_SC230_1900_signalboosters__37441.1425600170.260.260.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mata yaiyak design karanna help ekak diyanko dannawanam calculation aththa

    gsm & lte module එක විතරයි ඕන විශේෂයෙන් ඇන්ටනා ඕන නැ, දැන් පොන් වල 2db ඇන්ටනා වත් නැනේ, මොකකට පාවිච්චි කරන්නද
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    gsm & lte module එක විතරයි ඕන විශේෂයෙන් ඇන්ටනා ඕන නැ, දැන් පොන් වල 2db ඇන්ටනා වත් නැනේ, මොකකට පාවිච්චි කරන්නද

    mama inna hariyata mokakatawath lte na eka nisa aniwa antenna ekak use karannama wenawa ban
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mama inna hariyata mokakatawath lte na eka nisa aniwa antenna ekak use karannama wenawa ban

    වැඩක් වෙන් නැ මචන් ටවර් එකේ පවර් එක අඩු නම් උඹ ලග මොන තරම් පවර්ෆුල් ඇන්ටනා module එකක් තිබ්බත්, ලංකාවේ lte බෑන්ඩ් වැඩ කරන්නේ ටවර් එකේ ඉදලා 2km විතරයි
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    වැඩක් වෙන් නැ මචන් ටවර් එකේ පවර් එක අඩු නම් උඹ ලග මොන තරම් පවර්ෆුල් ඇන්ටනා module එකක් තිබ්බත්, ලංකාවේ lte බෑන්ඩ් වැඩ කරන්නේ ටවර් එකේ ඉදලා 2km විතරයි

    mama inne 2KM athulatha ban midulata thiye ekayi try karanne ban