electronic organ / keyboard

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,821
    6,692
    113
    38
    Galle
    දකිද්දීම සෙල්ලම් බදු වගේ බන්
    ටෝන් නම උබට ඕන විදිහට එයිද දන්නේ නැ
    ඉක්මන් එකේ m audio සෙට් එකක් තිබ්බ 10 කට එකේ නම සුපිරි සවුන්ඩ් ඇති

    :(
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    hapoooo oya podi ganan walata thiyena ewa ganna epa ban.melo sound qualitiyak ne.tone apset.aragena sathiyak yanakota epa wenawa. gannawanam 40k wath wiyadam karanna wenawa.Yamaha hari Roland hari ganin. roland nam tone supiri.speaker nam ne.head phone thama.yamaha nam speaker thiyenawa.programming walata hondai.mitath wada aduwata ganna nam itin casio hondai.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,821
    6,692
    113
    38
    Galle
    මගේ පලවෙනි targets ටික මේවා

    1. keyboard එකට අත හුරු කර ගැනීම
    2. sheet එකේ notes කියවීම
    3. පොඩි music chord එකක් play කිරීම

    ඔය ටික කරන්න තම අඩුවට එකක් හොයන්නේ. මේ වැඩේට මම හොඳ එකක් ගන්නම ඕනද?
    ඉක්මන් එකෙන් පාවිච්චි කරපු එකක් ගන්න බයයි බන් මොකද මට ඕවයේ තියන ලෙඩ අඳුරගන්න තේරෙන්නේ නැති නිසා.

    කොහොම කලත් චයිනිස් එකක් ගන්න එපා කියලද කියන්නේ? House of fashion එකේ අවුරුද්දට 20% discount තියනවා. සෝ මට 61key එක 8000කට වගේ ගන්න පුළුවන් :(
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මගේ පලවෙනි targets ටික මේවා

    1. keyboard එකට අත හුරු කර ගැනීම
    2. sheet එකේ notes කියවීම
    3. පොඩි music chord එකක් play කිරීම

    ඔය ටික කරන්න තම අඩුවට එකක් හොයන්නේ. මේ වැඩේට මම හොඳ එකක් ගන්නම ඕනද?
    ඉක්මන් එකෙන් පාවිච්චි කරපු එකක් ගන්න බයයි බන් මොකද මට ඕවයේ තියන ලෙඩ අඳුරගන්න තේරෙන්නේ නැති නිසා.

    කොහොම කලත් චයිනිස් එකක් ගන්න එපා කියලද කියන්නේ? House of fashion එකේ අවුරුද්දට 20% discount තියනවා. සෝ මට 61key එක 8000කට වගේ ගන්න පුළුවන් :(

    නෑ බන් ඕක ඇති.. ටිකක් ඇඩ්වාන්ස්ඩ් වෙද්දී වෙන එකක් ගන්න බැරියැ
    :D
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    ඔයා කැමති නං YAMAHA PSR 170 - PSR 175 වගේ standered size keys තියෙන කී බෝඩ් එකක් ගත්ත නං හොඳයි කියන එකයි මගේ මතය...පාවිච්චි කල හොඳ මට්ටමේ එකක් රුපියල් 5000 - 8000 අතර හොයා ගන්නත් පුලුවන්.. ඒ වගේ කී බෝඩ් වල නෝමල් එකේ ගහන්න පුලුවන් Piano, strings , flute , sax tones 50-100 විතර පොඩි styles (beat) ටිකකුත් එනව...ශේප් එකේ 4/4 බීට් එකක් දාල කෝඩ් එක අල්ලල සිංදුවක් තනියම කියන්න Melody එකක් ගහන්න හුරු වෙන්න...earing හදා ගන්න.. පියානෝ ෆින්ගරින්ග් එක්සර්සයිස් වලටයි.. කෝඩ් ටික අල්ලන්නයි.. ස්කේල් 3-4 ක both hand ගහල හුරු වෙන්න නං ඔය වගේ එකක් ඇති වෙයි කියල මට හිතෙන්නෙ.. හැබැයි professional වැඩ වලට ගහන්න , One man ගහන්න වගේ නං.. මේව හරියන්නෙ නෑ...

    ඉස්සරහට ඒ වගේ ප්‍රසංග හෝ සංගීත අවශ්‍යතාවය මත ඉගෙන ගන්නව නං one man, 3 piece හෝ band එකක ගහන්න tone programming තියෙන YAMAHA PSR 770, 950 ,970 වගේ එකක් ගන්න... Full band එකක ගහනව නං Roland xp 80,60,30 වගේ එකක් ගන්න.... ස්ටූඩියෝ එකක් කරන්න හිතන් ඉන්නව නං හෝ මහා පරිමාන එකෝස්ටික් බෑන්ඩ් එකකට බැක් කරන්න බලාපොරොත්තු වෙනව නං Korg Kronos, Roland Fantom , Yamaha Motif , Yamaha Montage වගේ High End Synthesizer Workstation එකකට යන්න..ඔය උඩින් කිව්ව ඒව නං 50 000 ඉඳන් 500 000 අතර මිල පරාසයකට තමා යන්නෙ....
     
    Case eka 5hiyenne machan, mata use karapu ewa hondada kiyala chk karanna therenne na. Maawa andayi kiyala bayayi
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    ගෙවල් වල පොඩි එවුන්ට එහෙම ගහන්න පුරුදු වෙන්න ගත්තුව විකුනනව බං නෙට් එකේ දාල ඔය olan වගේ ඒව නං ගන්න එපා...පොඩ්ඩක් ගිහිල්ල බලල කීස් ටික එහෙම ඔක්කොම වැඩද කියල චෙක් කරල.. ..පවර් පැක් එක වැඩද බලල ගනින් මචං...උඹට එහෙම ඒව ශුවර් නැත්නං PSR E403 , PSR 280, PSR E 213 වගේ එකක් අලුතෙන් ගනින් .. හැබැයි 15-25 අතර ගානක් යයි.....Casio CTK කියල සීරීස් එකක් එනව... ඒකත් ටිකක් ශේප් හැබැයි..
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඔයා කැමති නං YAMAHA PSR 170 - PSR 175 වගේ standered size keys තියෙන කී බෝඩ් එකක් ගත්ත නං හොඳයි කියන එකයි මගේ මතය...පාවිච්චි කල හොඳ මට්ටමේ එකක් රුපියල් 5000 - 8000 අතර හොයා ගන්නත් පුලුවන්.. ඒ වගේ කී බෝඩ් වල නෝමල් එකේ ගහන්න පුලුවන් Piano, strings , flute , sax tones 50-100 විතර පොඩි styles (beat) ටිකකුත් එනව...ශේප් එකේ 4/4 බීට් එකක් දාල කෝඩ් එක අල්ලල සිංදුවක් තනියම කියන්න Melody එකක් ගහන්න හුරු වෙන්න...earing හදා ගන්න.. පියානෝ ෆින්ගරින්ග් එක්සර්සයිස් වලටයි.. කෝඩ් ටික අල්ලන්නයි.. ස්කේල් 3-4 ක both hand ගහල හුරු වෙන්න නං ඔය වගේ එකක් ඇති වෙයි කියල මට හිතෙන්නෙ.. හැබැයි professional වැඩ වලට ගහන්න , One man ගහන්න වගේ නං.. මේව හරියන්නෙ නෑ...

    ඉස්සරහට ඒ වගේ ප්‍රසංග හෝ සංගීත අවශ්‍යතාවය මත ඉගෙන ගන්නව නං one man, 3 piece හෝ band එකක ගහන්න tone programming තියෙන YAMAHA PSR 770, 950 ,970 වගේ එකක් ගන්න... Full band එකක ගහනව නං Roland xp 80,60,30 වගේ එකක් ගන්න.... ස්ටූඩියෝ එකක් කරන්න හිතන් ඉන්නව නං හෝ මහා පරිමාන එකෝස්ටික් බෑන්ඩ් එකකට බැක් කරන්න බලාපොරොත්තු වෙනව නං Korg Kronos, Roland Fantom , Yamaha Motif , Yamaha Montage වගේ High End Synthesizer Workstation එකකට යන්න..ඔය උඩින් කිව්ව ඒව නං 50 000 ඉඳන් 500 000 අතර මිල පරාසයකට තමා යන්නෙ....
    :yes::yes::yes:
    Case eka 5hiyenne machan, mata use karapu ewa hondada kiyala chk karanna therenne na. Maawa andayi kiyala bayayi
    Embeded Electronics Devices වැඩ නම් වැඩ.කැඩුනොත් කැඩුනා .OS දාල දුවන ඒවා නොවෙන හින්දා issues එනවා අඩුයි.ඒ නිසා ලොකුවට බලන්න දෙයක් නෑ .
    1.ඔක්කොම keys ඔබලා sound එනවද කියලා බලන්න.
    2.Style එකක් දාල බලන්න.
    3.Speakers වැඩද කියලා බලන්න ..
    ඒ ඇති.
    මගෙත් අදහස Yamaha එකක් ගන්න එක හොඳයි.. Roland එකක් ගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි..
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අඩේ ඒ මොකක්ද බන්? මට piano playing ඉගෙන ගන්න එකක් තමා ඕන. වැඩ කෑලි ඕන නෑ. හරියට නෝට්ස් ටික එනවා නම් ඇති. piano sound තියන එකක් තමා ඕන

    Piyano igena ganna nam keybord ganna epa "electric piano " ekak ganna,

    C3964067E6201772B0343A5B987DF39B.jpg
     
    Last edited: