Electronic Shop එකක් පටන් ගන්නේ කොහමද?

Krish23

Active member
  • Aug 26, 2017
    250
    87
    28
    Electronic-Devices-1.jpg

    පොඩියට Electronic Products Shop එකක් පටන් ගන්න ආසාවක් තියෙනවා. Shop එකක් කරන කෙනෙක් හෝ දන්න කෙනෙක් කියනවද කොහොමද පටන් ගන්නේ සහ පහළ තියෙන ප්‍රශ්න ටිකට උත්තර දෙනවද

    1. මොනවද ඕන කරන්නේ?

    2. Product Supplier කොහොමද හොයා ගන්නේ

    3. කොච්චර මුදලක් මූලික ඕන වෙයිද?

    4.ලක්ෂ 3කින් වගේ පටන් ගන්න පුලුවන්ද?

    5. නීතිමය පැත්තෙන් මොනවද කරගන්න ඕන?
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113

    Me ganen fridge ekakwath ganna puluwanda bn
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    mulin danna hithan inna item walin podi quentity ekak aran dala sales yana widiya balapan,. kohomath dan online tamai lokuwatama sell wenne, FB, daraz wage ewala store hadanna. suppliers la allala karanna be bn mulin ube budget eken.

    e hinda kotuwen ganin badu tika. issara 2011 withara mama mulinma phone shop eka patan gaththeth ehemai,.

    godak item walata warrenty hambune nethi unath 3 manth wath dunna mama seller warrenty ekak

    ali ex, ali baba wage genath podi item tikak kalanam hari mulin trial ekak

    sole proprietor reg kalama athine shop ekak danawanam

    *** ara DIY solar group eke un personal import karala single item wikunanne, $600 inverter eka 5/6 lks denne :baffled:
     
    Last edited:

    Krish23

    Active member
  • Aug 26, 2017
    250
    87
    28
    Me ganen fridge ekakwath ganna puluwanda bn
    Fridge nevi bn mulin podi podi dewal walin patan ganna ona fridge tv nam innovex wage brand walin orders aran order karama genath denawa neda

    mulin danna hithan inna item walin podi quentity ekak aran dala sales yana widiya balapan,. kohomath dan online tamai lokuwatama sell wenne, FB, daraz wage ewala store hadanna. suppliers la allala karanna be bn mulin ube budget eken.

    e hinda kotuwen ganin badu tika. issara 2011 withara mama mulinma phone shop eka patan gaththeth ehemai,.

    godak item walata warrenty hambune nethi unath 3 manth wath dunna mama seller warrenty ekak

    ali ex, ali baba wage genath podi item tikak kalanam hari mulin trial ekak

    sole proprietor reg kalama athine shop ekak danawanam

    *** ara DIY solar group eke un personal import karala single item wikunanne, $600 inverter eka 5/6 lks denne :baffled:
    Ow math baluwe podi podi dewal denata mama hoda brand ehekin data cable 30 wage china walin gennuwa matath ona shop ekak ekka online store ekak karan yanna bn

    Ane thank you machan ube adahas tika marama watinawa
    ------ Post added on Jun 28, 2022 at 7:46 AM

    me kalenam oya wade recommend karanna ba machan..
    badu ganan wadi.. no sales.. import tax wadi etc

    මාරු කාලේ උඹත් ඕක පටාන් ගන්න යන්නේ

    Ekanam aththa online patan gaththath deliver service weda naa

    Grocery ekak wage thamai me kalenam watinne minissunta eth mehe grocery thiyenawa
    ------ Post added on Jun 28, 2022 at 7:49 AM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Travel limitations ekka ewa deliver karanna method ekakut ekkama wade patanganin machan. Mokada me kaale tiyana lokuma aula point A to B goods deliver karagnna bari kama.
    ubata puluwan nam ubage salli tika delivery side ekata invest karapan. Darz wala shops wala deliver karana agent kenek wage weyan eka maru shop ekak danwata wada
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Store ekkta invest krnwta wada issalla virtual store ( fb, insta, daraz ) ekak hadagen inna, podi podi niche side ekak (ara circuit, robotics krna components wage) ekkta ynna,

    Ehm nattn oy electronics sambandyen podk igena gena, mehe baduwaka agaya wadi krla (eg: mkkhri circuits, sensors use krla podi DIY product ekak hadla ) ewa direct shipping krna. hobby ekk wge krgen psse market ekk hdgttahki krnwnm.

    Good luck !
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ලක්ශ තුනෙන්නං අමාරු වෙයි. කොටුවෙ තොග කඩවල් වලත්, පොඩි රයිස්කුකර්, ඉලෙක්ට්‍රික් කෙට්ල් 7000, 8000 න් උඩ යන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    Electronic-Devices-1.jpg

    පොඩියට Electronic Products Shop එකක් පටන් ගන්න ආසාවක් තියෙනවා. Shop එකක් කරන කෙනෙක් හෝ දන්න කෙනෙක් කියනවද කොහොමද පටන් ගන්නේ සහ පහළ තියෙන ප්‍රශ්න ටිකට උත්තර දෙනවද

    1. මොනවද ඕන කරන්නේ?

    2. Product Supplier කොහොමද හොයා ගන්නේ

    3. කොච්චර මුදලක් මූලික ඕන වෙයිද?

    4.ලක්ෂ 3කින් වගේ පටන් ගන්න පුලුවන්ද?

    5. නීතිමය පැත්තෙන් මොනවද කරගන්න ඕන?
    මගේ අදහස නම් - මේ සම්බන්දව උඹට දැනුමක් නැතුව පටන් ගන්න එපා. දැනුමක් තියනවා නම් කරපන් ලාබයි. පුලුවන් නම් පාට්ස් ගෙනල්ලා විකුණපන්. කොළඹ ගිහින් බඩු ගන්න තැන් හොයාගන්න පුලුවන්. උඹට ලක්ෂ තුනකින් රාක්ක ටික විතරක් ගහගන්න පුලුවන් වෙයි මේ යකඩ වල ගනන් හැටියට. නීතිමය පැත්ත ගැන නම් දන්නේ නෑ. IC, Trancesister, Resistor, Capasiter වලින් ලොකු ලාබයක් තියනවා මම දන්න විදිහට