Electronics වැඩ්ඩෝ එන්න . . . . උදව්වක් ඕනි

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Electronics වැඩ්ඩෝ එන්න . . . . උදව්වක් ඕනි

    මේකයි මචංලා සීන් එක

    ඊයේ පිටකොටුවෙන් සෙට් උනා stand කරලා තියන්න පුලුවන් විදියේ ටෝච් එකක්

    මේක power pack එකකින් charge කරන්න පුලුවන්

    දැන් මට ඕනි මේකට power cut වෙලාවකට ඔටෝ on වෙන විදියේ සීන් එකක් හදාගන්න.

    එතකොට නිකන් ඒක emergency light එකක් වගේ වැඩකරයි නේ.

    කොහොමද මේක කරගන්නේ දෙන්න බලන්න idea එකක්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Power Pack එකේ voltage එක කීයද? 5v? 12v?

    ඒ voltage එකට හරි යන relay එකක් ගනිං. ඒකෙ coil කියන contacts දෙකට power pack එක වදින පෝට් එකෙන් ලයින් එකක් ඇදපං (+ -).
    NC, COM කියන පින් දෙක ටෝච් එකේ switch එකට යන ලයින් දෙකට සෙට් කරපං.

    pcb_relay_pinout.jpg
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    පැටියා:19487584 said:
    Power Pack එකේ voltage එක කීයද? 5v? 12v?

    ඒ voltage එකට හරි යන relay එකක් ගනිං. ඒකෙ coil කියන contacts දෙකට power pack එක වදින පෝට් එකෙන් ලයින් එකක් ඇදපං (+ -).
    NC, COM කියන පින් දෙක ටෝච් එකේ switch එකට යන ලයින් දෙකට සෙට් කරපං.

    pcb_relay_pinout.jpg

    12 v macho
    ane puluwan nam podi diagram ekak deepanko mage electronics anthimai ban
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Elama thama petiya

    Thanks for great help

    Hetama hadanna oni

    ඕකෙ Power consumption එක වැඩියි මොකද current එකට ගහලා තියෙද්දි Relay එක ON එකේ තියෙන්නෙ. අනික 24x7 relay එක ON එකේ තියනකොට ඒක Fail වෙන්න බලයි. ඒකයි මම කිවුවෙ ඔයිට වැඩිය හොඳ ක්‍රම ඇති කියලා. ඕක වැඩ කරයි බට් අරක තමා අවුල. මම කල්පනා කරලා වෙන ක්‍රමයක් දාන්නං හෙට දිහාට වෙලාවක් තිබ්බොත් :)

    එල මචං :) මටත් කවද හරි ඕනි වෙයි. +16
    :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Meka mokakda ban poddak wisthara karapanko

    ඒක බල්බ් එක්කම සම්පූර්ණ සර්කිට් එක ගහන විදිහ. ඒත් උඹට ඕනේ ගත්තු ටෝච් එකට වැඩ කරන විදිහට විතරයිනේ.
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Mr.Tom:19487961 said:
    Meka mokakda ban poddak wisthara karapanko

    ඒක බල්බ් එක්කම සම්පූර්ණ සර්කිට් එක ගහන විදිහ. ඒත් උඹට ඕනේ ගත්තු ටෝච් එකට වැඩ කරන විදිහට විතරයිනේ.

    Ya ya

    E unata mekath watinawa wage ...
    Mata oya badu tika list karapanko kadekin ganna oya short code , symbol man danne ne ban
    Oke bulb gana wedi kalata kamak nedda?
    ara bulb hadanna ganna led awulak nene?
    oka ethakota kochchara wela on eke tiyaganna puluwanda ?
    Light tiyena time ekata normal bulb ekak wage weda da?